දැන් වැඩිය මු එන්නේ නෑ.. මොකෝ බන් සීන් එක..
e assen weralu gadakuth enawa
kiyahan kiyahan ...![]()
මගුලයි... මු බිව්වට හපන් වගේ![]()
ඔව්බං කාටහරි කියමූ නූලක් දාලා උඹේ ෆේක් එක මමද කියලා අහන්න කියලා. ඊට පස්සේ එන එව්න්ව පිස්සු වට්ටමු

දෑස පියා ගත්කල මට පෙන්නේ ඔබේ රුව...................
කව්ද බං ඒඌ අපිත් එක්ක අව්ලෙන්ද දන්නෙ නෑ බං. එක්කෝ අර ටෝච් එකේ බැට්රි බැහැලා


ඌ අපිත් එක්ක අව්ලෙන්ද දන්නෙ නෑ බං. එක්කෝ අර ටෝච් එකේ බැට්රි බැහැලා
ජේමිස්බන්ඩා007;17566167 said:එහෙනම් අපි ගියා
කාටත් සු.රා
අනිත් පැත්ත අනිත් පැත්ත... උබ මට වඩා සීනියර් මෙම්බර් කෙනෙක් නේ.
පට්ට ෆන් එකක් ගන්න පුළුවන්

මම දැක්කා කව්දෝ අහලා තියනවා මේක ටෙලිනාට්‍යක තියන එකක්ද කියලා..කව්ද බං ඒ
මූ ආ පයින්ම යන්නේ මොකෝ
චාමලීට බයේද?



මූට අරුණ ලියාන්ගේ සිංදුවක් මතක් වෙලා බං. ඕක පට්ට සිංදුව. උඹ අහලා නැද්ද![]()

![]()
වෙන අවුලක් උනා අද ඒක නිසා බැරි උනා..මන් කියලා තියෙන්නේ..දැනුත් කෝල් කළා....හෙට උදේ වෙද්දී එවන්නම් කිවුවා.....එසැනින් එවන්නම්....![]()
