☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකුන් දෙන්නව මටනම් සැකයි... එකම එකාද කොහෙද බන්
    එකවූන්ට් දෙකකින් ඇවිත් ඉන්නේ

    ඔව් බං කියන්න බෑ. කව්ද එතකොට ෆේක් එකා :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්ද උබ ඕක අල්ල ගත්තේ... හැමදාම කියෝනවා... බන කියනවා වගේ..
    කොහෙන් අල්ලගන්නද මගේ නිර්මාණයක්..:angry:

    කෙටියෙන් කිව්වොත් අක්මාව අකර්ම්න්‍ය වීම.
    බිව්වම එහෙම වෙනවද බං.. වෙලාවට නතර කලේ..:sorry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී


    ආපු ගමන් දෙහි මිරිකන්නේ සම්බෝල හදන්නද?