කොහොමද මචං ක්ලැරන්ස්ගේ මියුසික්. ආයි පට්ටයි නේ
මම ආසම කෙනෙක් තමා
කොහොමද මචං ක්ලැරන්ස්ගේ මියුසික්. ආයි පට්ටයි නේ
සිරෝසීස් කියන්නේ මොකක්ද බන්?
අඩෝ පව් බන්.. මම ආසම ගායකයා.........

ඕකුන් දෙන්නව මටනම් සැකයි... එකම එකාද කොහෙද බන්
එකවූන්ට් දෙකකින් ඇවිත් ඉන්නේ

අක්මාව දියවෙනවා බං. අරක්කු වල සැරට තමයි ඉතිං ඒක වෙන්නේ.
කොහෙන්ද උබ ඕක අල්ල ගත්තේ... හැමදාම කියෝනවා... බන කියනවා වගේ..

කෙටියෙන් කිව්වොත් අක්මාව අකර්ම්න්ය වීම.

මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
ඒ ලෙලි එක් කර ඇඹුල් හොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
කොහෙන් අල්ලගන්නද මගේ නිර්මාණයක්..
බිව්වම එහෙම වෙනවද බං.. වෙලාවට නතර කලේ..


ආපු ගමන් දෙහි මිරිකන්නේ සම්බෝල හදන්නද?




අද දවසේ මාතෘකාව මොකක්ද?
