aahhh
me dunna report eke anuwa eki kiwwe ok kiyala.
heta thamai ara GPT (ALAT) eka gena witharak report ekak enne.
doctor lady kenek kiyala kiwwe![]()
පොඩ්ඩ පොඩ්ඩ අඩු කරපන්... මමත් මෙ දිරඝ කාලීන මෙහෙයුමක අන්තිම හරියේ ඉන්නේ.
hari hari ithin e giya awurudde ne.
giya awurudde tibiccha plans tikath goda daganna beri une oya case eka hindamai
hebei 2015 idala deffa nawatthanawa onna balapan![]()
මොකක්ද වෙලා තියෙන අවුල..? මගෙත් එකපාරක් බ්ලඩ් වල කේස් එකක් ආවා බං.. Eosinophils නැගලා.. මල උට්ටක් වෙන්නෙ තව පොඩ්ඩෙන්..
එළකිරියෙ දාන්නද..? මට තේරුනේ නෑ කියපු එක උඹ..



එක පාර බෑ... ටික ටික අඩු කරපන්

හරි, ඔන්න උබ එළකිරියේ යාලුවන්ට පොරොන්දු වුනා එහෙනම්
mama karanawa.loweth.
math ekka yaluwekuth duma nawatthanawa.eka mta help ekak wei.

minihaa ada ne
deffa ban.diyunuwak ne machan nathnam...nathi wena eka witharai.
arthikaya,manasikawa hama patthenma
math bayen giye ban sirama...
eth awulak ne kiwwama ledeth suwa una wage
deiyane kiyala baya nethuwa bonna puluwan adath![]()
උට කරදරයක් නෙවේ වෙන්න ඇති නෙද? උගේ ත්රෙඩ් කියවපු දවසේ ඉඳන් මට ඌ ගැන බයයි බන්. අර ගෑනියි නැන්දම්මයි යක්සනියෝ නේ...


ගන්ජද..
බිවුවත්.. ඔය කැරි වැඩේ කරන්න එපා බන්

daanna one bn..
Eosinophils???
ammata ..mama danne ne eka mokakda kiyala nam report eke tiyenawa 3.5% kiyala 7% wenakan eka normal lu.
mama danne ne monada kiyala ne e![]()

උබ නම් අක්මාව කෙලවාගෙන තමා නවත්තන්නේ
