☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පොඩ්ඩ පොඩ්ඩ අඩු කරපන්... මමත් මෙ දිරඝ කාලීන මෙහෙයුමක අන්තිම හරියේ ඉන්නේ.

podda podda giya awuruddeth kara ban..eka hari yana deyak newei...
mama full busy wenna weekly plan ekak gahala tiyenne.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
hari hari ithin e giya awurudde ne.
giya awurudde tibiccha plans tikath goda daganna beri une oya case eka hindamai:D
hebei 2015 idala deffa nawatthanawa onna balapan:yes::yes:

හරි, ඔන්න උබ එළකිරියේ යාලුවන්ට පොරොන්දු වුනා එහෙනම්
 
Dec 15, 2014
214
16
0
මොකක්ද වෙලා තියෙන අවුල..? මගෙත් එකපාරක් බ්ලඩ් වල කේස් එකක් ආවා බං.. Eosinophils නැගලා.. මල උට්ටක් වෙන්නෙ තව පොඩ්ඩෙන්..


එළකිරියෙ දාන්නද..? මට තේරුනේ නෑ කියපු එක උඹ..

ඔය pizza hut, serendib adventure සහ අනිත් ad බැනර් එක අයින් අයින් කරලා ඒ වෙනුවට පොලිටිකල් බැනර් තුනක් ඉල්ලුව ඇඩ්මින් ගෙන්..
බෑ කිව්වා බං පොර...
:sorry::sorry::sorry::sorry:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    deffa ban.diyunuwak ne machan nathnam...nathi wena eka witharai.
    arthikaya,manasikawa hama patthenma
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උට කරදරයක් නෙවේ වෙන්න ඇති නෙද? උගේ ත්‍රෙඩ් කියවපු දවසේ ඉඳන් මට ඌ ගැන බයයි බන්. අර ගෑනියි නැන්දම්මයි යක්සනියෝ නේ...

    :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: daanna one bn..
    11.gif

    Eosinophils???
    ammata ..mama danne ne eka mokakda kiyala nam report eke tiyenawa 3.5% kiyala 7% wenakan eka normal lu.
    mama danne ne monada kiyala ne e:confused::confused:
    Eosinophil මචං සාමාන්‍ය කෙනෙකුගේනම් 2.5% ප්‍රතිශතයක් තියෙන්නෙ.. මගේ එකපාරටම 40% වැඩි උනා.. එහෙම ලේසියෙන් වෙන්නෙ නැතිලු.. උපරිම වැඩි උනොත් 5% - 7% වගේලු වැඩි වෙන්නෙ.. බය උනා කියහංකො අම්මටසිරි වෙන්න..

    Parasitic infection, Allergy සීන් එකකදි එහෙම වැඩි වෙන්න පුළුවන් කිව්වා.. අන්තිමේ මාස තුනක් බෙහෙත් බිව්වා.. ඒක අහු උනෙත් වාසනාවකට බං.. මට සෙම හොඳ වෙන්නෙ නැතුව කරපු බ්ලඩ් ටෙස්ට් එකකදි තමා ඩොක්ටර්ට මාට්ටු උනේ.. වාසනාවට වගේ බ්ලඩ් ටෙස්ට් එක කලේ..

    උඹගෙ වැඩි වෙලා තියෙන්නෙ මොකක්ද ඉතිං..?

    ටහිකෙයි.. බඳලා ළමයිත් ඇති..:rofl: