☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubata umma ekak denna wadagena
    සිරාවටම ඕයි මක්කටෙයි ආවෙ..?

    google karala balapan
    sinhalenma
    මට දැන් මීටර් උනේ බං.. මව්බිමේ ගියානේ මුගේ ෆුල් ස්ටෝරියක්.. මේකට තියෙනවා ලැම්බෝගිනියක්.. ඒක සාමාන්‍ය වෙළඳපොලේ විකුණන්න නැහැ.. ඒක දෙන්නෙත් ලෝකෙ ඉන්න කෝටිපතියන්ට විතරයි.. සාමාන්‍ය අයට ගන්න බැහැ.. මූට එයින් එකක් තියෙනවා..

    එක වැඩක් නෑ ගොබ්බ සීන් එකක්නේ බන් යන්නේ...
    ස්වර්ණවාහිනී බලපන් දැන්...
    ටීවී එකක් උස්සන් එන්න ඕන බං.. දැන් යන්න කම්මැලියි.. :(

    අනේ මන්දා බන් උබත්. කඩේන් කනවා කියන්නේ ජරාව බන්,. අනික උබට ගෑස්,,:yes:.. වෙඩින් එක අරන් එකී එක්ක ලස්සනට ඉඩහන් බන්,,, රෑටත් හරි එතකොට.... උබට හාන්සි වෙන්න විතරි තියෙන්නේ..:yes:
    කවුරු කෑම හැදුවත් මගේ අම්මා උයනවා තරම් රස නැහැ බං.. :(
    අම්මගෙ අතින් බත් කටක් කාපු කාලයක් මතක නැහැ..

    බඳින්න බෑ බං දැන්ම.. ප්‍රශ්න තියෙනවා..
    එහෙම වැඩේ කරන්න ඕන නම් නිදහස තියෙනවා බං වැඩිත් එක්ක..

    oya doka lath paramparwen ena de araksha karanawa wenna athi.
    eth dawalta winadi 30k withara nida ganna eka mama nam hithanne hoda deyak.karya bahula wa weda karanawanam
    uba dannawada china wala machan company wala paya 15k withara eka digata weda karanawa ..break ekak tiyenawa winadi 20 kada koheda un winadiyen nidagena winadi 20n nagitala ayeth fresh eke weda karanawa.
    balahan unge janagahanaya.
    unta ekata wediya hadanna tahanam neethiyakjuth tiyenawa.:oo:

    ow diyunu ratawal wala parawal patta pirisiduiy machan.
    singaporuwa unath balapan.asian wala tiyena hodama rata,europe system ekamai,ai ehema wenne ? reate neethiyak saha pramithiyak tiyenawa.
    ඔව්, ඒ කතාව ඇත්ත.. අපිට චීනා නිතරම අපිට බනින්නෙ ඒකනේ බං.. අපේ වැඩේ දවසෙන් බාගයක් නිදියන එක කිය කියා..

    ඇත්ත බං.. අපේ රටේ නීතිය කොහොමත් බල්ලට ගිහින් නේහ්.. අනික මචං අපේ රටේ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි වැරැද්ද..

    කල් ගිහිං දාල වැඩක් නෑ බං..
    ඔන්න මම ඇහුව..
    බලමු...
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවටම ඕයි මක්කටෙයි ආවෙ..?

    මට දැන් මීටර් උනේ බං.. මව්බිමේ ගියානේ මුගේ ෆුල් ස්ටෝරියක්.. මේකට තියෙනවා ලැම්බෝගිනියක්.. ඒක සාමාන්‍ය වෙළඳපොලේ විකුණන්න නැහැ.. ඒක දෙන්නෙත් ලෝකෙ ඉන්න කෝටිපතියන්ට විතරයි.. සාමාන්‍ය අයට ගන්න බැහැ.. මූට එයින් එකක් තියෙනවා..
    නෙළුවට ඇවිල්ල තියෙන්නෙ බන්

    හේලීස් ගෘප් එකේ ලොක්ක මූ පට්ට බුලට් එකක් කියල තමා කතාව
    ලොක්කගේ දකුණු ඇතළු
    කැසිනෝ එහෙමත් තියෙනවලු ඌට
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරාවටම ඕයි මක්කටෙයි ආවෙ..?

    මට දැන් මීටර් උනේ බං.. මව්බිමේ ගියානේ මුගේ ෆුල් ස්ටෝරියක්.. මේකට තියෙනවා ලැම්බෝගිනියක්.. ඒක සාමාන්‍ය වෙළඳපොලේ විකුණන්න නැහැ.. ඒක දෙන්නෙත් ලෝකෙ ඉන්න කෝටිපතියන්ට විතරයි.. සාමාන්‍ය අයට ගන්න බැහැ.. මූට එයින් එකක් තියෙනවා..

    ටීවී එකක් උස්සන් එන්න ඕන බං.. දැන් යන්න කම්මැලියි.. :(

    කවුරු කෑම හැදුවත් මගේ අම්මා උයනවා තරම් රස නැහැ බං.. :(
    අම්මගෙ අතින් බත් කටක් කාපු කාලයක් මතක නැහැ..

    බඳින්න බෑ බං දැන්ම.. ප්‍රශ්න තියෙනවා..
    එහෙම වැඩේ කරන්න ඕන නම් නිදහස තියෙනවා බං වැඩිත් එක්ක..

    ඔව්, ඒ කතාව ඇත්ත.. අපිට චීනා නිතරම අපිට බනින්නෙ ඒකනේ බං.. අපේ වැඩේ දවසෙන් බාගයක් නිදියන එක කිය කියා..

    ඇත්ත බං.. අපේ රටේ නීතිය කොහොමත් බල්ලට ගිහින් නේහ්.. අනික මචං අපේ රටේ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි වැරැද්ද..

    11.gif

    hmm.
    enna enna gal ugeta yanne ithin..mona karannada asarana api.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෙළුවට ඇවිල්ල තියෙන්නෙ බන්

    හේලීස් ගෘප් එකේ ලොක්ක මූ පට්ට බුලට් එකක් කියල තමා කතාව
    ලොක්කගේ දකුණු ඇතළු
    කැසිනෝ එහෙමත් තියෙනවලු ඌට
    ආ.. එල..

    ඔව් මං දැක්කා මුගේ ගැන ගියපු ආටිකල් එක.. මූ අමා චරිතයක් බං.. සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඇති.. ලොක්කා කොහොමත් මේ වගේ උන්ට කොක්ක ගහනවා තමා.. හැබැයි මේපාර කෙල උනොත් බඩු බනිස් වෙනවා..:rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ.. එල..

    ඔව් මං දැක්කා මුගේ ගැන ගියපු ආටිකල් එක.. මූ අමා චරිතයක් බං.. සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඇති.. ලොක්කා කොහොමත් මේ වගේ උන්ට කොක්ක ගහනවා තමා.. හැබැයි මේපාර කෙල උනොත් බඩු බනිස් වෙනවා..:rofl:
    anith peththatath support eka u denawa ban
    un wetenne nehe he he:P
    hariyata derana kuriya gehuwa wage
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම යනවා මචන්ලා..... හෙට පන්ති..........

    ගුඩ් නයිට්.. බායි. තෙරුවන් සරණයි.....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම ඕයි මක්කටෙයි ආවෙ..?

    මට දැන් මීටර් උනේ බං.. මව්බිමේ ගියානේ මුගේ ෆුල් ස්ටෝරියක්.. මේකට තියෙනවා ලැම්බෝගිනියක්.. ඒක සාමාන්‍ය වෙළඳපොලේ විකුණන්න නැහැ.. ඒක දෙන්නෙත් ලෝකෙ ඉන්න කෝටිපතියන්ට විතරයි.. සාමාන්‍ය අයට ගන්න බැහැ.. මූට එයින් එකක් තියෙනවා..

    ටීවී එකක් උස්සන් එන්න ඕන බං.. දැන් යන්න කම්මැලියි.. :(

    කවුරු කෑම හැදුවත් මගේ අම්මා උයනවා තරම් රස නැහැ බං.. :(
    අම්මගෙ අතින් බත් කටක් කාපු කාලයක් මතක නැහැ..

    බඳින්න බෑ බං දැන්ම.. ප්‍රශ්න තියෙනවා..
    එහෙම වැඩේ කරන්න ඕන නම් නිදහස තියෙනවා බං වැඩිත් එක්ක..

    ඔව්, ඒ කතාව ඇත්ත.. අපිට චීනා නිතරම අපිට බනින්නෙ ඒකනේ බං.. අපේ වැඩේ දවසෙන් බාගයක් නිදියන එක කිය කියා..

    ඇත්ත බං.. අපේ රටේ නීතිය කොහොමත් බල්ලට ගිහින් නේහ්.. අනික මචං අපේ රටේ මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි.. ඒකයි වැරැද්ද..

    11.gif

    හ්ම්ම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම යනවා මචන්ලා..... හෙට පන්ති..........

    ගුඩ් නයිට්.. බායි. තෙරුවන් සරණයි.....
    අහ මචෝ එහෙමද
    එල එල ජය වේවා
    රෑ වෙලා වරෙන්
    පාඩම් එහෙම කරන්නෙ නැද්ද උඹලා
    බුදු සරණයි සුභ රාත්‍රියක් වේවා