අහ මචෝ එහෙමද
එල එල ජය වේවා
රෑ වෙලා වරෙන්
පාඩම් එහෙම කරන්නෙ නැද්ද උඹලා
බුදු සරණයි සුභ රාත්රියක් වේවා
කරනවා බන්.. දවල්ට...
බායිඅහ මචෝ එහෙමද
එල එල ජය වේවා
රෑ වෙලා වරෙන්
පාඩම් එහෙම කරන්නෙ නැද්ද උඹලා
බුදු සරණයි සුභ රාත්රියක් වේවා
බායිබැනර් නෑ..
anith peththatath support eka u denawa ban
un wetenne nehe he he
hariyata derana kuriya gehuwa wage

මම යනවා මචන්ලා..... හෙට පන්ති..........
ගුඩ් නයිට්.. බායි. තෙරුවන් සරණයි.....
මමත් එහෙනම් කැපේනවා මචං
ජය වේවා ජය ශ්රී
සුභ රාත්රියක් වේවා හැමෝටම
බුදු සරණයි
පෙනවා පෙනවා
බෑ කිව්වයි..?
හරි කොල්ලො..
බුදුසරණයි!
සතුටින් ඉන්න!
පරිස්සමින් ඉන්න!
මොකක්ද ක්ලාස් එක../
අනිවා බං..
ඒක නෙමේ.. මව්බිමට සම්ප්රාප්ත වෙන්නෙ නැද්ද මෑතක..?

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...... එය මකා දමා ගිය හැටි රහසේ......// නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ පෙම් පුරා වතක් නිමා කරන්නද මා කෙලෙසේ....
පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ එය මකා දමා ගිය හෑටි රහසේ නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ....// නුබ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...// යලි එන්නම එන්නම හිතුනේනම් නුබ එන්න එපා මගේ හිත තහනම්... හුරතලෙන් දෑවටිලා මගේ ලගින් දුන් සතුට එපමනද මට පවසන්...// සද එලිය පොලොවටයි හිමි වූයේ සද අහසේ රෑදුනාට රත්තරනේ... පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ.
තව එක සැරයක් ඔබ... හමු වන්නට ඇතිනම්...නොසඟවා පවසන්නම්... ඔබට ආදරෙයි මං..
පාළුව තනිකම මට වද දෙන විට... කෙලෙසද මා එය ඉවසන්නේ...ලඟින් නොසිටියත් දෙතැනක සිටියත්... ඔබේ සුවඳ මා ළඟ රැඳුනේ.../