ලංකාවේ ගොයියලගේ වැඩ ගැන බලපල්ලා 'හව්' කියල ගැහව්වහම google එකා පෙන්නන්නේ අපේ රටේ එවුන් වැඩියෙන්ම හොයපු දේවල්. මේ බලපල්ලා. ගානක් හම්බ කරගන්න ඕනේ නම් කිස් කොරන හැටි උගන්නන්න්න පන්තියක් දාපල්ල.
![]()


රෑ වෙලා එන්නම්......... බායි
සිත ඔබට මුවා වී ඉකි බිඳිනා
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකිගසමින් හඬන හැටී
සිත පෙමට මුලාවූ දා ඉඳලා..
සිත ඉවසන්නෑ කොපමන සිතුවත්
දුක අඩුවී නෑ කොපමන හැඬුවත්
ඔබ පෙම්කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉඳලා...
සිත පිළිගන්නෑ ඔබ ඇගේ කීවත්..
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්..
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්..
ඔබ ඇයට ළඟාවූ දා ඉඳලා..
රුකා ගියා තාත්ත එක්කගෙන එන්න.
මොනවා වුනත් ඌ හොඳ පුතෙක්. තාත්තා තෙමෙනවා කියල ඌ යනවා එක්කගෙන එන්න.


නිරෝෂාගේ සින්දුවක් නෙහ්. පට්ට වොයිස් එකක් ඒක නම්

නිරෝෂාගේ පරණ සින්දු වල වොයිස් තමා සිරා.මොකෝ උබට අමාරුද? බෙහෙත් බිව්වද?


