☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බලපං මේකෙ ලස්සන
van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2B%283%29.jpg

ඔව්, පරණ වාහනයක් එලට මේන්ටේන් කරලා තියන් ඉන්නවා දකින්නත් ආසයි
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්, පරණ වාහනයක් එලට මේන්ටේන් කරලා තියන් ඉන්නවා දකින්නත් ආසයි

    :yes: :yes: උඹටත් මට වගේ වාහන පිස්සුව තදේටම තියනවද බං
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes: :yes: උඹටත් මට වගේ වාහන පිස්සුව තදේටම තියනවද බං

    ආයේ අහලා, අනන්තවත් මගේ යාළුවො මාව බේරගෙන තියෙනවා වාහන දිහා බලාගෙන පාරේ ගිහින්, හැප්පෙන්න ගිහින්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයේ අහලා, අනන්තවත් මගේ යාළුවො මාව බේරගෙන තියෙනවා වාහන දිහා බලාගෙන පාරේ ගිහින්, හැප්පෙන්න ගිහින්.

    :):) මටත් එහෙමයි බං. :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ උඹේ කෙල්ලද??
    ලස්සනයි බං :dull:

    kella lassana thamayi ban.. අපිට පිනක් නැතිව ඇති බං මේ වගේ කෙල්ලෙක් හම්බ වෙන්න... අදත් එද්දී සුදු ලස්සන කෙල්ලෙක් ගියා බං පාරේ... තොල් රෝස පාටයි... ඇස් දෙකත් ලස්සනයි... ඇඟත් ලස්සනයි.... මගේ උඩ ඉඳල පහලට බැලුව බං.... පස්සේ හිනා උනා... කතා කරන්න හදද්දී මෝටබයික් එකක් ඇවිත් නැවැත්තුව... උගේ කන් දෙකේ කරාබු දාල, අතේ හෙන පච්චයක් ගහල... ඒ මදිවට කට පුරෝගෙන බුලත් විඩක්.... කෙල්ල නැග්ග බයික් එකට... මම දන්නා විදියට ඌට ජොබ් එකක් වත් නැහැ... බයික් එකත් වෙන කොල්ලෙක්ගේ....බලපන් ඉතිං අන්ත රස්තියාදු කාරයොන්ට ලස්සන කෙල්ලෝ වැටෙනවා... අපිට ?????
    2.gif
    2.gif
    2.gif
    2.gif