☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹේ දෙමව්පියෝ උඹේද??
    ඔප්පු කරපං :P

    මචන් එකනම් දන්නේ නෑ.. අම්මගෙන් තමා අහන්න වෙන්නේ.... හැබැයි උප්පැන්නේ තියෙන්නේ ඒ දෙන්නගේ නම්... මම බලන් හිටියේ නෑනේ. එක නිසා ඒ දෙන්නගේ වෙන්න ඇති... :yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් දැන් හෙට ඉදලා කෙල වෙන්න යන්නේ... :(

    තාත්ත මට සයිට් එකක් බාරදෙන්න යනවා... මිනිස්සු 70ක.. :( උදේ ගිහින් හවස ගෙදර එන්න වෙන්නේ.. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් එකනම් දන්නේ නෑ.. අම්මගෙන් තමා අහන්න වෙන්නේ.... හැබැයි උප්පැන්නේ තියෙන්නේ ඒ දෙන්නගේ නම්... මම බලන් හිටියේ නෑනේ. එක නිසා ඒ දෙන්නගේ වෙන්න ඇති... :yes:
    කොලේක ලියල තිබ්බ පලියට ඇත්ත වෙන්නෙ නැහැනේ :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් දැන් හෙට ඉදලා කෙල වෙන්න යන්නේ... :(

    තාත්ත මට සයිට් එකක් බාරදෙන්න යනවා... මිනිස්සු 70ක.. :( උදේ ගිහින් හවස ගෙදර එන්න වෙන්නේ.. :(
    හුටා...................!
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොලේක ලියල තිබ්බ පලියට ඇත්ත වෙන්නෙ නැහැනේ :rofl:

    ඔව් එකත් ඇත්ත... මම ෆෝන් නම්බරේ දෙන්නම්... උබට සැකනම් කෝල් එකක් දීලා බලහං...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මටත් දැන් හෙට ඉදලා කෙල වෙන්න යන්නේ... :(

    තාත්ත මට සයිට් එකක් බාරදෙන්න යනවා... මිනිස්සු 70ක.. :( උදේ ගිහින් හවස ගෙදර එන්න වෙන්නේ.. :(

    සුබ පැතුම් :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මටත් දැන් හෙට ඉදලා කෙල වෙන්න යන්නේ... :(

    තාත්ත මට සයිට් එකක් බාරදෙන්න යනවා... මිනිස්සු 70ක.. :( උදේ ගිහින් හවස ගෙදර එන්න වෙන්නේ.. :(
    70 ක් මුට පෝලිමක් දානකොට කොහොමද :P
    කොලේක ලියල තිබ්බ පලියට ඇත්ත වෙන්නෙ නැහැනේ :rofl:
    :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කවුද දන්නෙ ඇත්ත කියයි කියල :P

    මම අම්මට, තාත්තට නෙමෙනෙම් හොඳට කියනවා..... ඒත් එහෙම කියුවොත් පව් බන්.. එකයි මම උඩින් පල්ලෙන් කියුවේ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම අම්මට, තාත්තට නෙමෙනෙම් හොඳට කියනවා..... ඒත් එහෙම කියුවොත් පව් බන්.. එකයි මම උඩින් පල්ලෙන් කියුවේ...
    :rofl:
    මොනාහරි කිව්වම ඔප්පු කරහන් කියන හැමෝටම ඕක තමා මම කියන්නෙ :P
    නානවා ඈ ඊට පස්සේ :P