☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මඤ්ඤං උයන is moving slowly.....

    hello..
    is anyone there????

    හලෝ හලෝ :D

    2hrnapx.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඊයෙ තමයි ඉස්සෙල්ලම පොඩ්ඩක් ඔලුව දාල බැලුවෙ :)

    මඤ්ඤං උයන 1,2 වලට ආව නම් එපා වෙයි... ත්‍රෙඩ් ඒක විදිනවා..... කොමෙන්ටුවක් දාල පොස්ට් කරද්දී හිටපු තැනවත් හොයාගන්න බැහැ... මේකේ නම් ගොඩක් ස්ලෝව්.:(:(
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මඤ්ඤං උයන 1,2 වලට ආව නම් එපා වෙයි... ත්‍රෙඩ් ඒක විදිනවා..... කොමෙන්ටුවක් දාල පොස්ට් කරද්දී හිටපු තැනවත් හොයාගන්න බැහැ... මේකේ නම් ගොඩක් ස්ලෝව්.:(:(

    සුපුරුදු සෙට් එක බිසී ඇති. ‍ෆ්‍රී උනාම ආයෙ නැගල යයි. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචංලා මේකෙ ප්‍රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..:yes::yes: