☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේම වැරදි මචං ඕවා.. දුප්පත් ඒවා කිව්වට කමක් නැහැ.. ඇත්තටම මං දුප්පත්නේ..:yes: අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..:( අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..:(

    අනේ මන්දා බං.. මමත් ඔහේ තැන නොතැන බලන්නෙ නැතුව ඔය උඹලට තියෙන ෆිට් එකට දානවා.. පස්සෙ තමා මතක් වෙන්නෙ උඹලා ඇරෙන්න මේවා තව කට්ටිය බලනවා කියලා.. එතකොට පරක්කුයි..:(

    මටත් කලකිරුණා..:(
    ඔව් මචං මම 1 ත්‍රෙඩ් එකක්, තව ටික දවසකින් හදලා තියනවා, කවද හරි දාන්න කියලා. ඒක්කෝ ඒක දායි, නැත්තං සයිට් එක හැදුවේ නැත්තං ආයි දාන්නෙ නෑ.

    ඒක තමයි මචං අපි මේවගේ චැට් එකකදි දාන පෝස්ට් එකක් වුනත්, අපි හිතුවට දකින්නේ මේ සෙට් එක විතරයි කියලා, ඒක එහෙම නෙවෙයි. ඕපදූප හොයන සෙට් එක ඕව තමයි බල බල ඉන්නේ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එහෙම දෙයක් වෙනවනම් ලොකු දෙයක්..

    ඊයේ මට ලොකු කළකිරීමක් ආව රේඩියෝ අහන්න ගිහිං බං :(
    :eek: ඊයේ මොකෝ බන් වුනේ ?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මගේම වැරදි මචං ඕවා.. දුප්පත් ඒවා කිව්වට කමක් නැහැ.. ඇත්තටම මං දුප්පත්නේ..:yes: අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..:( අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..:(

    මානසික අසහනේ බන් ,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ඇයි මචං.
    කෝ මේ චාමලි.
    මැරීඩ් ක්ලබ් එකේ ඇති බං.. දැන් අපි එක්ක වැඩි කතාවක් නැහැනේ එයා..:)

    ඔව් මචං මම 1 ත්‍රෙඩ් එකක්, තව ටික දවසකින් හදලා තියනවා, කවද හරි දාන්න කියලා. ඒක්කෝ ඒක දායි, නැත්තං සයිට් එක හැදුවේ නැත්තං ආයි දාන්නෙ නෑ.

    ඒක තමයි මචං අපි මේවගේ චැට් එකකදි දාන පෝස්ට් එකක් වුනත්, අපි හිතුවට දකින්නේ මේ සෙට් එක විතරයි කියලා, ඒක එහෙම නෙවෙයි. ඕපදූප හොයන සෙට් එක ඕව තමයි බල බල ඉන්නේ.
    ඔව්.. ගොඩක් අය මේවා දිහා බලන් ඉන්නවා.. කිසිම පෞද්ගලික දෙයක් කියන්නෙපා..:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මැරීඩ් ක්ලබ් එකේ ඇති බං.. දැන් අපි එක්ක වැඩි කතාවක් නැහැනේ එයා..:)
    ඒක තමයි මම ඊයේ වීඑම් එකක් දැම්මා ඒකටවත් උත්තරයක් නෑ :shocked: හැබැයි ඔය හොට්ටිගේ වීඑම් එකකට අපි උත්තරයක් දැම්මෙ නැත්තං අපිව කන්න හදයි. :lol:පීඑම් බොක්ස් එකත් පුරවගෙන මොනව කරනවද මන්ද. :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි මම ඊයේ වීඑම් එකක් දැම්මා ඒකටවත් උත්තරයක් නෑ :shocked: හැබැයි ඔය හොට්ටිගේ වීඑම් එකකට අපි උත්තරයක් දැම්මෙ නැත්තං අපිව කන්න හදයි. :lol:පීඑම් බොක්ස් එකත් පුරවගෙන මොනව කරනවද මන්ද. :frown:
    :lol:
    දැන් ආවත් වෙනද වගේ වෙලා ඉන්නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් ගල් ගහනවද.... ඉස්පෙෂල් බ්‍රෑන්ඩ් නෙවිද ගහන්නේ..;)
    අපෝ ගල් කියන්නෙත් කසිප්පු වලට වඩා අන්තයි බං දැන්.. කෙමිකල් තියෙන්නෙ තනිකර..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබන අව්රුද්දේ කරන වෙනස්කම් වලින් පස්සෙ වත් මේ තත්වේ මග හැරුනොත් හොදයි.

    වෙනස්කම් වලින් තත්වේ මග හැරෙන එකක් උනොතින් හොඳයි..... ඒත් වෙන්නේ ෆෙක්‌ වැඩි නිසා එකෙක්ට බනිද්දි තව එකෙක්ටනේ රිදෙන්නේ....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹ එක දවසක් කෙල්ලගේ නමත් මේකෙ දාලා තිබුනා. එහෙම ඒවා කරන්න එපා බං. මේකේ ඉන්න හැම එකාම හොද නම් පුද්ගලික විස්තර දැම්මට කිසි අව්ලක් නෑ. ඒත් පේනවනේ ඉන්න එව්න්ගේ හැටි.

    ඔවු බං සත්තු වගේ එවුන් ඉන්නේ මේවයි.... ඒ එවුන් නිසා යහපත් මිනිස්කම යටපත් වෙනවා...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙනස්කම් වලින් තත්වේ මග හැරෙන එකක් උනොතින් හොඳයි..... ඒත් වෙන්නේ ෆෙක්‌ වැඩි නිසා එකෙක්ට බනිද්දි තව එකෙක්ටනේ රිදෙන්නේ....
    සිරාවට බන්.... :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔවු බං සත්තු වගේ එවුන් ඉන්නේ මේවයි.... ඒ එවුන් නිසා යහපත් මිනිස්කම යටපත් වෙනවා...

    ඔව් බං දුක තමයි. ඔහොම චාටර් බුවාලා ඉන්නව කියලා ඉගෙන ගත්තෙත් මේකෙන්ම තමයි.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං මමත් අලුතින් සයිට් එක හදනකම් ආයි වැදගත් නූලක් දාන්නෙ නෑ කියලා හිතාගෙන ඉන්නේ. නැත්තං ඕක දැම්මට පස්සේ පේන්නවත් නැති වුනහම එපාවෙනවනේ බං.

    අනිත් ඒක ට්‍රේඩ් එකක් දාන්න හිතෙන්නේ නැත්තේ කුණු හරුප ටැග් දාල විනාස කරනවා.... නැත්නම් මේ වෙද්දී 7 කට කිට්ටු විස්තර මගේ ළඟ තියෙනවා ත්‍රෙඩ් 7ක් දාන්න..... බලන බලන තැන දේශපාලනේ, නැත්නම් Hive
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :eek: ඊයේ මොකෝ බන් වුනේ ?

    ඇත්තටම මොකද බං උනේ... මට එපා වෙලා හිටියේ... බැරිම තැන මම ආව... බලන්න දේකුත් නැහැ... බලන බලන තැන දේශපාලනේ ... මම අකමැතිම මාතෘකාව.... වැලක් බලල නිදියගත්ත..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේම වැරදි මචං ඕවා.. දුප්පත් ඒවා කිව්වට කමක් නැහැ.. ඇත්තටම මං දුප්පත්නේ..:yes: අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..:( අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..:(

    අනේ මන්දා බං.. මමත් ඔහේ තැන නොතැන බලන්නෙ නැතුව ඔය උඹලට තියෙන ෆිට් එකට දානවා.. පස්සෙ තමා මතක් වෙන්නෙ උඹලා ඇරෙන්න මේවා තව කට්ටිය බලනවා කියලා.. එතකොට පරක්කුයි..:(

    මටත් කලකිරුණා..:(

    ඔෆිස් වල පෙන්නේ නැතිද බං... ගෙදර ප්‍රශ්න ගෙනත් මුනවල් පුක් කරගෙන ඉන්නේ... අන්න ඒවගේ එවුන් මේවට ආවම ඔහොම තමයි... ගෑනු වගේ.... වචනයක් මතක තියන් අපහස කරන්න පලී ගන්න හදන්නේ...

    ගොඩක් වෙලවට අපී ෆිට් එකට කිවුවට බලන්නේ ගොඩක් දෙනෙක් වචනයක් අහුලගන්න බලාගෙන....
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක තමයි මම ඊයේ වීඑම් එකක් දැම්මා ඒකටවත් උත්තරයක් නෑ :shocked: හැබැයි ඔය හොට්ටිගේ වීඑම් එකකට අපි උත්තරයක් දැම්මෙ නැත්තං අපිව කන්න හදයි. :lol:පීඑම් බොක්ස් එකත් පුරවගෙන මොනව කරනවද මන්ද. :frown:

    ලෙඩ වෙලාද දන්නේ නැහැ බං... මමත් පෙරේද ඉඳල PM කරන්නේ... උත්තර නැහැ.... අපී මෙතන කිවුවට කවුද දන්නේ මොන මොන විදියේ ප්‍රශ්න තියේද කියල එයාලට...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපෝ ගල් කියන්නෙත් කසිප්පු වලට වඩා අන්තයි බං දැන්.. කෙමිකල් තියෙන්නෙ තනිකර..:(

    අපෝ බං බොන එවුන්ට නම් ඊට වඩා වෙන එකක් නැහැ... මොන රහකට බොනවද මන්ද... පැණි රහ නම් තව කමකුත් නැහැ.... බිල බිල වෙරි වෙලා සත්තු වගේ.... ලිමිට් එකට යන එවුනුත් ඉන්නවා ජාම බේරාගෙන....