ඔව් මචං මම 1 ත්රෙඩ් එකක්, තව ටික දවසකින් හදලා තියනවා, කවද හරි දාන්න කියලා. ඒක්කෝ ඒක දායි, නැත්තං සයිට් එක හැදුවේ නැත්තං ආයි දාන්නෙ නෑ.මගේම වැරදි මචං ඕවා.. දුප්පත් ඒවා කිව්වට කමක් නැහැ.. ඇත්තටම මං දුප්පත්නේ..අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..
අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..
අනේ මන්දා බං.. මමත් ඔහේ තැන නොතැන බලන්නෙ නැතුව ඔය උඹලට තියෙන ෆිට් එකට දානවා.. පස්සෙ තමා මතක් වෙන්නෙ උඹලා ඇරෙන්න මේවා තව කට්ටිය බලනවා කියලා.. එතකොට පරක්කුයි..
මටත් කලකිරුණා..
ඒක තමයි මචං අපි මේවගේ චැට් එකකදි දාන පෝස්ට් එකක් වුනත්, අපි හිතුවට දකින්නේ මේ සෙට් එක විතරයි කියලා, ඒක එහෙම නෙවෙයි. ඕපදූප හොයන සෙට් එක ඕව තමයි බල බල ඉන්නේ.
අනික මං උඹලට කියලා තියෙනවද මට වාහන තියේ කියලා.. නෑනේ බං..
අවුල් යන්නෙ කෙල්ලට, අම්මට, තාත්තට කුණු කතා කියනකොට..
ඊයේ මොකෝ බන් වුනේ ?

හැබැයි ඔය හොට්ටිගේ වීඑම් එකකට අපි උත්තරයක් දැම්මෙ නැත්තං අපිව කන්න හදයි.
පීඑම් බොක්ස් එකත් පුරවගෙන මොනව කරනවද මන්ද. 


