ලෙඩ වෙලාද දන්නේ නැහැ බං... මමත් පෙරේද ඉඳල PM කරන්නේ... උත්තර නැහැ.... අපී මෙතන කිවුවට කවුද දන්නේ මොන මොන විදියේ ප්රශ්න තියේද කියල එයාලට...
නෑබං උදෙත් එළකිරි ලොග් වෙලා තියනවා. ඉතිං අපේ මැසේජ් වලට හරි රිප්ලයි කරන්න එපැයි.

ලෙඩ වෙලාද දන්නේ නැහැ බං... මමත් පෙරේද ඉඳල PM කරන්නේ... උත්තර නැහැ.... අපී මෙතන කිවුවට කවුද දන්නේ මොන මොන විදියේ ප්රශ්න තියේද කියල එයාලට...

වරෙන් වරෙන්..ඔන්න ඔහේ මාවත් ඇදල ගනින්කෝ මෙතන වෙන දෙකට.. කම්මැලි සිංහලු
![]()

lol ඕයි....
කවුද බන් ඕව හදන්නේ??? පුටුවෙනුත් වැටුන![]()
පට්ට යකෝ ඒක..අනේ මන්ද බන්.. මමත් මේ බුකියෙන් ඉස්සුවේ
පට්ට යකෝ ඒක..
අර සිංහලෙන් කියන සීන් එකකුත් තිබ්බ නේද?
ඔන්න ඔහේ මාවත් ඇදල ගනින්කෝ මෙතන වෙන දෙකට.. කම්මැලි සිංහලු
![]()

ela ela දාපන්.. ඒ වගේ ඒවා පට්ට යකොව්එක හොයා ගන්න බැරි උන බන්.. මේ තව පිස්සු කොර වෙන video එකක් බලනව මචං. upload වෙලා ඉවර උණු ගමන් ලින්ක් එක දාන්නම් :cool:

අයියෝ සල්ලි![]()
මේකට හිනාවෙලා බඩ කට ඔක්කොම රිදෙනව බන්

මේකට හිනාවෙලා බඩ කට ඔක්කොම රිදෙනව බන්