☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෙඩ වෙලාද දන්නේ නැහැ බං... මමත් පෙරේද ඉඳල PM කරන්නේ... උත්තර නැහැ.... අපී මෙතන කිවුවට කවුද දන්නේ මොන මොන විදියේ ප්‍රශ්න තියේද කියල එයාලට...

    නෑබං උදෙත් එළකිරි ලොග් වෙලා තියනවා. ඉතිං අපේ මැසේජ් වලට හරි රිප්ලයි කරන්න එපැයි. :growl:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න ඔහේ මාවත් ඇදල ගනින්කෝ මෙතන වෙන දෙකට.. කම්මැලි සිංහලු
    Girl-meme-Oh-excuse-me.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පට්ට යකෝ ඒක..
    අර සිංහලෙන් කියන සීන් එකකුත් තිබ්බ නේද?

    එක හොයා ගන්න බැරි උන බන්.. මේ තව පිස්සු කොර වෙන video එකක් බලනව මචං. upload වෙලා ඉවර උණු ගමන් ලින්ක් එක දාන්නම් :co
    ol:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක හොයා ගන්න බැරි උන බන්.. මේ තව පිස්සු කොර වෙන video එකක් බලනව මචං. upload වෙලා ඉවර උණු ගමන් ලින්ක් එක දාන්නම් :co
    ol:
    ela ela දාපන්.. ඒ වගේ ඒවා පට්ට යකොව් :lol: