☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
කතා කරලා වැඩක් නැහැ බං.. පැයක් විතර කට්ට කාලා එකවුන්ට් එකක් හදලා කාටහරි මඩක් ගහලා මාරු වෙනවා.. මෝඩම හුකන්නලා.. මඩ ගැහුවට මට රිද්දන්න බෑ බං.. මේකෙ උන් දන්නවනේ මං කවුද කියලා.. රිදෙයි බොරුවෙන් ජීවත් වෙන උන්ට නම්.. මට වාහන තියෙනවා, අරක තියෙනවා මේක තියෙනවා කිය කියා ඉන්න..:lol:

අනේ මන්ද බන් ඔය වෙන මහන්සිය උන්ගේ දියුණුවට හරි රටේ දියුනුවට හරි යෙදෙව්වා නම් කොච්චර වටිනවද
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek: හ්ම්ම්ම් අතීතයේ යම් සිදුවීම් ළමයාගේ බොක්කටම කැ වැදී ඇති බව පෙනී යනවා :nerd:
    :(
    ඔව් අද එහෙම සිද්ධියක් උනා බං.. GF එක්ක ගෙදර ගියා.. එකපාරම "මල් වැහි සේ වැහි වැටුණාවේ" සිංදුව ප්ලේ උනා බං රේඩියෝ එකේ.. මට ඔටෝ වාහනේ බ්රේක් ගැහුණා.. හිතට මහා දුකක් දැනුණා බං එකපාරම.. හිතාගන්න බෑ මොකක් උනාද කියලා.. අන්තිමේ හිස කකියනවා කියලා කෙල්ලට වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නා.. ඉස්කෝලෙ යන කාලෙදි මං ඔය සිංදුවට සෑහෙන්න අසා කලා බං..:( ඒත් ඔය සිංදුවත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දුක්බර තැන් මතක් වෙනවා.. ඔය සිංදුව විතරක් නෙමේ තව සිංදු තියෙනවා.. අහන්න අමාරුයි බං..:(

    සමහර සුවඳවල් එනකොට මාර අප්සට්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ මේ ඒක නෙමෙයි.. මට මේ හෙන ප්‍රශ්නයක් තියෙනවා බං..
    අපි හිතමු එක්තරා කාලයක (අතීතෙ) උඹට හුරු සුවඳක් හිටපු ගමන් එනවා.. පාරෙදි හෝ කොහෙද හරි.. උඹට අතීතෙ මතක් වෙන්නෙ නැද්ද..? නැත්තං ඒ කාලෙ අහපු සිංදුවක් හරි යම්කිසි දෙයක් හරි දැක්කොත් ඒ දේවල් මතක් වෙන්නෙ නැද්ද..?

    උඹට මං කිව්ව එක තේරුණාද මන්දා..? මට මාර ප්‍රශ්ණයක් බං ඕක..:(

    මම හිතුවේ මට විතරයි කියලා බං.... නිකන් සුවඳක් දැනුන ගමන් ඔලුව යන්නේ කවද්ද ඒ සුවඳ දැනුනේ කියලා හොයන්න.... ඒ වගේම මොකක් හරි සින්දුවක් අහුනමත් එහෙමයි.... ටක් ගාල හිත දුවන්නේ මට වෙච්ච සීන් එකකට හරි ඒ සමාන දෙකට හරි...

    :):yes: හැමවිටම!

    ඕක ඔහොම වෙන්නේ කොහොමද දන්නවද?
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(:(:(
    ඔව් බං.. මට අද එහෙම කේස් එකක් උනා බං..
    සමහර සිංදුත්, සුවඳ, ස්ථාන එක්ක අපේ ජීවිතේ බැඳීම් තියෙනවා බං අමතක කරන්න බැරි.. එපා වෙනවා..

    දවසක් අපි ට්‍රිප් එකක් ගියා.... ඒ ගියපු වෙලාවේ අපි ඒක ගෙදරකට ගියා බං... මට ගොඩක් ලොකු හුරුවක් දැනුන ඒ ගෙදර... ඒ වගේම අදට උනත් කොහේ හරි කලින් නොදැකපු තැනකට ගියාම කොහේදී හරි හීනෙන් හරි දැක්ක ගතියක් දැනෙනවා.... සිදුවීම් පෙළක් මැවෙනවා.... ලඟදි රබර් වත්තක් කිට්ටුව අපි ලයින් එකක කණු වගයක් හිටවන්න ගියා... මමත් ගියා චෙක් කරන්න.... කලින් ගිහිල්ලත් නැහැ... ඒත් මට කලින් දවසක ගිහින් තියෙනවා වගේ මතකයි.. ඒ කවද්ද කියලා මතක නැහැ....

    පුනුරුත්පත්තියක් කියලා තමයි අම්මල කියන්නේ.... ඒ වගේම සුවඳක් දැනුනම ඒ සුවඳ කලින් දැනුනේ කොහෙද ඉස්සෙල්ලම දැනුනේ කවද්ද වගේ දේවල් ඔලුවට එනවා.... මම හිතුවේ මට පිස්සු කියලා... බලන් ගියාම ඔයාටත් පිස්සු ....

    සමහර ලොකු ගල් වලට නගින්න තිය හිතන්නවත් බැහැ ලිස්සනවා අපි ගියපු ට්‍රිප් එකේ.... ඒත් මට මතකයි මම නැග්ග විදිය වගේ.... මම ශෝක් එකට ලිස්සන්නේ නැතිව නැග්ග.... මම ගෙදර ගහකට වත් නගින්නේ නැහැ බං... හැබැයි මාව බස්සවගන්න හෙන ගේමක් දෙන්න උන අරුන්ට... බහින හැටි මතක තිබුනේ නැහැ....

    තව තියෙනවා වෙනම ත්‍රෙඩ් එකකින් කියන්නම්.:):);)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්ද බන් ඔය වෙන මහන්සිය උන්ගේ දියුණුවට හරි රටේ දියුනුවට හරි යෙදෙව්වා නම් කොච්චර වටිනවද
    මෝඩ හරක් බං.. අවංකවම.. මහින්දට කඩේ යන්න එකවුන්ට් කීයක් නම් හදලද..

    :):yes: හැමවිටම!

    ඕක ඔහොම වෙන්නේ කොහොමද දන්නවද?
    සිරාවටම ඇයි බං එහෙම වෙන්නෙ.. අතීතයෙ සමහර සිද්ධීන් මොන තරම් අමතක කරල දාලා තිබුණත්.. ඔය වගේ සිංදුවක් ඇහුණම, සුවඳක් දැනුණම, යම් දේකට සම්බන්ධ ස්ථානයක් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා..:(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :(
    ඔව් අද එහෙම සිද්ධියක් උනා බං.. GF එක්ක ගෙදර ගියා.. එකපාරම "මල් වැහි සේ වැහි වැටුණාවේ" සිංදුව ප්ලේ උනා බං රේඩියෝ එකේ.. මට ඔටෝ වාහනේ බ්රේක් ගැහුණා.. හිතට මහා දුකක් දැනුණා බං එකපාරම.. හිතාගන්න බෑ මොකක් උනාද කියලා.. අන්තිමේ හිස කකියනවා කියලා කෙල්ලට වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නා.. ඉස්කෝලෙ යන කාලෙදි මං ඔය සිංදුවට සෑහෙන්න අසා කලා බං..:( ඒත් ඔය සිංදුවත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දුක්බර තැන් මතක් වෙනවා.. ඔය සිංදුව විතරක් නෙමේ තව සිංදු තියෙනවා.. අහන්න අමාරුයි බං..:(

    සමහර සුවඳවල් එනකොට මාර අප්සට්..

    උඹ බොහොම සංවේදීව ලෝකේ දකිනවා.. ඒ වගේම ඒ දේවල් උඹේ මතකේ හොඳින් රැකිලා තියෙනවා. උබ බෞද්ධ නම්, මම කියන්නේ පොඩ්ඩක් ගැඹුරින් ධර්මය හදාරපන් කියල. උඹ අපි කාටත් කලින් සසරින් එතෙර වෙයි. එහෙම වෙන්නේ උඹ සියුම්ව ලෝකේ දකින්න පුරුදු වෙලා තියෙන නිසා. උඹට තියෙන්නේ බොහොම විරළ හැකියාවක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජය වේවා!!!
    avatar452091_31.gif

    real bayya:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසක් අපි ට්‍රිප් එකක් ගියා.... ඒ ගියපු වෙලාවේ අපි ඒක ගෙදරකට ගියා බං... මට ගොඩක් ලොකු හුරුවක් දැනුන ඒ ගෙදර... ඒ වගේම අදට උනත් කොහේ හරි කලින් නොදැකපු තැනකට ගියාම කොහේදී හරි හීනෙන් හරි දැක්ක ගතියක් දැනෙනවා.... සිදුවීම් පෙළක් මැවෙනවා.... ලඟදි රබර් වත්තක් කිට්ටුව අපි ලයින් එකක කණු වගයක් හිටවන්න ගියා... මමත් ගියා චෙක් කරන්න.... කලින් ගිහිල්ලත් නැහැ... ඒත් මට කලින් දවසක ගිහින් තියෙනවා වගේ මතකයි.. ඒ කවද්ද කියලා මතක නැහැ....

    පුනුරුත්පත්තියක් කියලා තමයි අම්මල කියන්නේ.... ඒ වගේම සුවඳක් දැනුනම ඒ සුවඳ කලින් දැනුනේ කොහෙද ඉස්සෙල්ලම දැනුනේ කවද්ද වගේ දේවල් ඔලුවට එනවා.... මම හිතුවේ මට පිස්සු කියලා... බලන් ගියාම ඔයාටත් තියෙනවා....

    සමහර ලොකු ගල් වලට නගින්න තිය හිතන්නවත් බැහැ ලිස්සනවා අපි ගියපු ට්‍රිප් එකේ.... ඒත් මට මතකයි මම නැග්ග විදිය වගේ.... මම ශෝක් එකට ලිස්සන්නේ නැතිව නැග්ග.... මම ගෙදර ගහකට වත් නගින්නේ නැහැ බං... හැබැයි මාව බස්සවගන්න හෙන ගේමක් දෙන්න උන අරුන්ට... බහින හැටි මතක තිබුනේ නැහැ....

    තව තියෙනවා වෙනම ත්‍රෙඩ් එකකින් කියන්නම්.:):);)
    උඹයි මායි කතා කරන්නෙ සිද්ධි දෙකක් ගැන.. මං මේ කිව්වෙ අතීතයෙ ආදරය කරපු සිංදුවක් ඇහුවම, සුවඳක් දැනුණම, ස්ථානයක් ළඟට ගියාම මාරම අවුල් යනවා.. මොකද මචං සමහර විට සිංදුවත් එක්ක යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙන නිසා..

    ඔයා කතා කරන්නෙ කේස් එකත් එහෙම තමයි.. මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා.. සමහර තැන් වලට එකපාරම ගියාම මතක් වෙනවා කවදා හරි මං මෙතනට ආව නේද කියලා.. ඒත් පුක විකාගෙන කල්පනා කරනවා කවදද යකෝ මං මෙතනට ආවෙ කියලා.. ඒත් මං හොඳටම දන්නවා ෆස්ට් ටයිම් අද තමා මං මෙතනට ආවෙ කියලා.. මාත් සෑහෙන්න අවුල් වෙලා තියෙනවා ඔය සිද්ධිය නිසා..

    ඒ වගේම තව දෙයක් කියන්නං.. Royal Mirage පර්ෆියුම් එකත් එක්ක සම්බන්ධ කතාවක්.. මගේ යාලුවෙක් තමා මුලින්ම මට ඔය පර්ෆියුම් එක තෑග්ගක් විදියට දුන්නෙ.. උපන්දිනේකට.. ඒ කාලෙ ඉඳන් ටිකක් මිල පර්ෆියුම් එකක්.. හැබැයි මං ඕක ගහපු මුල්ම දවසෙ හෙනට අවුල් ගියා.. මොකක්ද මන්දා හිතාගන්න බැහැ.. ඕක ගහන ගහන වාරයක් පාසා මට කෙල්ලෙක් මතක් වෙනවා.. සමහර තැන් මතක් වෙනවා.. මං ඕක යාලුවන්ට පවා කිව්වා.. උන් කියනවා තොට පිස්සු කියලා.. ඒත් මචං අදටත් මට ඒ පර්ෆියුම් එක ගහන්න අමාරුයි.. සුවඳ එනකොට අවුල් යනවා..

    මට සමහර මිනිස්සු දැක්කමත් එහෙමයි.. ඉස්සර මේ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා හිටියා නේද කියලා එකපාර හිතෙනවා.. අනේ මන්දා..:(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :(
    ඔව් අද එහෙම සිද්ධියක් උනා බං.. GF එක්ක ගෙදර ගියා.. එකපාරම "මල් වැහි සේ වැහි වැටුණාවේ" සිංදුව ප්ලේ උනා බං රේඩියෝ එකේ.. මට ඔටෝ වාහනේ බ්රේක් ගැහුණා.. හිතට මහා දුකක් දැනුණා බං එකපාරම.. හිතාගන්න බෑ මොකක් උනාද කියලා.. අන්තිමේ හිස කකියනවා කියලා කෙල්ලට වාහනේ ඩ්‍රයිව් කරන්න දුන්නා.. ඉස්කෝලෙ යන කාලෙදි මං ඔය සිංදුවට සෑහෙන්න අසා කලා බං..:( ඒත් ඔය සිංදුවත් එක්ක මගේ ජීවිතේ ගොඩක් දුක්බර තැන් මතක් වෙනවා.. ඔය සිංදුව විතරක් නෙමේ තව සිංදු තියෙනවා.. අහන්න අමාරුයි බං..:(

    සමහර සුවඳවල් එනකොට මාර අප්සට්..

    ඕක සාමාන්‍ය දෙයක් බන්. වැඩිය හිතන්නේ එපා. ඔව් සමහර දේවල් මතක් උනාම ඔලුවේ කකියනවා හරියට නිකන් ඔලුව පැලෙන්න වගේ. නහරයක් පුපුරලා මැරෙන්න යනවද කියලත් මට වෙලාවකට හිතෙනවා මචං..
    සමහර දේවල් අපි කොච්චර අමතක කරලා දාල ඉන්න හැදුවත්.. පොඩි ඉගියක් අපිට අතීතිය ගැන දැනුනු ගමන් සට පට ගාල ඒ දේවල් අනිච්චානුකව මතකෙට එනවා බන්.. ඒ වෙලාවට ඉතින් GF ලගා පාත ඉන්නවා නම් පිටින් හිනා වෙලා හිතින් පසු තැවී තැවී තමා මචං ඉන්න වෙන්නේ..
    අම්මෝ සින්දු කියන්නේ හරියට ආයුදයක් වගේ බන්.. පලවෙනි affair එක නතර උනාට පස්සේ මම නම් එදා ඉදන් අද වෙනකන් සිංහල ඔය අපි love කරන කාලේ පිස්සුවෙන් වගේ අපහු සින්දු තියා එකම එක සිංහල සිදුවක් වත් අහන්නේ නැහැ. නොතේරෙන English සින්දු ටිකක් අහනවා මචං. මොකද උබ උන දේ මටත් වෙලා තියෙන නිසා මචං :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    u kohomath oya panthiya athulemai inne
    adath kawuda uwa pukshanaya karala thibba haa haa
    කෝ මාක් නෝ මාක් බලපං.. පට්ට..

    ehemada kiwwe kohomada
    මේ දැන් කතා කරන මාතෘකාව..:)

    උඹ බොහොම සංවේදීව ලෝකේ දකිනවා.. ඒ වගේම ඒ දේවල් උඹේ මතකේ හොඳින් රැකිලා තියෙනවා. උබ බෞද්ධ නම්, මම කියන්නේ පොඩ්ඩක් ගැඹුරින් ධර්මය හදාරපන් කියල. උඹ අපි කාටත් කලින් සසරින් එතෙර වෙයි. එහෙම වෙන්නේ උඹ සියුම්ව ලෝකේ දකින්න පුරුදු වෙලා තියෙන නිසා. උඹට තියෙන්නේ බොහොම විරළ හැකියාවක්
    මෙතන මුලින්ම මං කතා කලේ වෙනම දෙයක් සම්බන්ධව.. ඒ කිව්වෙ මං අතීතයෙ ආසාවෙන් අහපු සිංදුවක් ආයෙම ඇහෙනකොට, ඒ කාලෙ වැඩියෙන්ම ආපු සුවඳක් ආයෙම දැනෙනකොට අප්සට් යන කේස් එක..

    ඒත් කතාව වෙන පැත්තකට හැරුණා ලබූගෙ සීන් එක නිසා.. එයා කියන දේ ඒ විදියටම මටත් තියෙනවා බං.. බලපං මං කලින් ලබූගෙ රිප්ලයි එක කෝට් කරල දාපු රිප්ලයි එක..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උඹයි මායි කතා කරන්නෙ සිද්ධි දෙකක් ගැන.. මං මේ කිව්වෙ අතීතයෙ ආදරය කරපු සිංදුවක් ඇහුවම, සුවඳක් දැනුණම, ස්ථානයක් ළඟට ගියාම මාරම අවුල් යනවා.. මොකද මචං සමහර විට සිංදුවත් එක්ක යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙන නිසා..

    ඔයා කතා කරන්නෙ කේස් එකත් එහෙම තමයි.. මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා.. සමහර තැන් වලට එකපාරම ගියාම මතක් වෙනවා කවදා හරි මං මෙතනට ආව නේද කියලා.. ඒත් පුක විකාගෙන කල්පනා කරනවා කවදද යකෝ මං මෙතනට ආවෙ කියලා.. ඒත් මං හොඳටම දන්නවා ෆස්ට් ටයිම් අද තමා මං මෙතනට ආවෙ කියලා.. මාත් සෑහෙන්න අවුල් වෙලා තියෙනවා ඔය සිද්ධිය නිසා..

    ඒ වගේම තව දෙයක් කියන්නං.. Royal Mirage පර්ෆියුම් එකත් එක්ක සම්බන්ධ කතාවක්.. මගේ යාලුවෙක් තමා මුලින්ම මට ඔය පර්ෆියුම් එක තෑග්ගක් විදියට දුන්නෙ.. උපන්දිනේකට.. ඒ කාලෙ ඉඳන් ටිකක් මිල පර්ෆියුම් එකක්.. හැබැයි මං ඕක ගහපු මුල්ම දවසෙ හෙනට අවුල් ගියා.. මොකක්ද මන්දා හිතාගන්න බැහැ.. ඕක ගහන ගහන වාරයක් පාසා මට කෙල්ලෙක් මතක් වෙනවා.. සමහර තැන් මතක් වෙනවා.. මං ඕක යාලුවන්ට පවා කිව්වා.. උන් කියනවා තොට පිස්සු කියලා.. ඒත් මචං අදටත් මට ඒ පර්ෆියුම් එක ගහන්න අමාරුයි.. සුවඳ එනකොට අවුල් යනවා..

    මට සමහර මිනිස්සු දැක්කමත් එහෙමයි.. ඉස්සර මේ වගේ එකෙක් මගේ යාලුවෙක් වෙලා හිටියා නේද කියලා එකපාර හිතෙනවා.. අනේ මන්දා..:(

    අද හවස මතකද මම කිවුව මේකේ කෙනෙක් ඒක චැට් කරද්දී මට එක්කෙනෙක්ව මතක වෙනවා කියලා... ඒ වගේ තමයි කලින් කොහේදී හරි දැකල තියෙනවා වගේ දැනෙනවා... මචං ඒක දවසක් ඇන්ටි කෙනෙක් හම්බ උනා දෙනියායේදී... එයා මගේ දිහා බලල හිනා උනා.. මම ඇහුව මාව අඳුරනවද කියලා.... දැකල තියේලු කොහෙද කියලා මතකයක් නැතිලු.... ඒ පාර මටත් හුරුවක් දැනුන බං... හිතාගන්න අමාරුයි මොකද එහෙම වෙන්නේ කියලා....

    සුවඳ වර්ග කිහිපයක් තියෙනවා... එක වර්ගයක් තියෙනවා, ඒක දැනුනම මතක් වෙන්නෙම කලින් පවුල.... හේතුව දන්නේ නැහැ..... ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන දාන්න බැහැ... පැපරාසි ඉන්නවනේ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක සාමාන්‍ය දෙයක් බන්. වැඩිය හිතන්නේ එපා. ඔව් සමහර දේවල් මතක් උනාම ඔලුවේ කකියනවා හරියට නිකන් ඔලුව පැලෙන්න වගේ. නහරයක් පුපුරලා මැරෙන්න යනවද කියලත් මට වෙලාවකට හිතෙනවා මචං..
    සමහර දේවල් අපි කොච්චර අමතක කරලා දාල ඉන්න හැදුවත්.. පොඩි ඉගියක් අපිට අතීතිය ගැන දැනුනු ගමන් සට පට ගාල ඒ දේවල් අනිච්චානුකව මතකෙට එනවා බන්.. ඒ වෙලාවට ඉතින් GF ලගා පාත ඉන්නවා නම් පිටින් හිනා වෙලා හිතින් පසු තැවී තැවී තමා මචං ඉන්න වෙන්නේ..
    අම්මෝ සින්දු කියන්නේ හරියට ආයුදයක් වගේ බන්.. පලවෙනි affair එක නතර උනාට පස්සේ මම නම් එදා ඉදන් අද වෙනකන් සිංහල ඔය අපි love කරන කාලේ පිස්සුවෙන් වගේ අපහු සින්දු තියා එකම එක සිංහල සිදුවක් වත් අහන්නේ නැහැ. නොතේරෙන English සින්දු ටිකක් අහනවා මචං. මොකද උබ උන දේ මටත් වෙලා තියෙන නිසා මචං :yes::yes:
    මම ඉංශ්‍රීසි ඇහුවත්, සිංහල ඇහුවත්, හින්දි ඇහුවත් ක්ලැසික්ම විතරයි අහන්නෙ.. මගේ ජීවිතේ යම් යම් දේවල් වලට සම්බන්ධ හුඟක් සිංදු තියෙනවා බං අදටත් අහන්න අමාරු.. ඒත් පෙලක් දවස් වලට හිතලම අහනවා..

    මට ඒක කෙල්ලට කියන්න උවමනා උනා බං.. මෙච්චර කාලෙකට මං ඒකිට බොරුවක් කියලා නෑ.. අදයි බොරුවක් කිව්වෙ.. අතීතෙ මතක් වෙලා අප්සට් ගියා කියලා කිව්වොත් ඒකිට අවුල් යනවනේ.. ඒකයි මං නොකියා හිටියෙ..:(

    mokak genada ubala katha karanne haa haa

    ko mark no mark uba beluwada kella ekka gihin
    නෑ බං.. වෙලාවක් ලැබුණෙ නැහැ.. හෙට වෙලාවක් ලැබුණොත් බලන්න යනවා.. අද යන්න ඕනි කිය කියා හිටියා..

    අද හවස මතකද මම කිවුව මේකේ කෙනෙක් ඒක චැට් කරද්දී මට එක්කෙනෙක්ව මතක වෙනවා කියලා... ඒ වගේ තමයි කලින් කොහේදී හරි දැකල තියෙනවා වගේ දැනෙනවා... මචං ඒක දවසක් ඇන්ටි කෙනෙක් හම්බ උනා දෙනියායේදී... එයා මගේ දිහා බලල හිනා උනා.. මම ඇහුව මාව අඳුරනවද කියලා.... දැකල තියේලු කොහෙද කියලා මතකයක් නැතිලු.... ඒ පාර මටත් හුරුවක් දැනුන බං... හිතාගන්න අමාරුයි මොකද එහෙම වෙන්නේ කියලා....

    සුවඳ වර්ග කිහිපයක් තියෙනවා... එක වර්ගයක් තියෙනවා, ඒක දැනුනම මතක් වෙන්නෙම කලින් පවුල.... හේතුව දන්නේ නැහැ..... ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන දාන්න බැහැ... පැපරාසි ඉන්නවනේ....
    :(
    එපා වෙනවා බං.. පැරිස් කියන පර්ෆියුම් එකේ සුවඳ මට දිරවන්නෙම නැහැ බං.. ඒ සුවඳ එනකොට මට මහා මූසල ගතියක් දැනෙන්නෙ.. ඇයි කියලා මං දන්නෑ.. ඒත් මං හොඳටම දන්න දෙයක් තමා කවුරුවත් ඔය පර්ෆියුම් එක පාවිච්චි කරල නැහැ අපේ ගෙදරවත්.. මග තොටේ ඉස්සර කවුරුහරි ගහන් යනවා නම් ඔය පර්ෆියුම් එක මට ඒ කෙල්ල දිහා බලන්නත් එපා වෙනවා..:(

    මං හිතන්නෙ මචං ඕක පෙර ආත්මයකට සම්බන්ධ දෙයක් වෙන්න ඕන.. :confused: