kawuru hari gothayek ban
owa dapu eka
lol weda karanawa samahara ewun
google pics dala
සිරාවට මාරම විදිහේ සිගිති ආතල් ගන්න එවුන් තමා මචං මේකෙත් ඉන්නේ..

kawuru hari gothayek ban
owa dapu eka
lol weda karanawa samahara ewun
google pics dala

සිරාවටම ඇයි බං එහෙම වෙන්නෙ.. අතීතයෙ සමහර සිද්ධීන් මොන තරම් අමතක කරල දාලා තිබුණත්.. ඔය වගේ සිංදුවක් ඇහුණම, සුවඳක් දැනුණම, යම් දේකට සම්බන්ධ ස්ථානයක් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා..

නෑ බං.. වෙලාවක් ලැබුණෙ නැහැ.. හෙට වෙලාවක් ලැබුණොත් බලන්න යනවා.. අද යන්න ඕනි කිය කියා හිටියා..

windows phone eke kochchara athal denna awada
සිරාවට මාරම විදිහේ සිගිති ආතල් ගන්න එවුන් තමා මචං මේකෙත් ඉන්නේ..
බඩියට රෙප්ලයි එක ගහලා බැලුවා. ත්‍රෙඩ් එක ගිහින් කෝච්චියේ.
හිටු හන්දියෙන් විල් එකක් අරන් එනකල් උඹලව අල්ලන්න

බඩියට රෙප්ලයි එක ගහලා බැලුවා. ත්‍රෙඩ් එක ගිහින් කෝච්චියේ.
හිටු හන්දියෙන් විල් එකක් අරන් එනකල් උඹලව අල්ලන්න
මම ඉංශ්‍රීසි ඇහුවත්, සිංහල ඇහුවත්, හින්දි ඇහුවත් ක්ලැසික්ම විතරයි අහන්නෙ.. මගේ ජීවිතේ යම් යම් දේවල් වලට සම්බන්ධ හුඟක් සිංදු තියෙනවා බං අදටත් අහන්න අමාරු.. ඒත් පෙලක් දවස් වලට හිතලම අහනවා..
මට ඒක කෙල්ලට කියන්න උවමනා උනා බං.. මෙච්චර කාලෙකට මං ඒකිට බොරුවක් කියලා නෑ.. අදයි බොරුවක් කිව්වෙ.. අතීතෙ මතක් වෙලා අප්සට් ගියා කියලා කිව්වොත් ඒකිට අවුල් යනවනේ.. ඒකයි මං නොකියා හිටියෙ..

windows phone eke kochchara athal denna awada
mathakane

තේ එකක් බීලම වරෙන්... මට නිදිමතයි අද හොඳටම බං...



හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙසිරාවට.. මේ ලගදිත් එකෙක් හොදම එකෙන් දීල තිබ්බ මචං
තේ එකක් බීලම වරෙන්... මට නිදිමතයි අද හොඳටම බං...

මචන් අපේ ඔලුව හැදිලා තියෙන්නේ associative memory සිස්ටම් එකකට. ඒ කියන්නේ අපේ මොලයේ මතකයන් ගබඩා කරලා තියෙන්නේ එක මතකයකට තවත් එකක් සම්බන්ධ වෙලා. උදාහරණයක් දුන්නොත් උබට 'ලබු' කියන වචනේ ඇහුනොත් උබට ඒ වචනෙට සම්බන්ධ මතකයන් ඔලුවට එනවා. උබට ලබු ගෙඩියාව, මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් උබ කාපු රස ලබු මාළුවක්, උබේ ඔලුවට ලබු ගෙඩියක් වැටුණු සිද්ධියක්, වගේ නොයෙක් මතකයන් අර 'ලබු' කියන වචනේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කොනකින් ඇද්දොත් වැලම එනවා. එක තමා ඒ කාලේ සර්ල අපිට කුණුහරුප එක්කම පාඩම් ඉගැන්නුවේ. මොකද කුණුහරප අපිට අමතක නොවෙන නිසා. ඒ වලටම පාඩමත් ඇමිනුවහම මතක් කරගන්න ලේසියි. මතකද බලපන් මේවා:
සයිමන්ගේ සරම කරේය : සයින් = සම්මුඛ පාදය / කර්ණය
හෙක්ටරය... නෑ නෑ ට්රැක්ටරය සම්පූර්ණයෙන්ම බඩුය : ටෑන් = සම්මුඛ පාදය / බද්ධ පාදය
කොළඹ බඩු කලුය : කෝසයින = බද්ධ පාදය / කර්ණය
උබට වෙන දේ: උඹ බොහොම සියුම්ව අවට වෙන දේ ග්‍රහණය කරගන්න පුළුවන් හොඳ මීටරයක්. ඒකටත් වඩා උඹේ මොලයේ ඒ ග්‍රහණය කරගත් දේ හොඳින් මතක හිටිනවා. ඉතින් පොඩි ට්‍රිගර් එකකින් වුනත් උඹට පට්ට මතකයන් ගොඩක් එනවා. උඹට කිසිම ලෙඩක් නෑ. උඹ නීරෝගී ඔලුගේඩියකට හිමිකම් කියනවා.![]()


[/CENTER]
me adawas wala ape amarui yanna
gedara awillath report hadanawa
lap ussagena eeeerrrr
year end ekane ban
march wala financial report submit karanna ona
jan 9 yen iwaralu me awurudde accounts weda
ithin kohewath yanna enne nehe ahuwata
yanna ona kiyala onna aye weda patan gannawa

මම නම් කියන්නේ උබ ඔය සින්දු අහන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා දීපන් මචං... කාලය ප්‍රශ්න විසදයි කිව්වට හැම ප්‍රශ්නයක් ම විසදන්නේ නැහැ මචං.. ඒවාට ඉතින් උත්තර හොයා ගන්න වෙන්නේ මචං උබටමයි.. එක නිසා මම නම් කියන්නේ ඔය සින්දු අහන එක නවත්තපං මචං..
වහිනවද බන් ඔහෙටතේ එකක් බීලම වරෙන්... මට නිදිමතයි අද හොඳටම බං...
[/CENTER]
me adawas wala ape amarui yanna
gedara awillath report hadanawa
lap ussagena eeeerrrr
year end ekane ban
march wala financial report submit karanna ona
jan 9 yen iwaralu me awurudde accounts weda
ithin kohewath yanna enne nehe ahuwata
yanna ona kiyala onna aye weda patan gannawa
හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙ
ඔයවගේ එවලින් කට්ටිය රිද්දගත්තම
අරවගේ පුක්ෂණ වැඩ කරන්න පෙලබෙනවා


හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙ
ඔයවගේ එවලින් කට්ටිය රිද්දගත්තම
අරවගේ පුක්ෂණ වැඩ කරන්න පෙලබෙනවා



බලමු බලමුජනවාරි වලත් දුවයි බං ෆිල්ම් එක.. හොද ඇති අනිවා.. ඉන්න සෙට් එක සුපිරිනේ..
