☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සිරාවටම ඇයි බං එහෙම වෙන්නෙ.. අතීතයෙ සමහර සිද්ධීන් මොන තරම් අමතක කරල දාලා තිබුණත්.. ඔය වගේ සිංදුවක් ඇහුණම, සුවඳක් දැනුණම, යම් දේකට සම්බන්ධ ස්ථානයක් දැක්කම පපුව පැලෙන්න වගේ එනවා..:(

මචන් අපේ ඔලුව හැදිලා තියෙන්නේ associative memory සිස්ටම් එකකට. ඒ කියන්නේ අපේ මොලයේ මතකයන් ගබඩා කරලා තියෙන්නේ එක මතකයකට තවත් එකක් සම්බන්ධ වෙලා. උදාහරණයක් දුන්නොත් උබට 'ලබු' කියන වචනේ ඇහුනොත් උබට ඒ වචනෙට සම්බන්ධ මතකයන් ඔලුවට එනවා. උබට ලබු ගෙඩියාව, මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් උබ කාපු රස ලබු මාළුවක්, උබේ ඔලුවට ලබු ගෙඩියක් වැටුණු සිද්ධියක්, වගේ නොයෙක් මතකයන් අර 'ලබු' කියන වචනේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කොනකින් ඇද්දොත් වැලම එනවා. එක තමා ඒ කාලේ සර්ල අපිට කුණුහරුප එක්කම පාඩම් ඉගැන්නුවේ. මොකද කුණුහරප අපිට අමතක නොවෙන නිසා. ඒ වලටම පාඩමත් ඇමිනුවහම මතක් කරගන්න ලේසියි. මතකද බලපන් මේවා:
සයිමන්ගේ සරම කරේය : සයින් = සම්මුඛ පාදය / කර්ණය
හෙක්ටරය... නෑ නෑ ට්‍රැක්ටරය සම්පූර්ණයෙන්ම බඩුය : ටෑන් = සම්මුඛ පාදය / බද්ධ පාදය
කොළඹ බඩු කලුය : කෝසයින = බද්ධ පාදය / කර්ණය

උබට වෙන දේ: උඹ බොහොම සියුම්ව අවට වෙන දේ ග්‍රහණය කරගන්න පුළුවන් හොඳ මීටරයක්. ඒකටත් වඩා උඹේ මොලයේ ඒ ග්‍රහණය කරගත් දේ හොඳින් මතක හිටිනවා. ඉතින් පොඩි ට්‍රිගර් එකකින් වුනත් උඹට පට්ට මතකයන් ගොඩක් එනවා. උඹට කිසිම ලෙඩක් නෑ. උඹ නීරෝගී ඔලුගෙඩියකට හිමිකම් කියනවා.:yes:
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං.. වෙලාවක් ලැබුණෙ නැහැ.. හෙට වෙලාවක් ලැබුණොත් බලන්න යනවා.. අද යන්න ඕනි කිය කියා හිටියා..

    me adawas wala ape amarui yanna
    gedara awillath report hadanawa:frown:
    lap ussagena eeeerrrr
    year end ekane ban
    march wala financial report submit karanna ona
    jan 9 yen iwaralu me awurudde accounts weda
    ithin kohewath yanna enne nehe ahuwata
    yanna ona kiyala onna aye weda patan gannawa
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බඩියට රෙප්ලයි එක ගහලා බැලුවා. ත්‍රෙඩ් එක ගිහින් කෝච්චියේ.

    හිටු හන්දියෙන් විල් එකක් අරන් එනකල් උඹලව අල්ලන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බඩියට රෙප්ලයි එක ගහලා බැලුවා. ත්‍රෙඩ් එක ගිහින් කෝච්චියේ.

    හිටු හන්දියෙන් විල් එකක් අරන් එනකල් උඹලව අල්ලන්න

    තේ එකක් බීලම වරෙන්... මට නිදිමතයි අද හොඳටම බං...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම ඉංශ්‍රීසි ඇහුවත්, සිංහල ඇහුවත්, හින්දි ඇහුවත් ක්ලැසික්ම විතරයි අහන්නෙ.. මගේ ජීවිතේ යම් යම් දේවල් වලට සම්බන්ධ හුඟක් සිංදු තියෙනවා බං අදටත් අහන්න අමාරු.. ඒත් පෙලක් දවස් වලට හිතලම අහනවා..

    මට ඒක කෙල්ලට කියන්න උවමනා උනා බං.. මෙච්චර කාලෙකට මං ඒකිට බොරුවක් කියලා නෑ.. අදයි බොරුවක් කිව්වෙ.. අතීතෙ මතක් වෙලා අප්සට් ගියා කියලා කිව්වොත් ඒකිට අවුල් යනවනේ.. ඒකයි මං නොකියා හිටියෙ..:(

    මම නම් කියන්නේ උබ ඔය සින්දු අහන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා දීපන් මචං... කාලය ප්‍රශ්න විසදයි කිව්වට හැම ප්‍රශ්නයක් ම විසදන්නේ නැහැ මචං.. ඒවාට ඉතින් උත්තර හොයා ගන්න වෙන්නේ මචං උබටමයි.. එක නිසා මම නම් කියන්නේ ඔය සින්දු අහන එක නවත්තපං මචං..:no::no:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තේ එකක් බීලම වරෙන්... මට නිදිමතයි අද හොඳටම බං...

    සියේ මෙහෙම කිව්වට මොකවත් හිතන්න එපා..
    ඔයා ගොඩක් නාකි උනාමත් ඉක්මනට නිදි මත එනවා ? :sorry:
    තව ඉතින් ඔයා වෙලාවට පෙත්ත ගත්තේ නැති උනාමත් ඉක්මනට නිදි මත එනව.. :sorry:
    :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට.. මේ ලගදිත් එකෙක් හොදම එකෙන් දීල තිබ්බ මචං :lol::lol:
    හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙ
    ඔයවගේ එවලින් කට්ටිය රිද්දගත්තම
    අරවගේ පුක්ෂණ වැඩ කරන්න පෙලබෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් අපේ ඔලුව හැදිලා තියෙන්නේ associative memory සිස්ටම් එකකට. ඒ කියන්නේ අපේ මොලයේ මතකයන් ගබඩා කරලා තියෙන්නේ එක මතකයකට තවත් එකක් සම්බන්ධ වෙලා. උදාහරණයක් දුන්නොත් උබට 'ලබු' කියන වචනේ ඇහුනොත් උබට ඒ වචනෙට සම්බන්ධ මතකයන් ඔලුවට එනවා. උබට ලබු ගෙඩියාව, මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්තන් උබ කාපු රස ලබු මාළුවක්, උබේ ඔලුවට ලබු ගෙඩියක් වැටුණු සිද්ධියක්, වගේ නොයෙක් මතකයන් අර 'ලබු' කියන වචනේ එක්ක බැඳිලා තියෙනවා. ඉතින් කොනකින් ඇද්දොත් වැලම එනවා. එක තමා ඒ කාලේ සර්ල අපිට කුණුහරුප එක්කම පාඩම් ඉගැන්නුවේ. මොකද කුණුහරප අපිට අමතක නොවෙන නිසා. ඒ වලටම පාඩමත් ඇමිනුවහම මතක් කරගන්න ලේසියි. මතකද බලපන් මේවා:
    සයිමන්ගේ සරම කරේය : සයින් = සම්මුඛ පාදය / කර්ණය
    හෙක්ටරය... නෑ නෑ ට්‍රැක්ටරය සම්පූර්ණයෙන්ම බඩුය : ටෑන් = සම්මුඛ පාදය / බද්ධ පාදය
    කොළඹ බඩු කලුය : කෝසයින = බද්ධ පාදය / කර්ණය

    උබට වෙන දේ: උඹ බොහොම සියුම්ව අවට වෙන දේ ග්‍රහණය කරගන්න පුළුවන් හොඳ මීටරයක්. ඒකටත් වඩා උඹේ මොලයේ ඒ ග්‍රහණය කරගත් දේ හොඳින් මතක හිටිනවා. ඉතින් පොඩි ට්‍රිගර් එකකින් වුනත් උඹට පට්ට මතකයන් ගොඩක් එනවා. උඹට කිසිම ලෙඩක් නෑ. උඹ නීරෝගී ඔලුගේඩියකට හිමිකම් කියනවා.:yes:
    අප්පටසිරි.. එහෙම කේස් එකක් දන්නෙ අදනේ බං..:(
    තෑන්ක්ස් කොල්ලා විස්තරේට.. :yes:

    එතකොට අර කවදාවත් නොගියපු ස්ථානයකට අපි ගියාම අපිට සමහර වෙලාවට දැනෙන්නෙ කවදා හෝ අපි එතනට ගිහින් තියෙනවා කියලා.. නමුත් අපි හොදාකාරවම දන්නවා කවදාවත් මේ තැනට ඇවිත් නැහැයි කියලා.. ඒ සිද්ධිය මොකක්ද බං.. පෙර ආත්මයට සම්බන්ද දෙයක්ද..?

    [/CENTER]
    me adawas wala ape amarui yanna
    gedara awillath report hadanawa:frown:
    lap ussagena eeeerrrr
    year end ekane ban
    march wala financial report submit karanna ona
    jan 9 yen iwaralu me awurudde accounts weda
    ithin kohewath yanna enne nehe ahuwata
    yanna ona kiyala onna aye weda patan gannawa
    ජනවාරි වලත් දුවයි බං ෆිල්ම් එක.. හොද ඇති අනිවා.. ඉන්න සෙට් එක සුපිරිනේ..:yes:

    මම නම් කියන්නේ උබ ඔය සින්දු අහන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා දීපන් මචං... කාලය ප්‍රශ්න විසදයි කිව්වට හැම ප්‍රශ්නයක් ම විසදන්නේ නැහැ මචං.. ඒවාට ඉතින් උත්තර හොයා ගන්න වෙන්නේ මචං උබටමයි.. එක නිසා මම නම් කියන්නේ ඔය සින්දු අහන එක නවත්තපං මචං..:no::no:
    ඔව් බං ගොඩක් ඒ වගේ සිංදු අහන්නෑ.. ඉස්සර බිව්වම අහනවා.. දැන් බොන්නෙ නැහැනේ..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    [/CENTER]
    me adawas wala ape amarui yanna
    gedara awillath report hadanawa:frown:
    lap ussagena eeeerrrr
    year end ekane ban
    march wala financial report submit karanna ona
    jan 9 yen iwaralu me awurudde accounts weda
    ithin kohewath yanna enne nehe ahuwata
    yanna ona kiyala onna aye weda patan gannawa

    හපෝ අවුරුද්ද අන්තිම කියන්නේ ඔෆිස් එකේ විකාරම කාලයක් තමා
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙ
    ඔයවගේ එවලින් කට්ටිය රිද්දගත්තම
    අරවගේ පුක්ෂණ වැඩ කරන්න පෙලබෙනවා

    සිරාවට මචං..:lol::lol::lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හයි එන්ඩ් පොන්ස් කියලා එකෙක් කියල තියෙනව දැක්කෙ
    ඔයවගේ එවලින් කට්ටිය රිද්දගත්තම
    අරවගේ පුක්ෂණ වැඩ කරන්න පෙලබෙනවා

    :lol::lol::lol: