අසංකගෙ ඇල්බම් වල ඔක්කොම සිංදු වගේ හොඳයි මචං.. සමහර එව්වා වැඩිය ප්ලේ වෙන්නෙ නෑනේ රේඩියෝවකවත්.. අහලා බලපං නිවාඩු පාඩුවෙ.. පට්ට ලස්සන සිංදු තියෙනවා..
ඔව් බන්. සින්දු වල හොඳ අරුතක් තියෙනවා.
මම කැමතිම සින්දුව:
රනේ රුවට රත්තරනින් වාත්තු කල වැන්නේ
මිනිරන් මඩුවේ රන් මැණිකේ මිනිරන් තෝරන්නේ
මිනිරන්ද කියාපන් මැණිකේ කඳුළුද දිළිසෙන්නේ
කඳුළුද දිළිසෙන්නේ

රුකෝ මොකෝ උබට අසනිපයකද බන් මේ කුණුහරුප විදින්නේ...
..toin




