☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අසංකගෙ ඇල්බම් වල ඔක්කොම සිංදු වගේ හොඳයි මචං.. සමහර එව්වා වැඩිය ප්ලේ වෙන්නෙ නෑනේ රේඩියෝවකවත්.. අහලා බලපං නිවාඩු පාඩුවෙ.. පට්ට ලස්සන සිංදු තියෙනවා..

ඔව් බන්. සින්දු වල හොඳ අරුතක් තියෙනවා.

මම කැමතිම සින්දුව:

රනේ රුවට රත්තරනින් වාත්තු කල වැන්නේ
මිනිරන් මඩුවේ රන් මැණිකේ මිනිරන් තෝරන්නේ
මිනිරන්ද කියාපන් මැණිකේ කඳුළුද දිළිසෙන්නේ
කඳුළුද දිළිසෙන්නේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එපා එන්න කියලා..
මොකෝ මැණිකේ කීවේ..
හිනා වෙන්න ආවත්.. හැඩෙව්වේ ඔයානේ..


අතේ රන් රුවන් නෑ මැණික් මාලිගා නෑ..
අහංකාර කම හෝ උදාරම් හිතක් නෑ..
පෙමේ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ..
මැණිකේ වාගේ මට ලෝකේ වෙන වස්තුවක් නෑ..
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්..


එපා එන්න කියලා..
මොකෝ මැණිකේ කීවේ..
හිනා වෙන්න ආවත්.. හැඩෙව්වේ ඔයානේ..
හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා..
එදා ආවෙ හැමදාම එන්නම් හිතාලා..
මැණිකේ ඇයිද කීවේ එපා යයි කියාලා..
මැණිකේ ඇයිද කීවේ එපා යයි කියාලා..
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්..

එපා එන්න කියලා..
මොකෝ මැණිකේ කීවේ..
හිනා වෙන්න ආවත්.. හැඩෙව්වේ ඔයානේ..


සුදු අක්කත් ඇවිත් එල එල
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
:lol::lol:බඩියෝ මේ....:lol::lol:

මම කියන්නේ ඔය crazybuddy කියන පොන්න වේසිගෙ පුතාටයි අර රත්තරං කියන කඩ්ඩ බැරි ඉන්ජිනේරුවටයි උබේ ඔලුවල තියෙන විකාර අනිත් උන්ගේ ත්‍රෙඩ් වල අත ඇරපල්ලා මගේ ඒවට එන්න එපා. මොකද ආවොත් ත්‍රෙඩ් එක එකම ගූ ගොඩක්

:shocked: රුකෝ මොකෝ උබට අසනිපයකද බන් මේ කුණුහරුප විදින්නේ...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
Gone-Girl-2014-film-poster.jpg


හැම කොල්ලෙක්ම බලන්නම ඕන ෆිල්ම් එකෙක්
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    අසංකගෙ ඇල්බම් වල ඔක්කොම සිංදු වගේ හොඳයි මචං.. සමහර එව්වා වැඩිය ප්ලේ වෙන්නෙ නෑනේ රේඩියෝවකවත්.. අහලා බලපං නිවාඩු පාඩුවෙ.. පට්ට ලස්සන සිංදු තියෙනවා..


    :love:

    ඔව් උගේ හොඳ සින්දු තියෙනවා ගොඩක් :cool:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බිම්බරක් සෙනග ගැවසුණු
    චන්ද්‍ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිගාව කෝ..
    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම්
    මාළිගාව කෝ..

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇළලුණ
    වෘක්ෂ දේවතාවුන් බිම වැටී
    පණ ගසයි
    මිනී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව
    විලාපය නඟයි..විලාපය නඟයි..!

    කැලෑ මල් පිපී රතු තොල්වලින්
    කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිධානය
    රන් රුවන් කරඩු කොයි..
    වෑකන්ද කඩා බිම් කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිස ගසා දමනා
    කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    සුළඟක් හමා යයි දසතේ
    ගෙන එයි සොබාදම් අරුමේ
    නැගෙනා ඒ රිදමයයි ලොවේ විහිදෙනා සුවයමයි
    ලෝ තලේ....

    වන මල් සුගන්ධයයි පැතිරෙනා
    තුරුලතා මතුයෙන් පිබිදෙනා
    පලසක් හෙලු සේ පෙනෙනා
    නිල් වන් වනයයි විහිදෙනා....

    අපටයි මේ මිහිතලේ
    මව වේ අපේ දිවි සාගරේ
    වැදු මෑණියන් සේ පුදනා
    ලෝකයයි සොබාදමයි....

    විහඟුන් ගී හඬින් ඇරඹෙනා
    විකසිත මලින් මුතුකැට වෙනා
    පිණි බිඳුවයි හිරු කිරණින් දිදුලනා
    වරුසාවයි ලොවම නහවනා
    වන සතුන් සුවසේ ගැවසෙනා
    ඵල බරිත අතු අතු පතර සැඟවෙනා
    දිනයකි මෙවන් ලෝකයට පිදෙනා
    තිළිණයයි සතුටිනා....

    අපටයි මේ මිහිතලේ
    මව වේ අපේ දිවි සාගරේ
    වැදු මෑණියන් සේ පුදනා
    ලෝකයයි සොබාදමයි..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බිම්බරක් සෙනග ගැවසුණු
    චන්ද්‍ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම්
    මාළිගාව කෝ..
    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම්
    මාළිගාව කෝ..

    ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
    කුංචනාදයෙන් ඇළලුණ
    වෘක්ෂ දේවතාවුන් බිම වැටී
    පණ ගසයි
    මිනී මල් පිපුණු සීතල
    නිම්න භූමියේ ඇටකටු
    සතර රියන් කඩ අහිමිව
    විලාපය නඟයි..විලාපය නඟයි..!

    කැලෑ මල් පිපී රතු තොල්වලින්
    කෑ ගසා ඉල්ලන
    ජාතියේ නිධානය
    රන් රුවන් කරඩු කොයි..
    වෑකන්ද කඩා බිම් කටු
    කම්බියෙන් බෙදා මේ රණ
    බිමේ හිස ගසා දමනා
    කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

    මේ සින්දුවේ තේරුම දන්නවද?