☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළාකුලක්‌ නෑ පෙනෙන තෙක්‌ මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නෑ ළතැවුලක්‌ මගේ චන්ද කින්නරාවියේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වලාකුලක් ගෙන මුවා කරමු හිරු
    ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
    රත් වුණු වැලිකැට පුපුරණ
    මැද පෙරදිග මරු කතරේ

    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ...
    යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ...
    හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත්
    පරවි පියාපත් ඇසුනාවේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    11.gif
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    එක වසන්තයක එක රාත්‍රියක
    දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
    එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා.... විතරක් මතකයි...
    හද ලුහුබැද ඉව කරනා
    පෙර සසරක සුපුරුදු සුවද...
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොදුර
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
    වැහි වළාකුලක්‌ නෑ පෙනෙන තෙක්‌ මානයේ
    හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
    නෑ ළතැවුලක්‌ මගේ චන්ද කින්නරාවියේ

    ශ්වේත මීදුම් ඉරා - දෙනෙත් මඟ ඇහිරූ...
    ජීවිතේ සීත සෘතුවේ - ගිරි දුර්ග අතරින්...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
    මා එක්ක එනවාදෝ චන්න කින්නරාවී...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බොල්පිණී වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යා යුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ
    බොල්පිණී වෑහෙන වේලාවේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ
    සැප දුක සමබර වේ
    මේ ජීවන කතරේ
    සැප දුක සමබර වේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙ‍කු නොවැ අද එන්නේ

    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
    හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
    අතීතයේ ගිලිහී ගිය
    සතුට රැගෙඅන් යළි වඩින්න.. ආරාධනා...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ ඊයේ බැලුව.
    ඒ ගෑණිට පිස්සුද බං?? :baffled::baffled:

    ගොඩක් අයට එහෙම තමා. උබ බඳිනකොට, කෙල්ල නොමල් වුනත්, නැන්දම්මාත් නොමල් ද බලපන්. නැන්දම්මට පිස්සු නම් කෙල්ලට පිස්සු හදවනවා සුවර්. මගේ හොඳම යාලුවෙක්ට එහෙම එකක් වුනා.
     
    Last edited: