සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ළතැවුලක් මගේ චන්ද කින්නරාවියේ
වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ළතැවුලක් මගේ චන්ද කින්නරාවියේ
5000ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ...
සබඳ අද කිම දෝ...
බමන ලෝකෙට කෑ ගසා කීවේ...
වලාකුලක් ගෙන මුවා කරමු හිරු
ගිනි ගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලිකැට පුපුරණ
මැද පෙරදිග මරු කතරේ
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක් නෑ පෙනෙන තෙක් මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ළතැවුලක් මගේ චන්ද කින්නරාවියේ


රස ඇති නේද?![]()
උඹ කාල නැද්ද![]()
එකත් රහසක්
රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙකු නොවැ අද එන්නේ
අඩෝ ඊයේ බැලුව.![]()
හැම කොල්ලෙක්ම බලන්නම ඕන ෆිල්ම් එකෙක්


අඩෝ ඊයේ බැලුව.
ඒ ගෑණිට පිස්සුද බං??![]()