☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
උබට හිරු පායන්න ඕනි නැති උනාට, මට හිරු පායන්න ඕනි බොලව්.. මොකද මම ඉන්නෙත් උබ ඉන්න රටෙමනේ.. හිරු පැව්වේ නැති උනොත් මට හෙට පඩි ගන්න විදිහක් නැ යකෝ. හෙට මගේ පඩි දවස :growl::growl::dull:

නෑ නෑ හෙට හිරු පායන්න එපා... :P

මම නෙවෙයි යකෝ එහෙම කියන්නේ වික්ටර් රත්නායක සූරීන්
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
නෑ නෑ හෙට හිරු පායන්න එපා... :P

මම නෙවෙයි යකෝ එහෙම කියන්නේ වික්ටර් රත්නායක සූරීන්
අහ එක මිසක්... :)
වික්ටර් රත්නායක සූරීන් තාම ඉන්නවද බන් :baffled:
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
මං අහන්නෙ තමන්ගෙ කෙල්ල රෑ හතට ඉතර මහ වැස්සෙ, ටුක්ටුක් නැතුව අතරමං වෙලා. කටු කාලා පයින්ම එනකොට, ඒ අස්සෙ my3 ගෙ රැස්වීමක් හින්දා පාර බ්ලොක් වෙලා තියනකොට, දුක කියන්න ගත්තු කෝල් එක දුක හරියට එන්ඩ කලින් කොහෙවත් ඉන්න කොල්ලෙක් එක්ක අනිත් ෆෝන් එකෙන් කතා කරන එක සාදාරණද! ඒ කරලා මුකබානා වගේ කට් කලා. මුන්දැගෙ ඇස් ඇරෙන්ඩ අනේ දෙයියනේ කවුරුහරි මාව කිඩ්නැප් කරන්න නැත්තන් වාහනේකට යට කරන්න. ඕ යේස්.

ade kala kellange shoka geethaya