☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
tumblr_nec4emQDmc1rl6vvco1_400.gif

අම්මෝ මෙයාගේ look එක.. :rolleyes:
dabaang එකේ සාරියක් ඇදගෙන ඉන්නකොට ආස හිතුන මෙයට love කරන්න. පස්සේ මෙයත් indian නේ කියල කල්පනා උනාම tv එකත් වහල ඇදට ගියා :rofl:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මොකෝ වෙන්නෙ..?
තෝ කැම්පස් නේද..? උද්ඝෝෂණයට ගිහින් ගුටි කෑවෙ නැතෙයි උඹ..?:sorry:

නැහැ නැහැ මචං campus ඉවරයි.. මම HNDE නෙමේ බන්. SLIIT එකේ :yes:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ.. අමන්දි අක්කේ.........:love:

    ජොබක් කරනවා බන්... ඇයි මචන් ??? :oo::oo::oo::confused::shocked:
    නෑ දැනගන්න ඇහුවෙ.. උඹගෙ නමේ හැටියට උඹට අවුරුදු තිහකට කිට්ටු ඇති..:rolleyes: ඒකයි..:D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ දැනගන්න ඇහුවෙ.. උඹගෙ නමේ හැටියට උඹට අවුරුදු තිහකට කිට්ටු ඇති..:rolleyes: ඒකයි..:D
    [/QUOTE]

    :yes::yes: thawa auruddakin
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ෆේක් නෙමෙයි මචං. මනුස්සකමට ඇහුවෙ. අවුලක් නැත

    මොකද ඩෝ බැරි.. වර වර..:D

    එල මචං

    අහ its ok baby.. no hard feelings. wel come to the club මචං..
    Tyrion_Lannister :cool: GAME OF THRONES ඉතින් ඉතින් මොකෝ වෙන්නේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අම්මෝ මෙයාගේ look එක.. :rolleyes:
    dabaang එකේ සාරියක් ඇදගෙන ඉන්නකොට ආස හිතුන මෙයට love කරන්න. පස්සේ මෙයත් indian නේ කියල කල්පනා උනාම tv එකත් වහල ඇදට ගියා :rofl:

    කවුද ඒ? :confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes: thawa auruddakin
    :rofl:
    නමින් තමා ඩෝ වයස කියන්නෙ.. හැකියාව ඩෝ හැකියාව..:cool:
    බැඳලා නෑ..? :rolleyes:

    :rolleyes: ඒ උනාට පව් බන්.. police යක්කු කෙල්ලොන්ටත් ගැහුවා බන්.. :angry::angry:
    හ්ම්.. ඒක නම් බලු වැඩක් බං.. ගෑනුන්ට අත උස්සන්න බැහැ එහෙම..
    මොන හේතුවකටද බං මුන් පාරට බැහැලා තියෙන්නෙ..
    පෙලක් උන් කියනවා JVP සීන් කියලා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙසියෝ.... මම මියුසිකල් එකක් බලන්න ගිහින් දැන් ආවේ.... හිරු රෝඩ් ශෝව් එක....... කාලා එන්නම්..