ලැනිස්ටර් ලේ තිබුනට මම ඇත්තටම උබ කිව්වා වගේ හරි හොද මනුස්සයා මචං.
මට අසාධාරණේ පෙන්නන්න බැරි හින්දමයි අප්පොච්චටත් වැඩේ දුන්නෙ![]()
ඒකනේ... තවත් 2 යියර්ස් වත් ඉන්න වෙනව බන්ස්...
![]()

mage parana keli tika dan wayasata gihin...![]()
මුලින් එකවුන්ට් එකක් තිබුනා මචං. ඒකෙ යූසර් නේම් එක අවුල් හින්දා මේක හැදුවේ.
මේ කමෙන්ටුව බඩියට මඟහරුන කියල හිතන නිසා ආයේ දානවා



මොන බොරුද බන්...
ඔව්වා සුරන්ගනා කතා...උබ තව අවුරුදු දෙකකින් බදිනවා කිව්වනේ...බලපන්කෝ උබටම තේරෙයි..![]()
යකෝ බැඳලා කෙළවිච්චි එවුන්ව දැකල නැද්ද?
උබ ගේම් ඔෆ් ත්රෝන්ස් බැලුවේ නැතෙයි
හැමතැනම මරු වැල්ය.. නුරා නෙතු ගිනි දැල්ය..
ආත්මය පරඬැල්ය.. පයින් යන පොරවල්ය..
විඩා පිරි මුවවල්ය.. හිඟාකන අතවල්ය..
අත නොපා අත පාන.. සිනා නැති පොරවල්ය..
ඇට ගැහුණු ඇඟවල්ය.. ණයට කන බඩවල්ය..
වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය..
මඟ දෙපස කොඩි වැල්ය.. මුව සිනහ මනලොල්ය..
ගාඩ් පිට ඇමතිවරු.. ඇඳෙන හැටි ආතල්ය..
ඒත් පව් බන්...
උබ සන්සට සලකු විදියටයි අර කෙල්ලට සලකපු විදියටයි අපි උබට + ලකුණු දුන්න


මට නම් බඳින්න පුළුවන් බං ඕන වෙලාවක.. තවම මට හරියට දෙයක් කරගන්න බැරි උනානේ අනාගතේ වෙනුවෙන්..


ඒකත් හැබෑ ඉතිං.. ඔය සිහිල් පින්න ගාව ගාවා කියන නිරෝෂා කියන සිංදුව.. පට්ට ශෘංගාාරත්මක සිංදුක් නේ.. තනිකර වැල කේස් එකක්..
????
????

සන්සා තාම පුංචි කෙලි පොඩ්ඩනෙ මචෝ.
පව් අහින්සකී.
උබ අර කෙල්ල කියලා කීවේ මාව රවට්ටපු හැතිරිද
අඩේ මට ඒක තේරෙන්නෙ නැහැ බං.. අනික ඕක කම්ප්ලීට් උනාම බලනවා.. චුට්ට චුට්ට බලලා පලක් නෑ..
ඒකත් හැබෑ ඉතිං.. ඔය සිහිල් පින්න ගාව ගාවා කියන නිරෝෂා කියන සිංදුව.. පට්ට ශෘංගාාරත්මක සිංදුක් නේ.. තනිකර වැල කේස් එකක්..
දැකලා තියෙනවා බං.. ඒක ඉතිං හුඟක්ම බඳින ගෑනි මතයි තීරණය වෙන්නෙ.. අද කාලෙ ගොඩක් ගෑනු එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න අමාරුයි..
සංසව ඒකිගේ මාම ද කොහෙද බදින්න නේද යන්නේ ?