☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලැනිස්ටර් ලේ තිබුනට මම ඇත්තටම උබ කිව්වා වගේ හරි හොද මනුස්සයා මචං. :rofl:
මට අසාධාරණේ පෙන්නන්න බැරි හින්දමයි අප්පොච්චටත් වැඩේ දුන්නෙ :yes:

ඒත් පව් බන්...

උබ සන්සට සලකු විදියටයි අර කෙල්ලට සලකපු විදියටයි අපි උබට + ලකුණු දුන්න
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ. :D:D.. තවත් 2 යියර්ස් වත් ඉන්න වෙනව බන්ස්...:yes::yes::yes:
    මට නම් බඳින්න පුළුවන් බං ඕන වෙලාවක.. තවම මට හරියට දෙයක් කරගන්න බැරි උනානේ අනාගතේ වෙනුවෙන්..:sorry:

    :yes::yes::yes:
    mage parana keli tika dan wayasata gihin...:sorry:
    මට නම් හරියන්නෑ බං හින්දි නිලියො..

    මුලින් එකවුන්ට් එකක් තිබුනා මචං. ඒකෙ යූසර් නේම් එක අවුල් හින්දා මේක හැදුවේ.
    ආ.. එල මචෝ..

    මේ කමෙන්ටුව බඩියට මඟහරුන කියල හිතන නිසා ආයේ දානවා
    :rofl::rofl:
    ඒකත් හැබෑ ඉතිං.. ඔය සිහිල් පින්න ගාව ගාවා කියන නිරෝෂා කියන සිංදුව.. පට්ට ශෘංගාාරත්මක සිංදුක් නේ.. තනිකර වැල කේස් එකක්..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන බොරුද බන්...:P
    ඔව්වා සුරන්ගනා කතා...උබ තව අවුරුදු දෙකකින් බදිනවා කිව්වනේ...බලපන්කෝ උබටම තේරෙයි..:yes:
    ශුවර් නෑ මචං එච්චර ඉක්මනට බඳීද කියලා..

    යකෝ බැඳලා කෙළවිච්චි එවුන්ව දැකල නැද්ද?
    දැකලා තියෙනවා බං.. ඒක ඉතිං හුඟක්ම බඳින ගෑනි මතයි තීරණය වෙන්නෙ.. අද කාලෙ ගොඩක් ගෑනු එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න අමාරුයි..

    උබ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බැලුවේ නැතෙයි
    අඩේ මට ඒක තේරෙන්නෙ නැහැ බං.. අනික ඕක කම්ප්ලීට් උනාම බලනවා.. චුට්ට චුට්ට බලලා පලක් නෑ..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :(

    හැමතැනම මරු වැල්ය.. නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය.. පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය.. හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන.. සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය.. ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්.. අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය.. මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු.. ඇඳෙන හැටි ආතල්ය..

    :( :( :(
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    ඒත් පව් බන්...

    උබ සන්සට සලකු විදියටයි අර කෙල්ලට සලකපු විදියටයි අපි උබට + ලකුණු දුන්න

    සන්සා තාම පුංචි කෙලි පොඩ්ඩනෙ මචෝ.:love:
    පව් අහින්සකී.:love:

    උබ අර කෙල්ල කියලා කීවේ මාව රවට්ටපු හැතිරිද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් බඳින්න පුළුවන් බං ඕන වෙලාවක.. තවම මට හරියට දෙයක් කරගන්න බැරි උනානේ අනාගතේ වෙනුවෙන්..:sorry:

    අපි මොනවහරි කරමු:yes::yes:

    :rofl::rofl:
    ඒකත් හැබෑ ඉතිං.. ඔය සිහිල් පින්න ගාව ගාවා කියන නිරෝෂා කියන සිංදුව.. පට්ට ශෘංගාාරත්මක සිංදුක් නේ.. තනිකර වැල කේස් එකක්..:rofl:

    :confused: ????
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සන්සා තාම පුංචි කෙලි පොඩ්ඩනෙ මචෝ.:love:
    පව් අහින්සකී.:love:

    උබ අර කෙල්ල කියලා කීවේ මාව රවට්ටපු හැතිරිද

    සංසව ඒකිගේ මාම ද කොහෙද බදින්න නේද යන්නේ ? :rolleyes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113

    අඩේ මට ඒක තේරෙන්නෙ නැහැ බං.. අනික ඕක කම්ප්ලීට් උනාම බලනවා.. චුට්ට චුට්ට බලලා පලක් නෑ..

    බැලුවෙ නැත්තම් ඉක්මනට බලපන් මචෝ.
    මමත් කම්ප්ලීට් වෙනකම් කියලා තියාහෙන හිටියා අවුරුදු දෙකක්.
    ඕක කම්ප්ලීට් වෙන්න තව අවුරුදු තුනක්වත් යනවා.
    ඒ හින්දා බලපන්.

    මුල් එපිසෝඩ් තුන හතර බලාගෙන යද්දි කථාව ටික ටික තේරෙන්න ගන්නවා මචං.
    ඕක අනිවාම බලපන්.
    පට්ටම කථාව.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :rofl::rofl:
    ඒකත් හැබෑ ඉතිං.. ඔය සිහිල් පින්න ගාව ගාවා කියන නිරෝෂා කියන සිංදුව.. පට්ට ශෘංගාාරත්මක සිංදුක් නේ.. තනිකර වැල කේස් එකක්..:rofl:

    එකනේ බන් කියන්නේ... නිවීසැනසිල්ලේ හිතට එන පද පේලි ටිකක් ලියල දාපන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංසව ඒකිගේ මාම ද කොහෙද බදින්න නේද යන්නේ ? :rolleyes:

    10881530_752898494779106_3565611548399563485_n.jpg

    අත හිත​
    :baffled:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    දැකලා තියෙනවා බං.. ඒක ඉතිං හුඟක්ම බඳින ගෑනි මතයි තීරණය වෙන්නෙ.. අද කාලෙ ගොඩක් ගෑනු එක්ක පවුල් ජීවිතයක් ගෙනියන්න අමාරුයි..

    ඔන්න ඇත්ත!