☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියන්නේ නෑ.. කුණුහරප නොකියා ඉන්න හැදුවට නොකියා ඉන්න දෙන්නෙම නෑ......

    නෑ වෙසියේ,,, පොඩි කෙල්ලෙක්ට හුකන්න ආසයි කියලා කියුවේ... වයස සම්පුර්ණ උන එකකට...

    :shocked:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    හරියන්නේ නෑ.. කුණුහරප නොකියා ඉන්න හැදුවට නොකියා ඉන්න දෙන්නෙම නෑ......

    නෑ වෙසියේ,,, පොඩි කෙල්ලෙක්ට හුකන්න ආසයි කියලා කියුවේ... වයස සම්පුර්ණ උන එකකට...

    :shocked: :eek: :baffled:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    බලන්න ඕනි.. ප්‍රිසන් බ්‍රේක්.. බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස්, පැසිෆික් වගේ සෙට් එකක්ම බැලුවා.. කෙල්ල, ෆ්‍රෙන්ඩ්ස් කියලා සීරියස් එකක් ගෙනත් දුන්නා.. ඒකෙත් ටිකක් බැලුවා.. අනේ ඒක ස්ටෝරිම විතරයි.. එපා වෙනවා.. හයි ස්කූල් මියුසිකල් කියලා ෆිල්ම් සෙට් එකකුත් ගෙනත් දුන්නා.. අජූතයි බං..:rofl:

    මමත් තාම බෑන්ඩ් ඔෆ් බ්‍රදර් එකයි ෆැසිෆික් එකයි බැලුවේ නෑ.
    ෆ්‍රෙන්ඩ්ස් නම් පරණයි නේ.
    ප්‍රිස්න් බ්‍රේක් නම් චොර බං.
    පලවෙනි සීසන් එක පස්ට.
    ඊට පස්සේ චොර කරගත්තා උන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    NUMBERS, Kyle Xy ehemath supiriy
    ඒ දෙකම බලලා නෑ බං.. බලන්න ඕන.. මං කඩෙන් ගන්නෙ ටීවී සිරියස්.. පෙන් එකට දාන් එන්නෙ.. බාන්න කම්මැලියි බං.. බානවට වඩා ලාබයිත් එක්ක..:rofl:

    අනේ මන්ද බන්... :baffled:
    අද කෙල්ල මගේ කේන්දරේ බලලා.. නිතර ලෙඩවෙන නිසා.. ඌ කොලේක ලියලනේ දෙන්නෙ.. මෙහේ ගෙනත් කියෙව්වෙ.. ඒකෙ තියෙනවා මට මාරක අපල තියේ කියලා.. දැන් කෙල්ල අප්සට් එකේ බං.. අපේ කොල්ලො, බොස්, කෙල්ලගෙ අම්මා ඕවා බොරු කියලා කිව්වට පස්සෙ ටිකක් ශේප්.. ඒත් ඒකි නිතර නිතර අහනවා ඔයාට මොකුත් වෙයිද කියලා.. එපා වෙනවා බං එහෙම සීන් උනාම.. මං කිව්වා තව තැනකින් බලමු කියලා..:baffled:

    මං කේන්දර නොබලන්නෙ ඕකයි.. ප්‍රශ්න වැඩි වෙනවා තියෙනවටත් වඩා..:sorry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කී බෝඩ් එකක් තියෙනවා අල්ලපු එකාගෙ මැෂිමෙ.. එහා කාමරේට යන්න කම්මැලියි බං..:rofl: හෙට උදේ මාරු කරන්න ඕන.. ඕකා මැෂිම පාවිච්චි කරන්නෑ ආසාවටවත්.. සිංදු අහන එකයි ෆිල්ම් බලන එකයි විතරයි කරන්නෙ..:sorry:

    ඇයි ඩෝ උඹ කොම්පියුටර් පාට්ස් කඩයක්වත් දැම්මයි..?

    :D නෑ උබ සින්දුවක් ලියනවා නම් එකට සප් එකට
     

    thanujaka

    Well-known member
  • උඹලා කේන්දර විශ්වාස කරනවද..?

    අඩෝ උබ ආවද?? කොහොමද ගිය ගමන....

    තම ආවේ නෑ බං තාම මෙහෙ ඉන්නේ..
    තව දවස් 5කින් මෙහෙන් පිටත් වෙනවා...:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් තාම බෑන්ඩ් ඔෆ් බ්‍රදර් එකයි ෆැසිෆික් එකයි බැලුවේ නෑ.
    ෆ්‍රෙන්ඩ්ස් නම් පරණයි නේ.
    ප්‍රිස්න් බ්‍රේක් නම් චොර බං.
    පලවෙනි සීසන් එක පස්ට.
    ඊට පස්සේ චොර කරගත්තා උන්.
    අම්මෝ පැසිපික් එකයි බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් එකයි නොබලපු දෑස මක්කටෙයි.. වර්ල්ඩ් වෝ ටූ එක ගැනනේ යන්නෙ.. ඇත්තටම වෙච්ච සිද්ධි පාධක කරන් හදපු කතාවක්.. සමහර දේවල් වලට නම් ඇඬෙනවා බං.. අපි ඔතන හිටියා නම් බයට ගූ ගිහින් මැරෙනවා..:rofl:

    ප්‍රිසන් බ්‍රේක් හොඳයි බං.. මම නම් ආසාවෙන් බැලුවා.. දිග නිසා තමා අවුල..

    [/CENTER]
    ekane ekane
    අනිවා..:yes:

    එල බං.. මාත් වැඩිය විශ්වාස කරන්නෙ නැහැ.. ඕක බැලුවම මණ්ඩලේ කචල් වෙනවා..:baffled:

    කෙල්ලෝ කැමති ඒවාට තමා බන්. දැන් කොරියන් මෙගා පිස්සුව තදින්ම යනවා
    කිසිම තේරුමක් නැහැනේ බං.. :sorry: