ඒ රටම පූක්ෂණයට භාජනය වී ඇති බව තතු දත්තෝ පවසති

කොහොමද බන් මෙහෙම dance කරන්න ඉගෙන ගන්නේ ?

Kyle Xy scientific-fiction wage
Numbers - mathematician kenek ganan hadala sherlock holmesge wade karanawa
ඔන්න ඔය ළමයත් එක්ක ගිහිල්ලා බොධි පූජාවක් කරලාහරි යන්තරයක් දාලා කෙල්ලගෙ හිතේ කරදරේ නවත්තපන් බන්...
කෙල්ල කන්කෙඳිරි ගානවනෙ නැත්නම්...
මටනම් ඔය කරඩර නෑ
මේ අඩ අඬා ඉන්නෙ ෆිල්ම් එකක් බලන්න යන්න.. වෙලාවක් නැහැ බං.. 6.30 පෙන්නනවා නම් හරි.. අන්තිම පෙන්නන්නෙ 4.30ද කොහෙද..
උඹයි කෙල්ලයි බෞද්ධ නම්, පුළු පුළුවන් වෙලාවට දෙන්න එක්කම පන්සල් ගිහින් බෝධිපුජාවක් එහෙම කරලා, බෝධිය ළඟ ඉඳන් පිරිත් කියපන්. ඊට පස්සේ දෙවියන්ට, මලගිය ඇත්තන්ට පින් දීල ගෙදර යමන්.
අපල කෙසේ වෙතත් උඹට පට්ට සැනසීමක් දැනෙයි හිතට. කෙල්ලටත් ඒක සහනයක් වෙයි. කෙල්ලෝ ඔය වගේ සින් වලට අම්බානක බය වෙනවා බන්. ඊට පස්සේ අප්සෙට් එකේ ඉන්නවා. බෝධි පුජා කරලා කෙල්ලට කියපන් දැන් අපල එන්නේ නෑ කියල.
එකෙක් දෙන්නෙක් බැන්නා..... කට ඇරියොත් එක්කෝ කැරි කතාවක් කියන්නේ... නැත්නම් කට කැඩිච්ච අලුගුත්තේරු කතාවක් කියන්නේ කියලා...

මොකද බන් මේ කෙල්ල ටොයිලට් දුවනවද![]()
රුවන්ගි රත්නායක කිව්වට මං කවුද කියලා දැනන් හිටියෙ නෑ.. දවසක් එකෙක් ත්‍රේඩ් එකක් දාද්දි සීන් එක මීටර් උනේ..
රුවන්ගි කියන එකී ගමේ කෙල්ලෙක්ලු.. කොහෙද මූකලානක් කිව්වා මීටර් නෑ..
මොකද බන් මේ කෙල්ල ටොයිලට් දුවනවද![]()

සරසවියෙත් මරු බඩු තමයි ප්‍රමෝට් කරන්නෙ ලොල්

මාව මෙකෙන් යවන්නද ලෑස්තිය?

lankawata ewilla bendane


ow ban uta mara hadissiyak ne thibbeආ..
යකෝ මේ දවස් දෙක තුනට ඔය තරං කතන්දරයක් උනාද බං...![]()
දෙන්නම බෞද්ධ මචං.. ඔව්.. පන්සලට ගියාම හිතට මාර සැනසීමක් දැනෙනවා බං.. හැම පෝයටම පන්සල් යනවා.. ඔය ගියපාර පෝයට පන්සල් ගියපු සීන් එකනේ එක පො#න හුකන්නෙක් බලන් ඉඳලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඔය පොන්නයා හොයාගන්න ඕන බං.. හැබැයි දැන් සද්දයක් නෑ..
eyata lassana history ekak thiyenawa


ow ban uta mara hadissiyak ne thibbe

යකෝ උ ඇවිල්ලද ලංකාවට ඒ කියන්නේ...
ජනවාරි වලද මාර්තු වලද මන්ද එනවා කියපු එකා ඉවසගන්නම බැරුව කලින්ම රෙඩා පොට් කරන්න ඇවිල්ලද ඒ කියන්නේ....![]()
