☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    සිහිල් පින්න ගාව ගාවා
    සරාගී සුළං සැලේ
    මගේ හිත් අගින් කොනිත්තා
    ඔබේ නෙත් හිනා වුණේ
    රැයේ සුන්දරත්වය දෝ මේ
    නිදා වුන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුණාවේ

    රැයේ ඇස් නොසොල්ලා
    මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අවුලාවී
    හසුන් තුඩු හඬාවා
    මෙවුල් දම් බිඳේවානි
    වාලන්න ගිනිගත් සන්තානේ

    සුසුම සර විලොපේ
    ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත් වී මල් යහනේ
    හැඟුම් නග්න දෑසේ
    නොකී භාව ගීයේ
    සදානන්ද සීමා කොයි මානේ

    රාත්‍රීය, සීතල කියන්නෙ විද්‍යාත්මකව ගත්තම වැඩිපුරම හැඟීම් ඇවිස්සෙන්න බලපාන සාධක දෙකක්ලු.. ඔය කෙල්ල දැන් ඉන්නේ සීතල රැයකනේ.. ඉතිං සීත පින්න හුළඟත් එක්ක එක්කහු ‍වෙලා මේ කෙල්ලගෙ ඇඟේ වඳිනකොට තමන්ගෙ කොල්ලව සිහියට එනවා.. ශංගාරාත්මක හැඟීම් පහල වෙනවා.. ඔය රාගික හැඟීම් දැනුණට, ප්‍රේමයෙන් මුසපත් වුණාට කොල්ලා නම් ළඟ නෑ කියල තමා සිංදුවෙ කියවෙන්නෙ.. ඒ නිසා තමා කෙල්ල කියන්නෙ මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ කියලා.. හැබැයි මේ වෙලාවෙදි මේ කෙල්ලගේ කොල්ලා කෙල්ල ළඟ හිටියනම් ෂුවර් එකටම මේ කෙල්ලගේ කොතැන හරි ඒ කොල්ලා කොනිත්තනව.. එහෙම බැරි වුණේ නම් කෙල්ල ළඟ කොල්ලා නැති නිසා.. ඒත් කෙල්ලගේ හිතට දැන් කොල්ලා ඇවිල්ලා ඉවරයි.. ඒකනේ හිතෙන් කොනිත්තන්න..

    ඔය සිංදු‍වෙ ඉන්න කෙල්ලගෙ මෝල කරවෙලා තියෙන්නෙ මේ වෙනකොට.. ඇවිළිලා, ඇවිස්සිලා, ගිණිගන්නවලු.. මෝල කුලප්පු උනාම අපිට උනත්ව ඇඟ පත මෙව්වා ‍වෙලා යනනේ.. ඒක කාට උනත් පට්ට ආතල් හැඟීමක්.. ඉතිං මේ කෙල්ලටත් එහෙමම තමා.. රැයේ සුන්දරත්වය දෝ මේ.. නිදා වුන් හැඟුම් උදාවේ.. මගේ ජීවිතේ මල් පිපුණාවේ..

    කොටින්ම කියනවනම් දැන් රාත්‍රිය නම් වූ කාන්තාවත් නිදි... නිශා කතගේ ඇස් පියවිලා තියෙන්නෙ. ඒ ඇස් හොල්ලන්නේ නැතිව... ඒ කියන්නේ රාත්‍රිය නම් කාන්තාවව ඇහැරවන්නේ නැතිව තමයි මේ කෙල්ල මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. කොච්චර සීතල වුණත්, කොච්චර පින්න තිබ්බත් මේ කෙල්ලව දැන් ශෘංගාරයෙන් ගිනි ගන්නවා. කෙල්ලව ඇවිළෙනවා. මේ වෙලාවෙදි මේ කෙල්ලගේ ශෘංගාරය නම් වූ මල් පොකුරු පොකුරු පිපිලා තියෙන්නෙ. කෙල්ලට දැන් ඒ ශෘංගාරයේ මල් සුවඳ දැනෙනවා. රැයේ ඇස් නොසොල්ලා.... මගේ රොන් සිඹින්නා... සඳේ රැස්ද මා දැන් අවුලාවී... කියලා කෙල්ල කියනවා. සඳේ රැස් කියන්නේ හරිම සෞම්‍ය සීතල හැඟීම් ජනිත කරන දෙයක්. ඒත් දෙයියනේ මේ කෙල්ලගේ ගින්නට සඳේ රැස් පවා ගිනි ගන්නවා... අච්චර සීතල සඳේ රැස් පවා අවුළන්න පුළුවන් ප්‍රබල හැඟීමකින් දැන් මේ කෙල්ලගේ සර්වාංගයම ගිනි ගන්නවා.

    හසුන් තුඩු හඬාවා... මෙවුල් දම් බිඳේවා... නිවාලන්න ගිනිගත් සන්තානේ..
    නිමෙවුල්දම බිඳුනට කමක් නෑ වස්තුවේ මේ ගින්න නිවලා දාන්න කියලා තමයි කෙල්ල කියන්නෙ. හසුන්තුඩු කියලා කියන්නේ කෙල්ලොන්ගේ ශරීරයේ තියන අධි සංවේදී ස්ථාන 5න් 1ක් ලු. එතකොට මේ කෙල්ල කියන මෙවුල්දම රාජ කුමාරිකාවන් ඉණේ බැඳපු ආභරණයක්. ඒක ඉණේ බැන්දහම ශරීරයේ ඉණෙන් පහළ කොටස යම් ප්‍රමාණයකට ආවරණය වෙනවා. මේක අඳින්නේ ඇඳුමට උඩින්. දැන් ඉතින් මේ සින්දුව කියන කෙල්ල කියන්නේ ඒ කෙල්ලගේ මෙවුල්දම කඩලා, බිඳලා දාලා ගිනිගත්ත සන්තාපය... නිවන්න කියලා.

    :rofl:
    පාන්දරම දැක්කෙ මේක
    :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මහින්දය දැම්මද නොදම්මද කියන එක ගැටළුවක් නෑනේ බං..
    මොකද මිනිහ ජනාධිපති ධූරේ දිගටම ඉන්නවනේ...
    පළාත් සභා වල පාලනය පිලිබදව ප්‍රබල බලතල දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා...
    එත් බං විධායක බලතල දවස් 100කින් ජනාධිපතිගෙන් අහෝසි වෙලා ඒ බලතල පාර්ලිමේන්තුවට යනවනං උතුරට වෙනමම මොකද කරන්නේ කියන එක කියන්න ඕනේ..
    දැන් මේ කියන විදිහට ඉස්සෙල්ලම රනිල් බලවත් වෙනවා... ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය ගිහිල්ල රටටම එක විදිහට සලකනවා...
    දැන් ඉන්න හැම මහ ඇමති කෙනෙක්ම ජනාධිපතිගේ බලතල වලට යටවෙලයි ඉන්නේ...
    එත් ඔය විධායකය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන විදිහට අහෝසි කරොත් එහෙම මහ ඇමති කියන කෙනා ප්‍රබල විදිහට බලසම්පන්න වෙනවා..
    එතකොට උතුරේ විග්නේශ්වරන් එහෙම මොනවා නොකරයි ද...

    උතුරට වෙනමම කරන දෙයක් කියන්න ඕනේ...
    එහෙම නැතුව නිකං විධායකය අහෝසි කරනවා කියන්නේ මාර කේස් එකක්...
    උතුරේ පාලනය කෙලින්ම එතකොට දෙමල නායකයන්ගේ අතට යනවා...
    එක බරපතලම ගැටළුවක් වෙනවා...

    අඩේ එහෙමද? :( මම ඔය ප්‍රතිපත්ති ප්‍රකාෂණය කියවන්න තියන කම්මැලි කමට උඹ කියවනකන් හිටියේ විස්තර දැන ගන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම බලාපොරොත්තුවෙන්ම හිටපු දේ ගැන කිසිම සදහනක් එකේ නෑ.. උතුර සම්බන්ධයෙන් පාවිච්චි කරන්න යන පරිපාලන විධික්‍රමය ගැන මොනවත්ම මේකේ නෑනේ බං...
    උතුරේ හමුදාවට මොකද වෙන්නේ.. එහෙ මේ වෙනකොට තියෙන හමුදා කදවුරු වලට මොකද වෙන්නේ කියල සෘජු සදහනක් මේකේ නෑ...

    මෛත්‍රීපාලගේ සහයට එකතු වෙච්ච අනිත් පක්ෂත් එක්ක ගහපු ගිවිසුම් මොනවද කියන එක තාම රටට එලිකරලා නෑ...

    TNA,UNP එක ඇතුළු අනිත් පක්ෂ එක්ක අත්සන් කරපු ගිවිසුම් ප්‍රසිද්ධියේ පල කරන්න එතුමා කටයුතු නොකලොත් මම අනිවාර්යෙන්ම මහින්දටම ජන්දේ දෙනවා...

    විනිවිදභාවය කියන එක මෛත්‍රීපාලගෙන් ගිලිහිලා ගියොත් මම මිනිහට ජන්දේ දෙන්නේ නෑ ලොවෙත්...

    :(:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar510552_3.gif

    අඩේ Lewke අළුත් ත්‍රෙඩ් එකක් දාල නේද
    http://www.elakiri.com/forum/showthread.php?t=1650848
    මෙය මුදල් නොගෙනා ප්‍රචාරය කරනලද දැන්වීමකි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වෙසියෝ...... ඔන්න අද මම HP W8.1 Tab ඕඩර් කළා..... කෙලින්ම ගෙන්නන දෙන්නේ නෑ. එක නිසා මම kapruka.com හරහා ඕඩර් කලේ..... බඩු දවස් 14න් එනවා....... :love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම එන වෙලාවට මේකේ කවුරුත් නෑනේ බං :dull::dull:

    :rofl::rofl: මම ඊයේ සංගීතේ බලන ගියා... ඇවිල්ල එහෙම හිටියා නින්ද ගියානේ බන්.... කාමරේ ලයිට් එක දාලම නිදාගෙන තියෙන්නේ..... :dull::dull:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    :rofl::rofl: මම ඊයේ සංගීතේ බලන ගියා... ඇවිල්ල එහෙම හිටියා නින්ද ගියානේ බන්.... කාමරේ ලයිට් එක දාලම නිදාගෙන තියෙන්නේ..... :dull::dull:
    :lol::lol: මම නම් අද හුඟ දවසකින් බං මේකට ආවේ:dull::dull: