ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
ඔබ මගෙයි සංසාරයේ.........................................//
ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ

ඔබ මගෙයි සංසාරයේ.........................................//

අරූ ඔබ මගේ වේවා කිව්වම රනිදුගේ සින්දුවක් මතක් උනා...අප්පා මොකද්ද මෙතන වෙන්නේ![]()

ඔයා නොදන්න දේවල් කියල දෙන්නනේ මචං ඉන්නේ
චාමලී දැක්ක කල්
එක එක රටවල සදාචාරේ....
ඒක නම් ඇත්ත. අපේම එව්න් තමයි අපේම එකෙක්ට වැරදුනහම හිනාවෙන්නේ. එතකොට හිනාව දෙපිටින් යන්න දෙන්න ඕනේ පයිං එකක් හොම්බ රිවට් වෙන්න.
මම උට කිව්වා මම හරියට ඉoග්‍රීසි කතා කරන්නම් උබ මගේ නම හරියට ප්රෝනවුන්ස් කරපු දාට කියල. පව්... ඌ කොහේ එහෙම කරන්නද. අන්දබජල් ඉoග්‍රීසියේ, අපේ බාසාවේ තියෙන ශබ්ධ වලින් බාගයක් නැතිකොට 

ඔබ මගෙයි සංසාරයේ.........................................//
i no understandනෑ බන් ඉoග්‍රීසි වරදුනහම මල පනින්නේ, වැරදුනු එකාට අපහාස කරන්නේ බ්‍රිතාන්‍යයෝ. උන්ගේ බාසාව වැරද්දුවම උන්ට මළ. ඕක උන්ගෙන් අපේ එවුනුත් කොපි කරගෙන. දැන් බ්‍රිතාන්‍යයන්ට වඩා මල පනිනවා අපේ එවුන්ට අපේ එකෙක් ඉoග්‍රීසි වැරද්දුවහම. ඒ පුරුදු කෙරුවාව නිසා තමා සිංහල වැරදුනහම 'පොෂ්' වෙන්නත් ඉoග්‍රීසි වැරද්දුවහම 'ගොඩය' වෙන්නත් හේතුව.
මම නම් බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලාමයි කතා කරන්නේ. උන්ට මල පනිනවා නම් මගේ ඉoග්‍රීසි උගේ මලට සමානුපාතික ධන අගයකට බලු වෙනවා. එකෙක් දවසක් මට සැල් එක දැම්ම, ඕකට. ඌ නෝට් කරලා මම බයිට දෙනවා කියල.මම උට කිව්වා මම හරියට ඉoග්‍රීසි කතා කරන්නම් උබ මගේ නම හරියට ප්රෝනවුන්ස් කරපු දාට කියල. පව්... ඌ කොහේ එහෙම කරන්නද. අන්දබජල් ඉoග්‍රීසියේ, අපේ බාසාවේ තියෙන ශබ්ධ වලින් බාගයක් නැතිකොට
බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලා බලපන් උන්ගේ බාසාව. බලා ඉන්න ආසයි මුණ රතු වෙලා මල පනින හැටි

උබ මෙතන ඇවිල්ලා පරණ කුණු අවුස්සනවා..... වරෙන් අලුත් කයියක් ගහන්න.....ඔව් බංඕන්න යුරෝපියන් කාරයන්ගේ ඉංග්‍රීසි හැකියාව
නෑ බන් ඉoග්‍රීසි වරදුනහම මල පනින්නේ, වැරදුනු එකාට අපහාස කරන්නේ බ්‍රිතාන්‍යයෝ. උන්ගේ බාසාව වැරද්දුවම උන්ට මළ. ඕක උන්ගෙන් අපේ එවුනුත් කොපි කරගෙන. දැන් බ්‍රිතාන්‍යයන්ට වඩා මල පනිනවා අපේ එවුන්ට අපේ එකෙක් ඉoග්‍රීසි වැරද්දුවහම. ඒ පුරුදු කෙරුවාව නිසා තමා සිංහල වැරදුනහම 'පොෂ්' වෙන්නත් ඉoග්‍රීසි වැරද්දුවහම 'ගොඩය' වෙන්නත් හේතුව.
මම නම් බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලාමයි කතා කරන්නේ. උන්ට මල පනිනවා නම් මගේ ඉoග්‍රීසි උගේ මලට සමානුපාතික ධන අගයකට බලු වෙනවා. එකෙක් දවසක් මට සැල් එක දැම්ම, ඕකට. ඌ නෝට් කරලා මම බයිට දෙනවා කියල.මම උට කිව්වා මම හරියට ඉoග්‍රීසි කතා කරන්නම් උබ මගේ නම හරියට ප්රෝනවුන්ස් කරපු දාට කියල. පව්... ඌ කොහේ එහෙම කරන්නද. අන්දබජල් ඉoග්‍රීසියේ, අපේ බාසාවේ තියෙන ශබ්ධ වලින් බාගයක් නැතිකොට
බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලා බලපන් උන්ගේ බාසාව. බලා ඉන්න ආසයි මුණ රතු වෙලා මල පනින හැටි

අරූ ඔබ මගේ වේවා කිව්වම රනිදුගේ සින්දුවක් මතක් උනා...![]()

Anything else කියල ඇහැව්වම Yes කියල සල්ලි දෙනවා![]()
එහෙම තමා බන්. අනිත් රටවල එවුන් ඉංග්‍රීසි ගණන් ගන්නේ නෑ.නාකි බලු ගදක් ආවා,, මෙහෙන්ද ආවේ? #සොයමින්
වැස්ස නිසා වෙන්න ඇති හෙටවත් ටොමියව ටිකක් නාවන්න ඕනඋබ මෙතන ඇවිල්ලා පරණ කුණු අවුස්සනවා..... වරෙන් අලුත් කයියක් ගහන්න.....
තෝ නම් ෆන් ගනී උගේ නහර පුපුරනකන්