☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
ලස්සන ලෝකෙක ඉපදීලා
නූපන් හෙට ගැන නො තැවීලා
හද සැණකෙලියේ වල්මත් වීලා
රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
:dull::dull: එක එක රටවල සදාචාරේ....

ඒක නම් ඇත්ත. අපේම එව්න් තමයි අපේම එකෙක්ට වැරදුනහම හිනාවෙන්නේ. එතකොට හිනාව දෙපිටින් යන්න දෙන්න ඕනේ පයිං එකක් හොම්බ රිවට් වෙන්න.

නෑ බන් ඉoග්‍රීසි වරදුනහම මල පනින්නේ, වැරදුනු එකාට අපහාස කරන්නේ බ්‍රිතාන්‍යයෝ. උන්ගේ බාසාව වැරද්දුවම උන්ට මළ. ඕක උන්ගෙන් අපේ එවුනුත් කොපි කරගෙන. දැන් බ්‍රිතාන්‍යයන්ට වඩා මල පනිනවා අපේ එවුන්ට අපේ එකෙක් ඉoග්‍රීසි වැරද්දුවහම. ඒ පුරුදු කෙරුවාව නිසා තමා සිංහල වැරදුනහම 'පොෂ්' වෙන්නත් ඉoග්‍රීසි වැරද්දුවහම 'ගොඩය' වෙන්නත් හේතුව.

මම නම් බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලාමයි කතා කරන්නේ. උන්ට මල පනිනවා නම් මගේ ඉoග්‍රීසි උගේ මලට සමානුපාතික ධන අගයකට බලු වෙනවා. එකෙක් දවසක් මට සැල් එක දැම්ම, ඕකට. ඌ නෝට් කරලා මම බයිට දෙනවා කියල. :D මම උට කිව්වා මම හරියට ඉoග්‍රීසි කතා කරන්නම් උබ මගේ නම හරියට ප්රෝනවුන්ස් කරපු දාට කියල. පව්... ඌ කොහේ එහෙම කරන්නද. අන්දබජල් ඉoග්‍රීසියේ, අපේ බාසාවේ තියෙන ශබ්ධ වලින් බාගයක් නැතිකොට :rofl:

බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලා බලපන් උන්ගේ බාසාව. බලා ඉන්න ආසයි මුණ රතු වෙලා මල පනින හැටි :rofl:
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :angry::angry: උබ මෙතන ඇවිල්ලා පරණ කුණු අවුස්සනවා..... වරෙන් අලුත් කයියක් ගහන්න.....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බං :lol: ඕන්න යුරෝපියන් කාරයන්ගේ ඉංග්‍රීසි හැකියාව

    නෑ බන්. ඉංග්‍රීසි ලොකු පුකක් වෙලා තියෙන්නේ මේ යටත් විජිත රටවල් වල විතරයි. යුරෝපියන් රටවල ඉංග්‍රීසි බලු පුකකට ගණන් ගන්නේ නෑ.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ බන් ඉoග්‍රීසි වරදුනහම මල පනින්නේ, වැරදුනු එකාට අපහාස කරන්නේ බ්‍රිතාන්‍යයෝ. උන්ගේ බාසාව වැරද්දුවම උන්ට මළ. ඕක උන්ගෙන් අපේ එවුනුත් කොපි කරගෙන. දැන් බ්‍රිතාන්‍යයන්ට වඩා මල පනිනවා අපේ එවුන්ට අපේ එකෙක් ඉoග්‍රීසි වැරද්දුවහම. ඒ පුරුදු කෙරුවාව නිසා තමා සිංහල වැරදුනහම 'පොෂ්' වෙන්නත් ඉoග්‍රීසි වැරද්දුවහම 'ගොඩය' වෙන්නත් හේතුව.

    මම නම් බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලාමයි කතා කරන්නේ. උන්ට මල පනිනවා නම් මගේ ඉoග්‍රීසි උගේ මලට සමානුපාතික ධන අගයකට බලු වෙනවා. එකෙක් දවසක් මට සැල් එක දැම්ම, ඕකට. ඌ නෝට් කරලා මම බයිට දෙනවා කියල. :D මම උට කිව්වා මම හරියට ඉoග්‍රීසි කතා කරන්නම් උබ මගේ නම හරියට ප්රෝනවුන්ස් කරපු දාට කියල. පව්... ඌ කොහේ එහෙම කරන්නද. අන්දබජල් ඉoග්‍රීසියේ, අපේ බාසාවේ තියෙන ශබ්ධ වලින් බාගයක් නැතිකොට :rofl:

    බ්‍රිතාන්‍යයෝ ඉන්න තැන වරද්දලා බලපන් උන්ගේ බාසාව. බලා ඉන්න ආසයි මුණ රතු වෙලා මල පනින හැටි :rofl:

    අෆ්ෆා එකනේ..මට දැනුයි තේරුනේ.....උන්ට තරහ යනවද....???? :cool::cool:

    එහෙම එකක් මට උනා නෙව
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :angry::angry: උබ මෙතන ඇවිල්ලා පරණ කුණු අවුස්සනවා..... වරෙන් අලුත් කයියක් ගහන්න.....

    එල. එල... උඹත් ඉංග්‍රීසි වරද්දලා බලපන් නාකි බ්‍රිටෙක් ඉස්සරහ :rofl: තෝ නම් ෆන් ගනී උගේ නහර පුපුරනකන්