☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් මම මේ කියන්නේ මට තේරිච්ච දේ...

    ලංකාවේ එවුන්ගේ මුනවල් බලපන් ඉරිසියාව ඔක්කොම බේරෙනවා...

    එත් ෆොරින්සලා බලහන් එහෙම නෑ. හිනා වේවි. සතුටින් ඉන්න විදිහේ මුනවල් පෙන්නේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස මල් ගවසාලා..
    නාග ලොවින් බැස නාලිය ගමනින්
    වරගන පිරිවරිනා..
    එරන්දතිය එනවා..

    ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ
    ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා
    පිනි කැට බිදුනා
    සිරි සිරි ගා සැලුනා
    පිනි කැට බිදුනා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :baffled: එහෙනම් ඇයි මෙහෙ එවුන් පන දාගෙන කළු සුද්දෝ වෙන්න යන්නේ??

    අපේ එවුන් අවබෝධයක් නැතුව සුද්දා කරපු දේ ඒ විදිහටම කරනවා. ඔය පොෂ් වෙන්න සිංහල වරද්දන මෝඩයෝ ඉන්න තැන් වල හොඳ සිංහල වචන දාලම කතා කරපන්. උන් දන්නේ නැත්තන් නොන්ඩියට හිනා වෙයන්. තමන්ගේ රටේ භාෂාවට පහර ගහන එකා පරයා. සුද්දා අපිට කරපු දේ අනිත් පැත්ත අපිත් කරන්න ඕන.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මම මේ කියන්නේ මට තේරිච්ච දේ...

    ලංකාවේ එවුන්ගේ මුනවල් බලපන් ඉරිසියාව ඔක්කොම බේරෙනවා...

    එත් ෆොරින්සලා බලහන් එහෙම නෑ. හිනා වේවි. සතුටින් ඉන්න විදිහේ මුනවල් පෙන්නේ..
    ඒක ඇත්ත මචන්
    ඒකට හේතු තියෙනවා :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපේ එවුන් අවබෝධයක් නැතුව සුද්දා කරපු දේ ඒ විදිහටම කරනවා. ඔය පොෂ් වෙන්න සිංහල වරද්දන මෝඩයෝ ඉන්න තැන් වල හොඳ සිංහල වචන දාලම කතා කරපන්. උන් දන්නේ නැත්තන් නොන්ඩියට හිනා වෙයන්. තමන්ගේ රටේ භාෂාවට පහර ගහන එකා පරයා. සුද්දා අපිට කරපු දේ අනිත් පැත්ත අපිත් කරන්න ඕන.

    :D
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩෝ ඌ කියන කතාවනම් ඇත්ත මචන්..
    English උන් සාමාන්‍ය විදිහට නෙවේ වචන කියන්නේ බන් butter - බට(ර්) ඕක මුන් කියන්නේ බ.අ කියල සිරාවටම.. හොම්බට දෙන්න හිතෙනවා එවෙලෙට.

    :rofl: නාකි බ්‍රිටෙක් මල පන්නලා බලපන් වෙලාවක. ළඟපාතක ඉන්න එකෙක්ව නම් එහෙම කරන්න එපා. උන් පල්ලියට ගිහින් ෆාදටත් කියයි උබ යක්ෂයා අදහන එකෙක් කියල :D. උන්ගේ තියෙන්නේ එහෙම ආතල්
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අම්මපා .....ඔය වගේ වැඩ කරන අය මට නම් පෙන්වන්න බැහැ.....:angry::angry:

    ඔය පේනවා නේද ලබූ... මල පැනගෙන ඉන්න හැටි

    උබට දවසක ලොකු අකරතැබ්බක් වෙනවා
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඈත එපිට හිම කන්දෙන් - කලු වලාව සමගින් ආ
    ආදරයේ පිනිකැට පොදි - සිරි සිරි ගා සැලුනා
    පිනි කැට බිදුනා
    සිරි සිරි ගා සැලුනා
    පිනි කැට බිදුනා

    සංසාර පුරුද්දද මේ
    මේ හමුවීමේ අරුමේ
    හිමිනොවනා බව දැනුණත්
    වෙන්වීමක් නොමැති
    සොඳුරු සයුරකි ආදරේ
    මියුරු රහසකි ආදරේ