☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඒකනේ බං.. කිසිම තේරුමක් තියෙන වැඩක්ද.. රට වටේම මීටින් තියනවා.. ඒ තියන හැම මීටින් එකකටම අහිංසක මිනිස්සුන්ගෙ සමෘද්ධිය කපනවා කියලා බය කරලා තමා ඕවට ගේන්නෙ.. ඕවා නොම්මර එකේ බලු වැඩ බං.. අනික බලපං සාරි වලට, ටී ෂර්ට් වලට, ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර වලට කීයක් වියදම් කරලද කියලා.. මං දැක්කා සමහර මිනිස්සුන්ගෙ අතේ ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර මිටි ගණන් තියෙනවා.. ඒ මදිවට පාර පුරාම ඩේ කාඩ්ස්.. අපේම සල්ලිනේ ඉතිං..:(

පැනඩෝල් දෙකක් ගැහුවා බං.. වැඩක් කරන්න හම්බවුනෙත් නැහැ අද.. ඇවිත් නිදාගත්තා.. ඇඟට අමුත්තක් දැනුණ නිසා.. ඒපාර කෙල්ල ආවා.. ඒකිත් එක්ක යාළුවන්ගෙ ගෙදර ගියා.. ඇඟට හරි නෑ කිව්වා නම් බය වෙනවා ඒකි.. මොකද අර කේන්දර කේස් එක තවම හිතේ තියෙනවා..:lol:

අනේ මන්දා බං.. මං දැක්කා නිව්ස් වලත් කියනවා.. එකදාස් නවසිය දාහතරෙද ඔන්න ඔහොම බර ඈත කාලෙකලු මේ වගේ වරුසාවක් අන්තිමට වැහැලා තියෙන්නෙ.. සෑහෙන්න මිනිස්සු අනාතයි බං.. පවු.. ඔන්න බලපං වැඩේ කියන්නෙ හරියටම සුනාමිය ඇවිත් අවුරුදු දහයයි..:dull:

ඔව් මචන් නාස්ති කරන සල්ලිවලින් අහිංසක පොඩි එවූන් ටිකකට පොත් අරන් දුන්න නම් අඩුගානේ උන්ට ඉගෙනගන්න ගැම්මක් වෙනවා. :(

විටමින් C ටිකක් හරි ගහපන්. පැනඩෝල් වලින් ලෙඩේට බෙහෙතක් වෙන්නේ නෑ. විවේකෙන් ඉඳපන්. සනීප වුනහම බොධිපූජා කරපන් කෙල්ල එක්ක ගිහින්. උඹ ඉන්නේ බෙල්ලන්විල කිට්ටුව නම් බෙල්ලන්විල පන්සල එඅ වැඩේට කියාපු.

මේ වැස්ස ගැන එක එක්කෙනා, එක එක කතා කියනවා මචන්. මේක දේව කෝපයක් කියනවා. සමහරු කියනවා මේක චන්දෙට ඉස්සෙල්ලා රට හෝදලා දාන සීන් එකක් ලු. මොකක් වුනත් උඹ කිව්වා වගේ සුනාමියෙන් අවුරුදු 10කට පස්සේ මිනිස්සුන්ට ආපහු ව්‍යසනයක්. :( හැම එකෙන්ම පරිප්පු කන්නේ දුප්පත් මිනිස්සු මචන්. :(
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
මා සදා හඩනවා - මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන්... හම්මෝ මේ වැස්ස ඇති. හෙටත් වැස්සොත් එලියට බහින්න වස්ත්‍රයක් නැති වෙනවා. හෙට වත් අවු රැල්ලක් පෑව්වොත් ඇඳුම් ටික වේලාගන්න පුළුවන්.
    eka nam aththa thamai ban
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    i2eTRs.gif