☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

:angry::angry:
donkey_big.jpg


මුව දැක්කමයි උබව දැක්කමයි දැන් එක වගේ පෙන්නේ..
තෝ වගේ මෝඩ මුසල හරකෙක්


:baffled::baffled::baffled::(:(:( රෙද්දක් ඇදන් අයිත් මෙ පැත්තෙ අවිත් ඉවරයි.:sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17633752 said:


    ඔව් අයිත් දෙකක් නැ ......තීරනෙකට ඇවිත් ඉවරයි:sorry: හෙට news බලපල්ලා .. තවත් මෙ ෆ්‍රොෆයිල් එක ඔන්ලයින් තියනවා දකින්න වෙන්නෙ නැ උබලට:(:(
    පිස්සුද බං.. කීවෙනි සැරේද උසස් පෙළ කලේ..?
    උසස් පෙළ නෙමේ සාමාන්‍ය පෙල කලත් ඇති බං මිනිහෙක්ට ගොඩ යනවා නම් ගොඩ යන්න..
     
    පිස්සුද බං.. කීවෙනි සැරේද උසස් පෙළ කලේ..?
    උසස් පෙළ නෙමේ සාමාන්‍ය පෙල කලත් ඇති බං මිනිහෙක්ට ගොඩ යනවා නම් ගොඩ යන්න..

    35 වෙනි සැරෙ:angry: දැන් කිපාරක් කියන්නද කලෙ joke එකක් කියල:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17634220 said:

    35 වෙනි සැරෙ:angry: දැන් කිපාරක් කියන්නද කලෙ joke එකක් කියල:angry:
    කවුද හුට්ටො දන්නෙ ජෝක් එකක් කියලා..
    මං හිතුවෙ සිරාවටම උඹ උසස් පෙළ කරලා කියලා..
    :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලබ්බා, දිනුකයා, මල් බබා සෙට් එකම නිදි වගේ..:sorry:


    :yes:

    උඹලා මොකෝ කරන්නෙ.. මං මේ සිංදු අහනවා..:rofl:

    විහිලු කතා අහනවා බන්....

    අයි ටි එන් නිවුස් කියලා එකක් බැලුවා බන් :rofl::baffled: