බලු වැඩ කරන්නෙපා ඩෝ....හදා ගත්තු පැල දාලා දඩාවතේ යන එක සදාචාර විරෝදී...![]()
ඇත්තම කියන්නම් මේකයි සින් එක. උඹලා තරහා වෙන්න එපා.
මම කුණු හරුප කියලා ත්රෙඩ් වල කථා කරනවට කැමති නැ. බලපං මම හෙලුවැලි ත්රෙඩ් වලට 1 කමෙන්ට් එකක් වත් දාලාතියනවද කියලා. ඒ වගේම කාටවත් කුණුහරුපයක් කියලා තියනවද කියලා බලපං. ඉතිං ඕවා කතා කර කර ඉන්න බැරි නිසා තමයි මම ආවේ නැත්තේ. බලපං වාහන ත්රෙඩ් වල අපි මරාගන්න විදිහ. අන්න ඕකයි මචංලා හේතුව. උඹලා මගේ හොද යාලුවෝ. එව්නාට මේකේ තියන අව්ල් නිසා තමයි මම නොඑන්නේ. කව්රුවත් තරහ වෙන්න එපා හැමදාම උඹලා මගේ යාලුවෝ.









