☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලු වැඩ කරන්නෙපා ඩෝ....හදා ගත්තු පැල දාලා දඩාවතේ යන එක සදාචාර විරෝදී...
    5.gif

    ඇත්තම කියන්නම් මේකයි සින් එක. උඹලා තරහා වෙන්න එපා.
    මම කුණු හරුප කියලා ත්‍රෙඩ් වල කථා කරනවට කැමති නැ. බලපං මම හෙලුවැලි ත්‍රෙඩ් වලට 1 කමෙන්ට් එකක් වත් දාලාතියනවද කියලා. ඒ වගේම කාටවත් කුණුහරුපයක් කියලා තියනවද කියලා බලපං. ඉතිං ඕවා කතා කර කර ඉන්න බැරි නිසා තමයි මම ආවේ නැත්තේ. බලපං වාහන ත්‍රෙඩ් වල අපි මරාගන්න විදිහ. අන්න ඕකයි මචංලා හේතුව. උඹලා මගේ හොද යාලුවෝ. එව්නාට මේකේ තියන අව්ල් නිසා තමයි මම නොඑන්නේ. කව්රුවත් තරහ වෙන්න එපා හැමදාම උඹලා මගේ යාලුවෝ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇත්තම කියන්නම් මේකයි සින් එක. උඹලා තරහා වෙන්න එපා.
    මම කුණු හරුප කියලා ත්‍රෙඩ් වල කථා කරනවට කැමති නැ. බලපං මම හෙලුවැලි ත්‍රෙඩ් වලට 1 කමෙන්ට් එකක් වත් දාලාතියනවද කියලා. ඒ වගේම කාටවත් කුණුහරුපයක් කියලා තියනවද කියලා බලපං. ඉතිං ඕවා කතා කර කර ඉන්න බැරි නිසා තමයි මම ආවේ නැත්තේ. බලපං වාහන ත්‍රෙඩ් වල අපි මරාගන්න විදිහ. අන්න ඕකයි මචංලා හේතුව. උඹලා මගේ හොද යාලුවෝ. එව්නාට මේකේ තියන අව්ල් නිසා තමයි මම නොඑන්නේ. කව්රුවත් තරහ වෙන්න එපා හැමදාම උඹලා මගේ යාලුවෝ.

    සොරි මචන්... මම ආයේ මේකට එන්නේ නෑ.... මම තමා කුණුහරප කියුවේ ඒ උබලාව පිස්සු කරවන්න... මම නෑවිත් හිටියාම ඔක්කොම හරි...
     
    පිස්සුද බන් ඕක ඔච්චර ගනන් ගන්න එපා..කොල්ලො කොල්ලො එකතු උනාම කුනුහරුප කියනවනේ කෝමත්....අවුලක් නෑ වරෙන් වරෙන්...නෑවිත් ඉන්න එපා..:)

    සොරි මචන්... මම ආයේ මේකට එන්නේ නෑ.... මම තමා කුණුහරප කියුවේ ඒ උබලාව පිස්සු කරවන්න... මම නෑවිත් හිටියාම ඔක්කොම හරි...

    උබට චේන් පැන්නද..?:oo:
    ගනන් ගන්න එපා බන්.:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොරි මචන්... මම ආයේ මේකට එන්නේ නෑ.... මම තමා කුණුහරප කියුවේ ඒ උබලාව පිස්සු කරවන්න... මම නෑවිත් හිටියාම ඔක්කොම හරි...

    උඹ වරෙං මචං මමයි මෙතනට නොගැලපෙන කෙනා ඒකයි මම නෑවිත් හිටියේ. කොල්ලෝ එකතු වුනහම උඹල වගේ තමයි කථා කරන්නේ. ඒත් මොකක්දෝ් සීන් එකක් නිසා මම ඒකට කැමති නෑ. ඒක මගේ අව්ලක් වෙන්න ඇති. ඒත් ඒ මගේ හැටිනේ උඹලා අව්ල් ගන්න එපා. උඹලා ඇවිල්ලා ආතල් එකේ චැට් දාගන්න. මම ඉදලා හිටලා ඔලුව දාලා යන්නම්. කොමොත් දැන් මට ඉස්සර තරම් එලකිරි එන්න වෙන්නෙත් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඇත්තම කියන්නම් මේකයි සින් එක. උඹලා තරහා වෙන්න එපා.
    මම කුණු හරුප කියලා ත්‍රෙඩ් වල කථා කරනවට කැමති නැ. බලපං මම හෙලුවැලි ත්‍රෙඩ් වලට 1 කමෙන්ට් එකක් වත් දාලාතියනවද කියලා. ඒ වගේම කාටවත් කුණුහරුපයක් කියලා තියනවද කියලා බලපං. ඉතිං ඕවා කතා කර කර ඉන්න බැරි නිසා තමයි මම ආවේ නැත්තේ. බලපං වාහන ත්‍රෙඩ් වල අපි මරාගන්න විදිහ. අන්න ඕකයි මචංලා හේතුව. උඹලා මගේ හොද යාලුවෝ. එව්නාට මේකේ තියන අව්ල් නිසා තමයි මම නොඑන්නේ. කව්රුවත් තරහ වෙන්න එපා හැමදාම උඹලා මගේ යාලුවෝ.

    මේකේ මොකක්හරි අවුලක් උනාද? :shocked::shocked: මම අවේ නැති දවස්වල?
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    බලපන් ඉතින් ඉඳලා ඉඳලා අපු දවස :sorry::sorry:
    මානසිකව වැටෙනවනේ​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්දා බන්..:(

    මේකේ මොකක්හරි අවුලක් උනාද? :shocked::shocked: මම අවේ නැති දවස්වල?

    බලපන් ඉතින් ඉඳලා ඉඳලා අපු දවස :sorry::sorry:
    මානසිකව වැටෙනවනේ​

    නෑ මම උඹලත් එක්ක තරහකට ඔහොම කිව්වා නෙවෙයි.
    කව්රුත් අව්ල් ගන්න එපා.
    මගේ හිතේ කිසිම අමනාපයක් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    නෑ මම උඹලත් එක්ක තරහකට ඔහොම කිව්වා නෙවෙයි.
    කව්රුත් අව්ල් ගන්න එපා.
    මගේ හිතේ කිසිම අමනාපයක් නෑ.
    :):) එල එල මේ හෙන දවසකින් බං චැට් එකට ආවේ:)
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඔව් බං දැන් මේක එකතැන නතර වෙලා තියන්නේ ඒකනේ. හැමෝටම එපා වෙලා වගේ.

    එහෙමමත් නෙමෙයි බං. මේකේ හිටියේ ගොඩක් වෙලාවට හතක් අටක් වගේනේ. කට්ටිය එක වෙලාවක ආවේ නැත්තන් ත්‍රෙඩ් එක යන්නේ නෑ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමමත් නෙමෙයි බං. මේකේ හිටියේ ගොඩක් වෙලාවට හතක් අටක් වගේනේ. කට්ටිය එක වෙලාවක ආවේ නැත්තන් ත්‍රෙඩ් එක යන්නේ නෑ...

    ඒක නම් ඇත්ත තමයි :(
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සොරි මචන්... මම ආයේ මේකට එන්නේ නෑ.... මම තමා කුණුහරප කියුවේ ඒ උබලාව පිස්සු කරවන්න... මම නෑවිත් හිටියාම ඔක්කොම හරි...

    මේ විකාර නැතුව හිටපන්.... :frown::frown:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇත්තම කියන්නම් මේකයි සින් එක. උඹලා තරහා වෙන්න එපා.

    මම කුණු හරුප කියලා ත්‍රෙඩ් වල කථා කරනවට කැමති නැ. බලපං මම කාටවත් කුණුහරුපයක් කියලා තියනවද කියලා බලපං. ඉතිං ඕවා කතා කර කර ඉන්න බැරි නිසා තමයි මම ආවේ නැත්තේ. බලපං වාහන ත්‍රෙඩ් වල අපි මරාගන්න විදිහ. අන්න ඕකයි මචංලා හේතුව. උඹලා මගේ හොද යාලුවෝ. එ ව්නාට මේකේ තියන අව්ල් නිසා තමයි මම නොඑන්නේ. කව්රුවත් තරහ වෙන්න එපා හැමදාම උඹලා මගේ යාලුවෝ. :(