☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුනුදාටයි
    ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලෙනදාටයි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කමෙන්ට් කාලා.. අධෛර්‍යමත් වෙන්න එපා :rolleyes:
    11.gif
    :love::love::love:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුනුදාටයි
    ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලෙනදාටයි:(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුනුදාටයි
    ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලෙනදාටයි:(

    හෙක්ටරය නුඹ කිමද
    මනෝ මන්දිරයේ තනිවම
    හිතේ ඇවිලෙන ගින්නෙන්
    ගතේ සිසිලස දුරු කරන්නේ?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මලක සුවඳ දැනෙන්නේ මලක සුවඳ පතන්නේ ඒ මල පරවුනුදාටයි
    ඔබට මාව වටින්නේ සෙනෙහස් දුක ඇවිලෙනදාටයි

    මේ කුමන අන්දැමේ 'හු' යන්නක්ද? නුඹලා දෙන්නාටම එකම කෙල්ල බූට් එකක් වත් දුන්නද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ
    සිහින දෑල බින්ද දෙබැම දේදුණු
    පෙම් පිපාසේ නිවපු දෑස මා සතූ
    සිහින දැහැන බින්ද දෙබැම දේදුණු
    වසා ගනින් ළදේ නුරා පොරෝනයෙන්