☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • අනිත් එක හොයාගන්න බෑ , මේකේ පිටිපස්සේ වීදුරුවත් කුඩු

    t513l1.jpg

    24glyxh.jpg

    මේ prius එකක් නේ බං..
    ඔහොම චොප්පද බං බයික් එකක වැදිලා...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන් උන් එල ducati වගේ බයික්ස් නේ බං පදින්නේ නාකි කියල නෑ උන්...
    අපිට තමා මෙහෙ මුකුත් නැත්තේ...:dull:
    uba ithin ehe giya ekane. uba dannawane kohomada ehe naki ganu inne kiyala. makeup dala.. pushup bra adala :sorry:
    lankawe thama ane api dan wayasaine kiyala inne :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ prius එකක් නේ බං..
    ඔහොම චොප්පද බං බයික් එකක වැදිලා...:dull:

    දැන් තියන වාහන ඔහොම තමයි බං. ඕක පරණ කාර් එකක වැදුනනම් කාර් එකට දැනෙන එකක් වත් නෑ.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දුර දුවන්න බස් එකක් සෙට් කරගත්ත නං සල්ලි තමා බං..
    පර්මිට් ගන්න එකනේ කතන්දරේ දැන්...
    ඊටත් වඩා ඉතිං හිතේ නිදහසක් නැති රස්සාව හැබැයි බස් කියන්නේ..
    e moko ban??
    aithi karayata case enawada???
     
    thanujaka

    Well-known member
  • දැන් තියන වාහන ඔහොම තමයි බං. ඕක පරණ කාර් එකක වැදුනනම් කාර් එකට දැනෙන එකක් වත් නෑ.

    ඔව් බං..
    පරණ මයිනර් එකක එහෙම වහලේ හයිය බලපංකො..
    කුළු ගෙඩියකින් ගහල වත් තලන්න බැහැ නේ..
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ prius එකක් නේ බං..
    ඔහොම චොප්පද බං බයික් එකක වැදිලා...:dull:

    අවාසනාවට ඇත්ත කතාවක් බන් , වෙන එකක හැප්පුනොත් හිතගනින්කෝ
     
    thanujaka

    Well-known member
  • e moko ban??
    aithi karayata case enawada???

    ඩ්‍රයිවරුයි කොන්දයි දෙන්න ගහනවනේ බං හිටු කියල..
    කතරගම කොළඹ බස් එක කතරගමදී කැඩුනත් අයිතිකාරයට එහෙ යන්න වෙනවනේ බන් ඉතිං නැත්තන් අරුන් දෙන්න හොර බිල් දාල මාටියා ගහනවනේ...
    මැනේජ් කරන්න අමාරුයි බං බස් සීන් එක එකයි අවුල..
    ලග ලග දුවන එවනන් අවුලක් නෑ එත් ඉතිං එවල ගොඩක් ලැබ නැහැ නේ බං...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඩ්‍රයිවරුයි කොන්දයි දෙන්න ගහනවනේ බං හිටු කියල..
    කතරගම කොළඹ බස් එක කතරගමදී කැඩුනත් අයිතිකාරයට එහෙ යන්න වෙනවනේ බන් ඉතිං නැත්තන් අරුන් දෙන්න හොර බිල් දාල මාටියා ගහනවනේ...
    මැනේජ් කරන්න අමාරුයි බං බස් සීන් එක එකයි අවුල..
    ලග ලග දුවන එවනන් අවුලක් නෑ එත් ඉතිං එවල ගොඩක් ලැබ නැහැ නේ බං...
    epaaaa wenawa ithin :(
    hodama business eka ganunge magul wikunana eka. adum wage dewal. ara kandy eke ekata maru business. kadawatha kandy eka dan sagare wage size
     
    thanujaka

    Well-known member
  • epaaaa wenawa ithin :(
    hodama business eka ganunge magul wikunana eka. adum wage dewal. ara kandy eke ekata maru business. kadawatha kandy eka dan sagare wage size

    ඒවා නං සල්ලි තමයි බං...
    වැඩිය ඕනේ නං දැන් ආයේ ඉස්සරහට පමුණුවේ එවුන්ගෙත් කල්ල මරේ බං..
    අනික ගෑණුන්ට තියෙන ඇදුනුත් හෙන ලාබයි බං..
    අපිට ගන්න ගියාම හෙන ගණන්...
    අඩුවට තියෙන්නේ මහා ගොබ්බ පකීර් ඇඳුම් කොල්ලන්ට..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒවා නං සල්ලි තමයි බං...
    වැඩිය ඕනේ නං දැන් ආයේ ඉස්සරහට පමුණුවේ එවුන්ගෙත් කල්ල මරේ බං..
    අනික ගෑණුන්ට තියෙන ඇදුනුත් හෙන ලාබයි බං..
    අපිට ගන්න ගියාම හෙන ගණන්...
    අඩුවට තියෙන්නේ මහා ගොබ්බ පකීර් ඇඳුම් කොල්ලන්ට..:(
    anika ganunta adum jathi godak thiyenawane ban. ekama aduma unath rali tikak wadiyen dammoth eka style ekak, tikak palala dammoth thawa style ekak..
    kollanta ewa bahane :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලොකු ආරධනාවක් කරපු නිසා ආවා.... නැත්නම් ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියලා ගියේ. ටෝමා ආයේ වරෙන් කියලා බලකලානේ. වචනේ අහක දාන්න බැරි නිසා ඕනනේ ආවා....