ලොකු ආරධනාවක් කරපු නිසා ආවා.... නැත්නම් ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියලා ගියේ. ටෝමා ආයේ වරෙන් කියලා බලකලානේ. වචනේ අහක දාන්න බැරි නිසා ඕනනේ ආවා....
අෆ්ෆටසිරි..
මම ඉදපු නැති ටිකේ මොකක් හරි සැර කතන්දරයක් ගියාද...
දන්නෙත් නැහැනේ බං...

දන්නෙත් නැහැනේ බං...![]()

ela kollekලොකු ආරධනාවක් කරපු නිසා ආවා.... නැත්නම් ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියලා ගියේ. ටෝමා ආයේ වරෙන් කියලා බලකලානේ. වචනේ අහක දාන්න බැරි නිසා ඕනනේ ආවා....

ලොකු ආරධනාවක් කරපු නිසා ආවා.... නැත්නම් ආයේ පැත්ත පළාතේ එන්නේ නෑ කියලා ගියේ. ටෝමා ආයේ වරෙන් කියලා බලකලානේ. වචනේ අහක දාන්න බැරි නිසා ඕනනේ ආවා....
apita thama ban mukuth karanna bariඅපිත් සායවල් අදිමු බන් කෙල්ලෝ කලිසම් අදින්නේ...

කවුද දන්නේ..
මං හිතුව මේ නිකම්ම නූල යට ගිහිල්ල කියල...![]()
ela kollek![]()
ඕව වැඩිය හිතන්න එපා බන් කොහොම හරි ආවනේ
apita thama ban mukuth karanna bari
man UK hitapu widihatama konde wwagena awe mehe. apoooo mata dawasin epa una ban.. ai konde wawala kiyala dakina dakina ekaa ahanawa. mala karadare..
ithin api sayawal andanam kohomata thiyeida![]()

ai ban suddiyo sithale adum nathuwa inneme rasne konde wawan kohomada bn inne![]()

apita thama ban mukuth karanna bari
man UK hitapu widihatama konde wwagena awe mehe. apoooo mata dawasin epa una ban.. ai konde wawala kiyala dakina dakina ekaa ahanawa. mala karadare..
ithin api sayawal andanam kohomata thiyeida![]()

ඉතින් මම ඉන්නේ මිනිහෝ... 
dammata kamak naha... oluwa aragena yaman mathak karalaඊයේ උදේ වැඩට ගිහිං දැන් ගෙදර ආවේ.... නිකං ඉන්න ගමන් නිදිමත වෙන්න නෙට් එකට ආවා... අහම්බෙන් දැක්කා තොපි ඉන්නවා.... මොකෝ වෙන්නේ....
ඔලුව දාල යන්නයි ආවේ...

e unata lankawe system ekane ban.. konde wawwama hithanne rasthiyadu karayek kiyalane. wadagath widihata wadak karanna baha ban kondeth ekkaඉතින් මම ඉන්නේ මිනිහෝ...
කව්රු මොනවා කියුවත් අපිට මොකෝ බන්... වටේ ඉන්න එවුන්ට ඕනේ විදිහට අපි ඉන්න ඕනේ ඈ..

රුකා එන්නේ නෑඉතින් මම ඉන්නේ මිනිහෝ...
කව්රු මොනවා කියුවත් අපිට මොකෝ බන්... වටේ ඉන්න එවුන්ට ඕනේ විදිහට අපි ඉන්න ඕනේ ඈ..

aaaaaaaa nangiiiiiiiiii..............මේ බලහන්කො මගේ කොන්ඩේ..
![]()

ඊයේ උදේ වැඩට ගිහිං දැන් ගෙදර ආවේ.... නිකං ඉන්න ගමන් නිදිමත වෙන්න නෙට් එකට ආවා... අහම්බෙන් දැක්කා තොපි ඉන්නවා.... මොකෝ වෙන්නේ....
ඔලුව දාල යන්නයි ආවේ...