☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

thanujaka

Well-known member
  • insertimage.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉස්සරම දවස්වල
    අපේ පොඩි කාලේ
    මුද්දර
    ස්ටිකර් කාඩ් එකතු කර කර
    අක්කාපාන.. පොත් ඇතුළේ
    මුල් අදිනකන්
    බලං හිටපු අපි
    දොස්තර හොඳ හිත
    චව් චව් එක්ක කථා කලා
    ගලිවර් එක්ක සුරංගනා කථා
    කියලා නැගලා ගියේ
    නයිට් රයිඩර් එක්ක
    හරිම වේගෙන්
    හා හරි හාවත් තුරුල්කරන්
    එත් දැන් උන්
    පිස්සු පුසෝ වගේ
    හොරෙන් හොරෙන්
    පාංකඩ වල පිහිදන්නේ
    සනි ලියොන්ව
    ආදම් ලිවයින්ව
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,261
    113
    :rofl: මු දැන් ලංකාවට ඇවිල්ලා. මාසෙකට වැඩි. රතුපාට Hunk එකකුත් ගත්තා... එකේ නම්බරෙත් BBN දැන් යන්නේ BBW එත් මු තාම ආවේ නෑලු..:eek::eek:
    :shocked::eek::eek:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rofl: මු දැන් ලංකාවට ඇවිල්ලා. මාසෙකට වැඩි. රතුපාට Hunk එකකුත් ගත්තා... එකේ නම්බරෙත් BBN දැන් යන්නේ BBW එත් මු තාම ආවේ නෑලු..:eek::eek:
    :rofl::rofl::rofl:
    BBC