☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::shocked: ඔයා

    ඔව් මම තමා... ටෝමා එක්ක මල පැනලානේ හිටියේ... දැන් ඔක්කොම ශේප්... පරණ කෙස් ඔක්කොම අයින් කරලා පුරුදු පරිදි ආයේ මේක රන් කරමු..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මම තමා... ටෝමා එක්ක මල පැනලානේ හිටියේ... දැන් ඔක්කොම ශේප්... පරණ කෙස් ඔක්කොම අයින් කරලා පුරුදු පරිදි ආයේ මේක රන් කරමු..

    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙනම් මේක අප්පිරියා කොරන්න එපා ටොමෝ... නැත්නම් සෙට් වෙන්න නුලක් නෑ...

    නැත නැත ආයි නම් වලි නැත :)
    අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නැත නැත ආයි නම් වලි නැත :)
    අපි සංතෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ

    ආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආයෙත් කට්ටියටම එන්න කියහන්කෝ... පොස්ට් දාහන් එන්න කියලා... හිටිය කට්ටියට විතරක්.....

    දැන් මේක බම්ප් වෙලා තියනව දැකපු ගමන් එයි මචං. :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:( අපේ සෙට් ඒක නැහැනේ...හෙන පාලුයි:dull:
    දැන්නේ පටාන් ගත්තේ... ආයේ ආයේ හිටියකට්ටිය එකතු කරමු,....
    :):):) මාත් එන්නම්....කොහොමද මල්ලි ජිවිතේ

    මම හොඳින් අක්කේ... ඔයාට කොහොමද???

    මේ දවස්වල තරිනිගේ ත්‍රෙඩ් අස්සේ රිංගලා හිටියා... මගෙයි, බඩියාගෙයි නම්බුව කුඩු ටැග් ටික දැක්කාම... :(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැන්නේ පටාන් ගත්තේ... ආයේ ආයේ හිටියකට්ටිය එකතු කරමු,....

    මම හොඳින් අක්කේ... ඔයාට කොහොමද???

    මේ දවස්වල තරිනිගේ ත්‍රෙඩ් අස්සේ රිංගලා හිටියා... මගෙයි, බඩියාගෙයි නම්බුව කුඩු ටැග් ටික දැක්කාම... :(
    :oo::oo: මට ඔය කෙහෙල්මල පෙන්න බැහැ
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol::lol: මන් ජිටි ට කියලා කෙල්ලොන්ට සෙක්ෂන් එකක් දාගන්න ඉන්නේ:rofl:

    එහෙම දැම්මොත් එකේ දාන හැම ත්‍රෙඩ් එකක්ම තරිනි වෙයි,., ආයේ දෙකක් නෑ...