☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19078340 said:
    KYQeFU5.jpg

    ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ 21 කියන්නෙ දරුවො ඉන්න ඕන වයසනේ:lol:අපි ලාන්කිකයො

    එකනේ උබලට වැරදෙන්නේ පාන් රාත්තලක් කන්න උවමනා වුනහම බේකරියක් සල්ලි දීලා ගන්න යනවනේ :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078348 said:
    දැන් මෙහෙ වෙලාව 10 නේ බන් එක ඔක්තෝබර් 25 පස්සේ පැයකින් ඉස්සරහට යනවා

    වැඩි විස්තර :lol:

    http://www.timeanddate.com/time/change/italy/rome?year=2015

    අඩේ ඒ කියන්නේ උබ උදේ 6ට වැඩ පටන් ගන්නවනම්,ඔක්තෝබර් ඉඳල 5 ට පටන් ගන්නෙ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ohh my goodness..
    ova ehema nikan bona ewa nemei..
    oya Absinthe..
    oka wenamama cocktail ekak hadala bonne..
    marei oka nikan beela..:shocked:
    bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
    oka wenamama bonna widihak thiyenawa..
    kata pichchenana eka ahanna deyakda..

    මන් දැක්කා අය්යේ නෙට් එකේ සිනි කැටයක් දිය කරලා දාලා ගහනවා මේක නම් පොඩ්ඩයි බිවුවේ තාම බෝතලයක් වගේම තියනවා වතුර එක්කල තමා ඒ පොඩ්ඩත් බිවුවේ කොක්ටේල් එකක් කොහොමද අය්යේ මේකෙන් හදන්නේ :oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ ඒ කියන්නේ උබ උදේ 6ට වැඩ පටන් ගන්නවනම්,ඔක්තෝබර් ඉඳල 5 ට පටන් ගන්නෙ?

    නැ බන් 6 ට පටන් ගන්න එක 7 ට තමා වෙලාව වෙනස් වුනහම පටන් ගන්නේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම යන අයත් මෝඩයි එක අතකින් මං නං කියන්නේ :sorry::baffled:
    මෝඩයි නේන්නං බං..:(

    සොහොන;19078340 said:
    අප්පටසිරි.. පත බාන්ඩයක් වගේ.. මම නම් බොන එක නතර කලා බං.. පාටියක් සෙට් උනොත් තමා ඉතිං.. බීලා කරගත්තු හරිය හොඳටම ඇති..

    අහන්නෙම පරණ සින්දුමයි මතක් වෙන්නේ අතීතයමයි :dull:
    මට මතක් වෙන්නෙ වෙන අතීථයක් සිංහලයො.. ඒකනේ බලුම වැඩේ..:lol: පුණර්භවයද කොහෙද බොල..:dull:

    ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා :dull:
    කොල්ලො ගොඩක් බොන්න පුරුදු වෙන්නෙ ලව් කේස් නිසා බං.. ඕක අවුරුදු දහ අට විස්ස වෙනකොට වෙනවා ගොඩක් උන්ට..

    සමහර වෙලාවට ඉතිං ෆන් එකට බියර් එකෙන් පටන්ගෙන ඇබ්බැහි වෙන අයත් ඉන්නවා..

    සමහරක් අය ඕකට ඇබ්බැහි වෙනවා.. ඒක තමා මචං අවුල.. ඒපාර පාලනය කරගන්න බෑ.. බිව්වාම අමුතු ෆීලිං එකක් තියෙනවා.. හැබැයි පෙලක් වෙලාවට බිව්වාම හිතෙනවා අපරාදෙ බිව්වෙ කියලා.. එහෙම නැත්තං හෙට ඉඳන් බොන්නෙ නෑ කියලා.. ඒත් ආයෙම ඉලඟ දවසෙ හිතෙනවා අදත් බොන්න ඕනි කියලා..

    මම නම් මෙතුවක් කාලෙකට සිඟා, මල්, පෙති කිසිම දෙයක් ගහල නෑ ගහන්නෙත් නෑ.. කරටි කැඩෙන්න බීලා තියෙනවා.. ලක්ෂ ගණන් වියදම් කරලා.. දැන් නම් බොන්නෑ.. බොන එක නැවැත්තුවෙ කෙල්ල නිසා සහ මට බීලා කෙලවිච්ච නිසා..

    ඉස්සර මං ඩේලි ගහපු පොරක්.. මට අද වගේ මතකයි අන්තිමට මං ගැහුවෙ සිලෝන් අරක්කු බෝතලයක් තනියම.. හවස හතරට විතර පටන්ගෙන රෑ දහය විතර වෙද්දි ඉවර කලා.. ඒ වෙනකනුත් මං එළකිරි හිටියා.. පහුවදා උනේ නැගිටිද්දි බඩු බනිස් වෙලා.. :(

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ohh my goodness..
    ova ehema nikan bona ewa nemei..
    oya Absinthe..
    oka wenamama cocktail ekak hadala bonne..
    marei oka nikan beela..:shocked:
    bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
    oka wenamama bonna widihak thiyenawa..
    kata pichchenana eka ahanna deyakda..

    Anna.... kiyala deepan machan:cool:
    mu amuthu bothalayak dala apiwa kulmath karanawa:frown:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා :dull:

    ලිම්ට් එකට තමයි මල්ලි හැමදේම මම බොන්න පටන් ගත්තේ අවු 20 ඇත්තටම බොන්න හේතුවක් නැ ජොලියට බොන්නේ බුට් සින් නැ , වෙනින් ප්‍රශ්න නැ :lol: ප්‍රශ්න වලට කවදාවත් බොන්න එපා :no:

    හේතුවක් නැ සේරම මම දැක්කා නිකන් කරන්න හිතුනා :)

    සිඟා, මල් , දුම්කුඩු , ටොපි , බුලත් :P සේරම කරා දැන් බුලත් විතරයි :)
     
    Last edited:

    dickensian

    Well-known member
  • සොහොන;19078361 said:
    මන් දැක්කා අය්යේ නෙට් එකේ සිනි කැටයක් දිය කරලා දාලා ගහනවා මේක නම් පොඩ්ඩයි බිවුවේ තාම බෝතලයක් වගේම තියනවා වතුර එක්කල තමා ඒ පොඩ්ඩත් බිවුවේ කොක්ටේල් එකක් කොහොමද අය්යේ මේකෙන් හදන්නේ :oo:

    okata brandy add karanna one.. thawa syrup thiyenawa ganna handakin chuttak danna one. ehema dala thava lemon juice poddak add karanna.. lime danna epa bonna ba..

    yeah.. sugar cubes kalavan karanna epa..
    fork ekak uda cube ekak thiyela eka paththu karanna..
    ethkota oka bonna puluvan vidihata sara aduvenava.

    hariyata biwwoth intoxicate venava nathi venna..:rofl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078354 said:
    එකනේ උබලට වැරදෙන්නේ පාන් රාත්තලක් කන්න උවමනා වුනහම බේකරියක් සල්ලි දීලා ගන්න යනවනේ :lol:

    අපි එහෙමයි ඉතින්.පුරුදු විදියට ඉන්නව බන්:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මට මතක් වෙන්නෙ වෙන අතීථයක් සිංහලයො.. ඒකනේ බලුම වැඩේ..:lol: පුණර්භවයද කොහෙද බොල..:dull:
    :(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෝඩයි නේන්නං බං..:(

    කොල්ලො ගොඩක් බොන්න පුරුදු වෙන්නෙ ලව් කේස් නිසා බං.. ඕක අවුරුදු දහ අට විස්ස වෙනකොට වෙනවා ගොඩක් උන්ට..

    සමහර වෙලාවට ඉතිං ෆන් එකට බියර් එකෙන් පටන්ගෙන ඇබ්බැහි වෙන අයත් ඉන්නවා..

    සමහරක් අය ඕකට ඇබ්බැහි වෙනවා.. ඒක තමා මචං අවුල.. ඒපාර පාලනය කරගන්න බෑ.. බිව්වාම අමුතු ෆීලිං එකක් තියෙනවා.. හැබැයි පෙලක් වෙලාවට බිව්වාම හිතෙනවා අපරාදෙ බිව්වෙ කියලා.. එහෙම නැත්තං හෙට ඉඳන් බොන්නෙ නෑ කියලා.. ඒත් ආයෙම ඉලඟ දවසෙ හිතෙනවා අදත් බොන්න ඕනි කියලා..

    මම නම් මෙතුවක් කාලෙකට සිඟා, මල්, පෙති කිසිම දෙයක් ගහල නෑ ගහන්නෙත් නෑ.. කරටි කැඩෙන්න බීලා තියෙනවා.. ලක්ෂ ගණන් වියදම් කරලා.. දැන් නම් බොන්නෑ.. බොන එක නැවැත්තුවෙ කෙල්ල නිසා සහ මට බීලා කෙලවිච්ච නිසා..

    ඉස්සර මං ඩේලි ගහපු පොරක්.. මට අද වගේ මතකයි අන්තිමට මං ගැහුවෙ සිලෝන් අරක්කු බෝතලයක් තනියම.. හවස හතරට විතර පටන්ගෙන රෑ දහය විතර වෙද්දි ඉවර කලා.. ඒ වෙනකනුත් මං එළකිරි හිටියා.. පහුවදා උනේ නැගිටිද්දි බඩු බනිස් වෙලා.. :(

    අප්පටසිරි ... බඩු බනිස් කිව්වේ .. :shocked::shocked::shocked::shocked: ඒ අතින් ගත්තම එළඹ සිටින්නා සිහියෙම එළඹ සිටීම දාහෙන් සම්පතක් :nerd::nerd::nerd::nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19078368 said:
    ලිම්ට් එකට තමයි මල්ලි හැමදේම මම බොන්න පටන් ගත්තේ අවු 20 ඇත්තටම බොන්න හේතුවක් නැ ජොලියට බොන්නේ බුට් සින් නැ , වෙනින් ප්‍රශ්න නැ :lol: ප්‍රශ්න වලට කවදාවත් බොන්න එපා :no:

    හේතුවක් නැ සේරම මම දැක්කා නිකන් කරන්න හිතුනා :)
    බූට් සීන් එකකට බීල තමා බං මට පුරුද්දට ගියේ.. සිරා කතාව.. ප්‍රශ්න නිසා නම් බොන්න නරකයි මලාට.. අම්මෝ..:shocked:

    ඒක නෙමෙයි උඹ මොන අවුරුද්දෙද බං..? :)

    ohh my goodness..
    ova ehema nikan bona ewa nemei..
    oya Absinthe..
    oka wenamama cocktail ekak hadala bonne..
    marei oka nikan beela..:shocked:
    bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
    oka wenamama bonna widihak thiyenawa..
    kata pichchenana eka ahanna deyakda..
    උඹත් මොන අවුරුද්දෙද කියහංකො..:)
    මම එකදාස් නවසිය අනූවෙ සැප්තැම්බර් විසි නවය..:(
     
    Status
    Not open for further replies.