☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
ආහ් එල එල බං.. ගෙදර කට්ටිය එක්කද ඉතාලි වල ඉන්නෙ.. මම නම් ලංකාවෙන් පිට ගිහින්ම නෑ.. කෙටියෙන් කිව්වොත් මං ලංකාවෙත් තවම හරියට ඇවිදල නෑ ඕයි..:lol:

උඹ බුලත් විට කනවද.. අපෝ කන්න එපා බං.. මම ඉස්සර කාලා කාලා දත් ටික කලු උනා කියපංකො.. මාර ගේමක් දීලා සුදු කරගත්තෙ.. දැන් ඉඳලා හිටලා කනවා.. කාපු ගමන් දත් මදිනවා.. ඒකත් මාර ආතල් එකක් තියෙනවා.. :)

අපි දවසක යමන්,මම උබව එක්කන් යන්නම්
 

dickensian

Well-known member
  • මම බැඳල නෑ මචං.. බඳින්න නම් කෙනෙක් ඉන්නවා.. ඒත් ඉතිං දැන්ම බඳින්න විදියක් නැහැ.. ආර්ථිකේ හරි දරුනුයිනේ..:(

    aiio..
    thama vayasa thiyenanavane..
    hamba karanna puluvan ne ona tharan..;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි දවසක යමන්,මම උබව එක්කන් යන්නම්
    මේ ජොබ් එකෙන් අස් වෙන්න ඕන බං ඒක කරන්න නම්.. කොහොමත් බැන්ඳාම අයින් වෙනවා.. බොසා කිව්වා එයා වෙනම වැඩක් පටන්ගන්නව කියලා අපි කට්ටියත් සෙට් කරගෙන.. එතකොට අවුලක් නෑ.. තව ටික කාලයක් ඉවසන්න ඕනි ඉතිං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aiio..
    thama vayasa thiyenanavane..
    hamba karanna puluvan ne ona tharan..;)
    ඔව් මචං.. මං ණය වගයකට හිර උනානේ ගේ හදන්න.. ඒකයි අවුල..
    මං දුප්පත් පොරක් බං.. ඉන්න තැනවත් හරියට තිබ්බෙ නෑ..
    :(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පාටියකදි බොනවා මචං.. පහුගිය දවසක මගේ උපන්දිනේ තිබ්බා.. ඉතිං යාලුවන්ට පාටියක් නොදී බැහැනේ.. උන් නම් අදත් බිව්වා ඔන්න..:lol: ඉතිං උපන්දිනේ දවසෙ පාටියක් දුන්නා.. එදා ශොට් දෙක තුනක් දාලා බඩ පැලෙන්න කෑවා.. නැත්තං බඩු බනිස්..:(

    දැන් ගෑස්ට්‍රයිටීස් හොඳයි.. මොකද මං සිංහල බෙහෙත් කලා.. ඉංශ්‍රීසි බෙහෙත් වලට වඩා සිංහල බෙහෙත් ගුණයි මචං ලෙඩ වලට.. ඒත් හොඳ වෙදෙක් හොයාගන්න ඕනි.. නැත්තං නැති ලෙඩ හැදෙනවා..:dull:

    හුත්තෝ තෝ ආයේ ජීවිතේට බොන්න එපා පකෝ.උබ හොඳ මිනිහෙක්.මැරෙන්නද හදන්නෙ පකෝ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මේකෙ අනූ පහ, අනූ හය වයසෙ උන් ඉන්නවනේ.. උඹල ගැන සංතෝසයි.. බුකියෙ උන් එක්ක බලද්දි.. ඒකෙ ඔය වයස්වල උන් තනිකරම පිස්සු කෙලින්නෙ.. මානසික ලෙඩ්ඩු..:(

    ගූ කෑලි වලට හොටු පෙරාගෙන අඩන උන් තමයි බාගෙට බාගයක් බුකියේ ඉන්නේ
    අනේ මන්ද ඉතින් :oo::oo:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12079118_912344592147284_2096856005049152949_n.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි දවසක යමන්,මම උබව එක්කන් යන්නම්
    වරෙන් වරෙන් ලන්කාවෙවත් සෙට් වෙමු :cool:

    ආහ් එල එල බං.. ගෙදර කට්ටිය එක්කද ඉතාලි වල ඉන්නෙ.. මම නම් ලංකාවෙන් පිට ගිහින්ම නෑ.. කෙටියෙන් කිව්වොත් මං ලංකාවෙත් තවම හරියට ඇවිදල නෑ ඕයි..

    උඹ බුලත් විට කනවද.. අපෝ කන්න එපා බං.. මම ඉස්සර කාලා කාලා දත් ටික කලු උනා කියපංකො.. මාර ගේමක් දීලා සුදු කරගත්තෙ.. දැන් ඉඳලා හිටලා කනවා.. කාපු ගමන් දත් මදිනවා.. ඒකත් මාර ආතල් එකක් තියෙනවා..

    ඇයි බන් ලංකාවේ ඇවිදලා නැත්තේ මම නම් යාපනේ ඇරුනම අනිත් හැම පැත්තටම ගියා ඉස්සර කාලේ අපි උබලගේ පැත්තටත් එනවා මාතර පල්ලියේ මංගල්ලෙට

    set venavanan christmas one na set vemu..
    bottles thiyenava mama eddi genapuva tub ekakata fill karala nanna unath..

    අනිවාර්යෙන් මන් නම් එනවා අනිත් වුනුත් දෙසැම්බර් වල එනවානම් ඇඩ්මින් අයියටත් එන්න කියලා ෆන් එකක් ගමු
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔව් මචං.. මං ණය වගයකට හිර උනානේ ගේ හදන්න.. ඒකයි අවුල..
    මං දුප්පත් පොරක් බං.. ඉන්න තැනවත් හරියට තිබ්බෙ නෑ..
    :(
    මම නම් ණය ගන්න එක නම් අනුමත කරන්නේම නෑ
    හිර උනාම හිර වෙනවා ඇප නැති වෙන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හුත්තෝ තෝ ආයේ ජීවිතේට බොන්න එපා පකෝ.උබ හොඳ මිනිහෙක්.මැරෙන්නද හදන්නෙ පකෝ
    පෙවෙන්නෙ නෑ බං.. පාටි සෙට් වෙන්නෙත් නැහැ මට.. ගොඩක් යාලුවො මිස් උනා බං.. උන්ගෙ වෙඩින් පවා මිස් උනා.. මොකද මාව කන්ටැක්ට් කරගන්න විදියක් නෑ උන්ට.. ගෙදරට ගිහින් කිව්වට මං ගෙදර යන්නෙත් නෑ හැමදාම.. :(
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් මචං.. මං ණය වගයකට හිර උනානේ ගේ හදන්න.. ඒකයි අවුල..
    මං දුප්පත් පොරක් බං.. ඉන්න තැනවත් හරියට තිබ්බෙ නෑ..
    :(

    මේ හැම හුත්තම කියවන්නෙපා බන්.
    කවුද බන් පොහොසත්?:frown:
     

    dickensian

    Well-known member
  • සොහොන;19078428 said:
    වරෙන් වරෙන් ලන්කාවෙවත් සෙට් වෙමු :cool:



    ඇයි බන් ලංකාවේ ඇවිදලා නැත්තේ මම නම් යාපනේ ඇරුනම අනිත් හැම පැත්තටම ගියා ඉස්සර කාලේ අපි උබලගේ පැත්තටත් එනවා මාතර පල්ලියේ මංගල්ලෙට



    අනිවාර්යෙන් මන් නම් එනවා අනිත් වුනුත් දෙසැම්බර් වල එනවානම් ඇඩ්මින් අයියටත් එන්න කියලා ෆන් එකක් ගමු

    sure..
    okkoma liquor man gane onna..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් මෙහෙ ඉන්නේ කැමැත්තෙන් නෙමේ බන් පෝස්ටර් වගයක් ගහලා unp උන් ටිකක් මගේ පිටිපස්සෙන් එලෙව්වා ජනවාරි 9 පස්සේ ඒ බයට ගෙදර වුන් මාව මෙහෙට ගත්තා ලංකාව තරම් ලස්සන රටක් මේ කොහෙවත් නැ බන් :nerd: මට හරි දුකයි සමහරු ලංකාව දාලයන්න ඕනේ කියලා පොස්ට් දාද්දි :(
     
    Status
    Not open for further replies.