සොහොන;19078340 said:
ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා

සොහොන;19078340 said:

සොහොන;19078343 said:ගැනු අම්මේ නිකන් දුන්නත් එපා බන් මට තාම 21
අපි ලාන්කිකයොඕකගෙ බොරු

ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා![]()


සොහොන;19078340 said:

අඩෝ 21 කියන්නෙ දරුවො ඉන්න ඕන වයසනේඅපි ලාන්කිකයො

බොන්නෙත් නැ බොන උන් ලග ඉන්නෙත් නෑඋබත් බොන්නේ නැද්ද![]()

සොහොන;19078348 said:දැන් මෙහෙ වෙලාව 10 නේ බන් එක ඔක්තෝබර් 25 පස්සේ පැයකින් ඉස්සරහට යනවා
වැඩි විස්තර
http://www.timeanddate.com/time/change/italy/rome?year=2015
ohh my goodness..
ova ehema nikan bona ewa nemei..
oya Absinthe..
oka wenamama cocktail ekak hadala bonne..
marei oka nikan beela..
bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
oka wenamama bonna widihak thiyenawa..
kata pichchenana eka ahanna deyakda..

අඩේ ඒ කියන්නේ උබ උදේ 6ට වැඩ පටන් ගන්නවනම්,ඔක්තෝබර් ඉඳල 5 ට පටන් ගන්නෙ?

එහෙම යන අයත් මෝඩයි එක අතකින් මං නං කියන්නේ![]()

සොහොන;19078340 said:
අහන්නෙම පරණ සින්දුමයි මතක් වෙන්නේ අතීතයමයි![]()
පුණර්භවයද කොහෙද බොල..
ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා![]()

ohh my goodness..
ova ehema nikan bona ewa nemei..
oya Absinthe..
oka wenamama cocktail ekak hadala bonne..
marei oka nikan beela..
bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
oka wenamama bonna widihak thiyenawa..
kata pichchenana eka ahanna deyakda..


ඕව බොන්න හේතුව මොකක්ද බන් ,, මං මේ නිකන් දැන ගන්න අහන්නේ ජීවිතේට කටේ තියල නැති නිසා![]()
ප්රශ්න වලට කවදාවත් බොන්න එපා 

සේරම කරා දැන් බුලත් විතරයි 
සොහොන;19078361 said:මන් දැක්කා අය්යේ නෙට් එකේ සිනි කැටයක් දිය කරලා දාලා ගහනවා මේක නම් පොඩ්ඩයි බිවුවේ තාම බෝතලයක් වගේම තියනවා වතුර එක්කල තමා ඒ පොඩ්ඩත් බිවුවේ කොක්ටේල් එකක් කොහොමද අය්යේ මේකෙන් හදන්නේ![]()

සොහොන;19078354 said:එකනේ උබලට වැරදෙන්නේ පාන් රාත්තලක් කන්න උවමනා වුනහම බේකරියක් සල්ලි දීලා ගන්න යනවනේ![]()

මෝඩයි නේන්නං බං..
කොල්ලො ගොඩක් බොන්න පුරුදු වෙන්නෙ ලව් කේස් නිසා බං.. ඕක අවුරුදු දහ අට විස්ස වෙනකොට වෙනවා ගොඩක් උන්ට..
සමහර වෙලාවට ඉතිං ෆන් එකට බියර් එකෙන් පටන්ගෙන ඇබ්බැහි වෙන අයත් ඉන්නවා..
සමහරක් අය ඕකට ඇබ්බැහි වෙනවා.. ඒක තමා මචං අවුල.. ඒපාර පාලනය කරගන්න බෑ.. බිව්වාම අමුතු ෆීලිං එකක් තියෙනවා.. හැබැයි පෙලක් වෙලාවට බිව්වාම හිතෙනවා අපරාදෙ බිව්වෙ කියලා.. එහෙම නැත්තං හෙට ඉඳන් බොන්නෙ නෑ කියලා.. ඒත් ආයෙම ඉලඟ දවසෙ හිතෙනවා අදත් බොන්න ඕනි කියලා..
මම නම් මෙතුවක් කාලෙකට සිඟා, මල්, පෙති කිසිම දෙයක් ගහල නෑ ගහන්නෙත් නෑ.. කරටි කැඩෙන්න බීලා තියෙනවා.. ලක්ෂ ගණන් වියදම් කරලා.. දැන් නම් බොන්නෑ.. බොන එක නැවැත්තුවෙ කෙල්ල නිසා සහ මට බීලා කෙලවිච්ච නිසා..
ඉස්සර මං ඩේලි ගහපු පොරක්.. මට අද වගේ මතකයි අන්තිමට මං ගැහුවෙ සිලෝන් අරක්කු බෝතලයක් තනියම.. හවස හතරට විතර පටන්ගෙන රෑ දහය විතර වෙද්දි ඉවර කලා.. ඒ වෙනකනුත් මං එළකිරි හිටියා.. පහුවදා උනේ නැගිටිද්දි බඩු බනිස් වෙලා..



ඒ අතින් ගත්තම එළඹ සිටින්නා සිහියෙම එළඹ සිටීම දාහෙන් සම්පතක් 



සොහොන;19078368 said:ලිම්ට් එකට තමයි මල්ලි හැමදේම මම බොන්න පටන් ගත්තේ අවු 20 ඇත්තටම බොන්න හේතුවක් නැ ජොලියට බොන්නේ බුට් සින් නැ , වෙනින් ප්රශ්න නැප්රශ්න වලට කවදාවත් බොන්න එපා
හේතුවක් නැ සේරම මම දැක්කා නිකන් කරන්න හිතුනා![]()


ohh my goodness..
ova ehema nikan bona ewa nemei..
oya Absinthe..
oka wenamama cocktail ekak hadala bonne..
marei oka nikan beela..
bonakota cocktail ekata chuttama chuttai owa add karanne..
oka wenamama bonna widihak thiyenawa..
kata pichchenana eka ahanna deyakda..

