☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dickensian

Well-known member
  • ithin ai aye yanne natthe?
    gihin,ehe idala niwaduwata mehe enna barida?

    mama ehe yanakota lankawe grade 4..
    eeta passe digatama hitiye ehe degree karanakanma..
    e nisa thama mama mehe awe.
    mama me gedara thaniyama inne danuth..
    amma thaththa ehe..
    colombo campus eke lecture post ekakat apply karala ave.
    dan mata seriously ayeth yanna hithila thiyenne..:sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ හැම හුත්තම කියවන්නෙපා බන්.
    කවුද බන් පොහොසත්?:frown:
    මං නිකමට බං කිව්වෙ.. දුප්පත් පෝසත් එකෙන් වැඩක් නෑ.. මනුස්සකමනේ වැදගත්.. නැද්ද මචං..:)

    ජීවිතේට ආයෙ බොන්න එපා සහෝදරය​.adaren kiyanne
    ලොවෙත් මචං.. බොන්නෙ නෑ..

    ඔය බුකි සංස්කෘතිය ගැන කතා කරන්න ගියොත් මට මල පනිනවා චාමර :dull:
    සිරා ඕයි.. හෝම් පේජ් එකට ගියොත් ඩේලි එකෙක් අත කපාගෙන පිංතූරයක් දානවා.. කලකිරෙනවා.. පිටරට උනුත් ඔහොමද බං.. මගේ පිටරට යාලුවො නෑ.. කඩ්ඩ අවුල් නිසා.. :(

    mehe ithin vehicle sara ganan ne..
    habai ehe eeta hapan..
    vehicle eka laba unata insurance karanna giyama thama una hadenne..
    ඔව් බං.. මට නම් වාහන ඕන නෑ මචං.. බයික් එක ඇති.. පුළුවන් කාලෙක ගන්නවා..
     

    dickensian

    Well-known member
  • සොහොන;19078463 said:
    මොනවා කරන්නද අය්යේ මුන්ව හදන්න බැනේ අපිත් ඒ අපායටම ඇදිලා යන්න ඕනේ ඕක වෙන හොදම තැනක් තමා ලංකාවේ පාරේ ඩ්‍රයිවින් කරන්නා ගියහම පාරේ පිස්සෙක් වගේ ගියේ නැත්තම් අනිත් මින්ස්සු අපේ වාහනෙත් ඉබලා තමයි යන්නේ :)

    anika amuthu vidihata hari kalabalai mehe aya..
    oya italy inna hinda poddak comparatively hithala balannako..
    hena rush eke wada karanne..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන මොකද වෙන්නේ බන්?
    මොනව වෙනව වගේද පේන්නෙ..:frown:

    අපි කැපෙනවා කොල්ලනේ .. හෙට උදෙන්ම නැගිටින්න ඕනේ ..
    සුභ රාත්‍රියක් ඔක්කොටම !!!!!!!!!!
    හරි මචං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිසස්මින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    mama ehe yanakota lankawe grade 4..
    eeta passe digatama hitiye ehe degree karanakanma..
    e nisa thama mama mehe awe.
    mama me gedara thaniyama inne danuth..
    amma thaththa ehe..
    colombo campus eke lecture post ekakat apply karala ave.
    dan mata seriously ayeth yanna hithila thiyenne..:sorry:

    palayan machan.
    mona karannada mehe idala.
    dawasaka tamange kiyala deyak patan ganna puluwan dawasata enna.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mama ehe yanakota lankawe grade 4..
    eeta passe digatama hitiye ehe degree karanakanma..
    e nisa thama mama mehe awe.
    mama me gedara thaniyama inne danuth..
    amma thaththa ehe..
    colombo campus eke lecture post ekakat apply karala ave.
    dan mata seriously ayeth yanna hithila thiyenne..:sorry:
    චිල් එකේ ඉන්න අවුලක් වෙන එකක් නැ :cool: ලංකාවේ සමහරක් උන් තිරිසන්නු වගේ පරිස්සන් වෙන්න :)
     

    dickensian

    Well-known member
  • මං නිකමට බං කිව්වෙ.. දුප්පත් පෝසත් එකෙන් වැඩක් නෑ.. මනුස්සකමනේ වැදගත්.. නැද්ද මචං..:)


    ලොවෙත් මචං.. බොන්නෙ නෑ..


    සිරා ඕයි.. හෝම් පේජ් එකට ගියොත් ඩේලි එකෙක් අත කපාගෙන පිංතූරයක් දානවා.. කලකිරෙනවා.. පිටරට උනුත් ඔහොමද බං.. මගේ පිටරට යාලුවො නෑ.. කඩ්ඩ අවුල් නිසා.. :(


    ඔව් බං.. මට නම් වාහන ඕන නෑ මචං.. බයික් එක ඇති.. පුළුවන් කාලෙක ගන්නවා..

    thama one tharan time thiyenne..
    panic wenna epa..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙතන ගාල්ලේ මාතර එවුන් ඉන්නවනම් කියහන් දැන් jet එකක් යනවා ඇහෙනවද කියල?
     
    Status
    Not open for further replies.