☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මං නිකමට බං කිව්වෙ.. දුප්පත් පෝසත් එකෙන් වැඩක් නෑ.. මනුස්සකමනේ වැදගත්.. නැද්ද මචං..:)

ලොවෙත් මචං.. බොන්නෙ නෑ..

සිරා ඕයි.. හෝම් පේජ් එකට ගියොත් ඩේලි එකෙක් අත කපාගෙන පිංතූරයක් දානවා.. කලකිරෙනවා.. පිටරට උනුත් ඔහොමද බං.. මගේ පිටරට යාලුවො නෑ.. කඩ්ඩ අවුල් නිසා.. :(

ඔව් බං.. මට නම් වාහන ඕන නෑ මචං.. බයික් එක ඇති.. පුළුවන් කාලෙක ගන්නවා..

ඔව් මනුස්සකම​.
uba sira porak ban.sathuthi ubala wage minissu innawa kiyala hiteddi.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thama one tharan time thiyenne..
    panic wenna epa..
    අනිවා මචං.. බලමු ඉස්සරහට.. වැටෙන්න නරකයි.. :D
    ගේම අතාරින්නෑ බං.. මෙච්චර දුරක් ආව වගේ ඉතුරු ටිකත් ඇදගෙන යනවා..:lol:

    මෙතන ගාල්ලේ මාතර එවුන් ඉන්නවනම් කියහන් දැන් jet එකක් යනවා ඇහෙනවද කියල?
    :lol:
    තෝ ලාබ සිනා කාල නේද ඉන්නෙ..?
     
    • Like
    Reactions: dickensian

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මෙතන ගාල්ලේ මාතර එවුන් ඉන්නවනම් කියහන් දැන් jet එකක් යනවා ඇහෙනවද කියල?
    සිරාවට මට හැමදාම රෑට ඇහෙනවා යන සද්දේ :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ai ban meke un mama twisted kiyala hithanne.
    twisted original eken vara, twisted ponnaya kiya kiya rep deduct karanavane ban hariyata mage kattiya..:eek:
    මම රෙප් 33+ ක් දුන්නා මචං උඹට.. ඕවා ගණන් ගන්න එපා..
    අපෝ Twisted කියන නෙකාට Singlish ටයිප් කරන්න බැහැ..
    මම බයේ හිටියෙ උඹත් එහෙම කෙනෙක් කියලා..
    ලොකු දෙයක් මෙහෙම චැට් කරන එක..
    :lol:

    කඩ්ඩ බැරි අය උඹල එක්ක තරහයි..
    සමහර අය ඉරිසියයි..
    හැමෝම අපි වගේ නෙමෙයි මචං..
    :(

    මේකෙ විවිධාකාර චරිත ඉන්නවා..
    ඒක නිසා පරිස්සම් වෙයන්..

    උඹට කවුරු මොනව කිව්වත් මේක දාලා යන්න නම් හදන්න එපා..
    උඹ වෙනුවෙන් කතා කරන්න එකෙක් හරි ඉන්නව කියල හිතාගනිං..
    මොකද මේකෙ ඉස්සර ඉඳන් එන සිරිතක් තමයි මං කලින් කිව්ව වගේ වැඩක් තියෙන උන්ව පන්නලා වැඩක් නැති උන්ව තියාගන්න එක.. මොකද එතකොට උන්ට පොර වෙන්න පුළුවන්.. උඹලා හිටියොත් උන් ලිඳේ.. ඒකයි කේස් එක..:lol:

    ඔය කේස් නිසා ගොඩක් උන් මේකෙන් අයින් උනා.. අන්තිමට වාශ්ප උනේ රේඩියෝ ඇක්ටිව් කියන එකා.. :growl:

    ඔව් මනුස්සකම​.
    uba sira porak ban.sathuthi ubala wage minissu innawa kiyala hiteddi.
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy rep power 33+da..:shocked:
    :)
    ඔව් බං.. ඔය මං රෙප් ඉල්ලගෙන එකතු කරපුව නෙමෙයි..
    කට්ටිය කැමැත්තෙන් දීපුවා..
    මං එක ත්‍රේඩ් එකකවත් රෙප් ඉල්ලලා නෑ..
    බොරු නම් බලපං..
    :cool:

    hoda kellek hoyan marry karapan ethakota life ekama goda..:cool:
    කෙල්ලෙක් ඉන්නව මචෝ.. ඒකයි මෙහෙම හරි සැනසීමක් තියෙන්නෙ.. මුලින් නම් කෙලවගත්තා කුඩ්ඩෙක්ගෙ දුවෙක්ට ලව් කරලා.. මං පස්සෙ කතාව කියන්නම්කො.. ගොඩක් අය දන්නවා ඒ සීන් එක..:(
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :)
    කෙල්ලෙක් ඉන්නව මචෝ.. ඒකයි මෙහෙම හරි සැනසීමක් තියෙන්නෙ.. මුලින් නම් කෙලවගත්තා කුඩ්ඩෙක්ගෙ දුවෙක්ට ලව් කරලා.. මං පස්සෙ කතාව කියන්නම්කො.. ගොඩක් අය දන්නවා ඒ සීන් එක..:(

    ආ මග කෙටීයි යා යුතු මග දුරයි :oo::oo:
     
    dickensian

    Well-known member
  • මම රෙප් 33+ ක් දුන්නා මචං උඹට.. ඕවා ගණන් ගන්න එපා..
    අපෝ Twisted කියන නෙකාට Singlish ටයිප් කරන්න බැහැ..
    මම බයේ හිටියෙ උඹත් එහෙම කෙනෙක් කියලා..
    ලොකු දෙයක් මෙහෙම චැට් කරන එක..
    :lol:

    කඩ්ඩ බැරි අය උඹල එක්ක තරහයි..
    සමහර අය ඉරිසියයි..
    හැමෝම අපි වගේ නෙමෙයි මචං..
    :(

    මේකෙ විවිධාකාර චරිත ඉන්නවා..
    ඒක නිසා පරිස්සම් වෙයන්..

    උඹට කවුරු මොනව කිව්වත් මේක දාලා යන්න නම් හදන්න එපා..
    උඹ වෙනුවෙන් කතා කරන්න එකෙක් හරි ඉන්නව කියල හිතාගනිං..
    මොකද මේකෙ ඉස්සර ඉඳන් එන සිරිතක් තමයි මං කලින් කිව්ව වගේ වැඩක් තියෙන උන්ව පන්නලා වැඩක් නැති උන්ව තියාගන්න එක.. මොකද එතකොට උන්ට පොර වෙන්න පුළුවන්.. උඹලා හිටියොත් උන් ලිඳේ.. ඒකයි කේස් එක..:lol:

    ඔය කේස් නිසා ගොඩක් උන් මේකෙන් අයින් උනා.. අන්තිමට වාශ්ප උනේ රේඩියෝ ඇක්ටිව් කියන එකා.. :growl:
    english ehemata amaru na..
    simple pattern tikak huru wenna thiyenne.
    prashne mokadda dannavada.
    lankave aya sinhalen hithala eka english walata peralanava.
    ehema languages walata purudu wenna ba..
    chuttak huruwenna one english walinma hithanna.
    ethakota ganak na..

    believe karanawada 12k rep deduct karala thibba mage 4k twisted gana kiyala..:lol:
     
    Status
    Not open for further replies.