මං නිකමට බං කිව්වෙ.. දුප්පත් පෝසත් එකෙන් වැඩක් නෑ.. මනුස්සකමනේ වැදගත්.. නැද්ද මචං..
ලොවෙත් මචං.. බොන්නෙ නෑ..
සිරා ඕයි.. හෝම් පේජ් එකට ගියොත් ඩේලි එකෙක් අත කපාගෙන පිංතූරයක් දානවා.. කලකිරෙනවා.. පිටරට උනුත් ඔහොමද බං.. මගේ පිටරට යාලුවො නෑ.. කඩ්ඩ අවුල් නිසා..
ඔව් බං.. මට නම් වාහන ඕන නෑ මචං.. බයික් එක ඇති.. පුළුවන් කාලෙක ගන්නවා..
ඔව් මනුස්සකම.
uba sira porak ban.sathuthi ubala wage minissu innawa kiyala hiteddi.









