☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා. :lol::lol::lol:

    අපොයි ඔව් දකුණේ උන්ගේ තරම අපි දැක්කා අගෝස්තු 18 වෙනිදා. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔහේ පට්ටනේ බං. පීසා, ස්පැගති, ලසංඥා etc. අඩේ මේ ත්‍රෙඩ් එකේ දාපන්කෝ ඔය ඉතාලි කෑම හදන හැටි. අපිත් ආසයි ඔරිජිනල් විදිහටම හදාගෙන කන්න.

    හැබැයි ඉතින් මොක තිබ්බත් සම්බලුයි බතුයි කරෝල හොද්දයි තරම් මොකවත් පට්ට නෑ.

    ස්පගති වලට මෙහෙ වුන් කියන්නේ පැස්ටා කියලා එකනම් ගේමක් නැ අනිත් එව්වානම් පොඩ් ගේමක් තියනවා වෙලාවක පැස්ටා ටිකක් හදන හැටි දාන්නම් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ හොඳ එකා.හදල ගමු.
    ඔව්.. මූ සිරා කොල්ලෙක් වගේ..:)

    ඔව් අර ආඩම්බර ගාලු පුර කියලා ගාල්ල කන්න ඉපදිච්ච අනූජ මෙත්සර සොන්නයයි අනූජයගේ කණ පලනවා කියලා මේකේ පොර ටෝක් දීලා දීලා ඌව හම්බුවෙන්න ගිහින් ලයිට් කණුවක් යට වරෙන් මල්ලි යන්න කියලා අනූජයව එක්ක ගොහින් ඌට කලිසම පාත් කරලා තට්ටම් දෙක පලල් කරලා ඉස්සරහට නැමුණු LKS සොන්නයයි දෙන්නත් දකුණේ තමයි. :lol::lol:
    LKS ගාල්ලෙද බං.. අදමයි දන්නෙ.. අනූජයගෙ කට වැඩියි පොඩ්ඩක්.. ඒකයි ඌ ඉල්ලගෙන කෑවේ.. අනික මචං වයසෙ හැටියට නෙමෙයි උගේ ටෝක්ස්.. ඒකයි අවුල..

    හැබැයි ඉතිං ඔයිට වඩා සීන් උනා.. වැඩක් නෑ කතා කරලා.. අනූජගෙ කේස් අපි කතා නොකර ඉම්මුකො..:lol:

    :lol:
    මාත් හිතන් හිටියෙ මූ පරණ මෙම්බෙක් කියලා..

    Dr.Coco කියලා එකෙකුත් හිටියා නේද ඕකිට ලයින් දදා. රෙඩ් බිච් ට මොන කෙල්ලොද බං Indian cars nor confitable කිව්ව ගමන් රොසලිනා නංගි පැනලා දුවනවා. ඒකි සැරෙන් සැරේ UK හිටියා නමුත් ලංකාවේ Negombo හිටියේ. BMW එකක්ද කොහෙද Driver කෙනෙක් එක්ක තිබ්බේ ඒකිට. මම ඒකිගේ ෆොටෝ දැක තිබේ.
    ඔව් ඌ නම් මණ්ඩලේ කචල් උට්ටෙක්.. ත්‍රේඩ් දානවා ඉස්සර හිටු කියලා.. මම නම් දැකල නැහැ.. පොශ් කෑල්ලක් කියල ආරංචියි.. වැඩක් නෑ බං.. කොයිකත් සැර කඩනකන් විතරයි..:lol:

    අනිවා :dull:
    ඒකනේ ඩෝ..:cool:
     
    dickensian

    Well-known member
  • මෙහෙත් වර්ථමාන තත්ත්වය ගත්තාම අවුරුදු පහළොව දාසය වෙද්දි ඕක නෑ තමයි මචං.. දැන් ඉතිං අපෙත් ඔය සංස්කෘතිය කියලා මහ ලොකුවට මිනිස්සු ඔලුව උඩ තියාගෙන කෑගැහුවට එහෙම දෙයක් ඉතුරු වෙලා නැහැනේ.. ඇත්තම කිව්වොත්..:lol:

    උඹට සෙට් වෙලා තියෙද පිටරට අය.. ඒ උනාට ලංකාවෙ කෙල්ලෙක්ම බැඳපං බං.. පිටරට උන් හරිනෑ..:(

    apo ow.. affairs deka thunakma thibba..
    ehe un ban affair eka karan tikak kal yanakota living together set wenawa..
    apartment aran ehema marry nokara innawamai hama ekama..
    awruddak dekak idala, family life ekak geniyanna puluwuan nan badinawa naththan denna ain wenawa..
    mata owa karanna bane ban mama suddek nemei ne..
    thaththa wedi thiyai..
    ithin affair continue karanna amarui ban..
    hena wali eeta passe..:sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19078618 said:
    ස්පගති වලට මෙහෙ වුන් කියන්නේ පැස්ටා කියලා එකනම් ගේමක් නැ අනිත් එව්වානම් පොඩ් ගේමක් තියනවා වෙලාවක පැස්ටා ටිකක් හදන හැටි දාන්නම් :)

    ස්පැගති කියන්නේ අර දිග නූඩ්ල්ස් වගේ එක නෙමෙයිද බං? පැස්ටා කියන්නේ අර සිප්පික‍ටු, කැරලි කැරලි, හක් ගෙඩි වගේ හැඩ හැඩ තියෙන පිටි කෑලි නෙමෙයිද. අපි නම් කියන්නේ එහෙමයි. දාපන් ඉතාලි කෑම ටිකක් අර ත්‍රෙඩ් එකේ. ඒකේ තියෙන සිංහල කෑම හදපන් ඔහේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අනිවා බන්. කිරිය රන් කරන්නේ දකුණේ සෙට් එක තමයි. ඒකට රිදිච්ච එකෙක් තමයි දැන් ඔය රිදිලා කියාගෙන ඇවිත් ඉන්නේ. මොකද දකුණේ සෙට් එක දකින දකින සැරේට ඌට රිදෙනවා. :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning! :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    LKS ගාල්ලෙද බං.. අදමයි දන්නෙ.. අනූජයගෙ කට වැඩියි පොඩ්ඩක්.. ඒකයි ඌ ඉල්ලගෙන කෑවේ.. අනික මචං වයසෙ හැටියට නෙමෙයි උගේ ටෝක්ස්.. ඒකයි අවුල..

    හැබැයි ඉතිං ඔයිට වඩා සීන් උනා.. වැඩක් නෑ කතා කරලා.. අනූජගෙ කේස් අපි කතා නොකර ඉම්මුකො..:lol:

    ඔව් ඌ නම් මණ්ඩලේ කචල් උට්ටෙක්.. ත්‍රේඩ් දානවා ඉස්සර හිටු කියලා.. මම නම් දැකල නැහැ.. පොශ් කෑල්ලක් කියල ආරංචියි.. වැඩක් නෑ බං.. කොයිකත් සැර කඩනකන් විතරයි..:lol:

    ක්‍රිශාන් ගාල්ලේ නෙමෙයි මාතර. අනූජයව එක්ස්පෝස් උනාම තමයි දන්නේ ඌ දුන්නේ වයස 30 ක විතර එකෙක්ගේ ටෝක්ස් නේ බං. බලද්දි මේ A/L කරන හුජ්ජ කොල්ලෙක්නේ. ඌ අර රත්තරන්ගේ කෝල් එකෙන් පස්සේ ඇඩ්‍රස් නැතිව සයිලන්ට් උනා.

    වැඩක් නෑ බං රොසලිනා නංගි ලෙසිබියන් ලුනේ. අරුණයා තමයි ඉස්සර ආතල් දුන්නේ රොසලිනා ආව ගමන් වල්ගේ වන වන කඩ්ඩ කොටනවා. :lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19078604 said:
    බලන් ගියහම මොලකාරයෝ සේරම දකුණේ පඩයෝ ටික ඉන්නේ නුවර කොලබ ශේප්වෙලා ඉන්න වුන් ඉන්නේ ගම්පහ බයියෝ ඉන්නේ අනුරාපුර බේබද්දෝ ඉන්නේ මීගමුවේ ඉදන් හලාවත වෙනකන් කොටියෝ තමා සේරම උතුරේ ඉන්න වුන්

    ලංකාවේ මින්ස්සුන්ගේ මොලේ දාන්න ඕනේ ඇලේ :P

    යු ආර් ගොයින් ඔන් ද ව්‍රෝර්න් වේ:baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning! :)
    Morning!!!:cool:;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning! :)

    ඔව් බන් ශරීරයට එච්චර හොද නැතුව ඇති මේ නිදි මැරිල්ල උබලා හැමෝටම චාවෝ එහෙනම් උබලත් නිදා ගනිල්ලා මාත් යනවා ඉන්න ආසයි එත් ටිකක් සීතලයි බන් :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බඩියෝ, රිදිලා, පොඩි නයා, ලොකු නයා, සොහොන හැමෝටම කිව්වා එහෙනම්. අපි ගියා. ආයේ දවසක සෙට් වෙමු. සුභ උදෑසනක් හැමෝටම...!!! අපි ගියා. Good Morning! :)

    මමත් යනවා බං. මගේ මේ නින්ද කැඩුවනේ සැපට නිදියන් හිටපු එක. :(:(
     
    Status
    Not open for further replies.