☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1557302_259668247525232_1879089715_o.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොබාවික විපත් අඩුම කුරුණෑගල ද බන්? සුපිරියි. ඒක දැනගෙන හිටියේ නෑ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කුරුණෑගල මට ටිකක් පුරුදු පැත්තක් මචන්. :yes::yes:

    (මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි :sorry: :sorry:)

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :sorry::sorry::sorry:

    අඩෝ මෙහෙම උනේ නෑ නේද :(:sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
    :sorry::sorry::sorry:

    අඩෝ මෙහෙම උනේ නෑ නේද :(:sorry:


    සිඟිති පුතා විතරයි බන් අඩු. පපුව පිච්චෙනවා බන් මේ සින්දුව ඇහෙද්දී. :(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිඟිති පුතා විතරයි බන් අඩු. පපුව පිච්චෙනවා බන් මේ සින්දුව ඇහෙද්දී. :(

    අඩේ සොරි බන් ..මම එත් මේ එහෙම නම් වෙන්න එපා කියල හිතින් කියා කියා පොස්ට් එක දැම්මේ :sorry:
    සිරාවටම සොරි බන් :sorry: ..ඔකේ වේදනාවම මම හොදට ම දන්නවා බන් :sorry::sorry::sorry::(:(

    දැන් කැල්ලක් නැද්ද බන් :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    ගාල්ලේ එවුන්ගෙයි නුවර එවුන්ගෙයි සොබ්බේ දැකල තියෙනවා, කුරුනෑගල එවුනුත් බොරු ටෝක් දෙන බව අදයි දැක්කෙ
    දැන් රිදිලා කුරු කුරු ගාගෙන එයි :rolleyes:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ සොරි බන් ..මම එත් මේ එහෙම නම් වෙන්න එපා කියල හිතින් කියා කියා පොස්ට් එක දැම්මේ :sorry:
    සිරාවටම සොරි බන් :sorry: ..ඔකේ වේදනාවම මම හොදට ම දන්නවා බන් :sorry::sorry::sorry::(:(

    දැන් කැල්ලක් නැද්ද බන් :sorry:


    ලබන මාසේ බඳිනවා බන්. අරක නවත්තලා දැන් අවුරුදු 3කට වැඩි. දෙන්නම කතා කරලා කරන්නම දෙයක් නැති තැන වෙන් වුණේ. දැන් ඉන්න කෙල්ල ඊට වඩා ගොඩක් හොඳයි හැම අතකින්ම. ඒත් මචන් ඒ කාලේ බලාපොරොත්තු, කතා කරපු දේවල් මතක් වෙද්දී කියාගන්න බැරි ලොකු දුකකින් හිත පිරිලා යනවා. මම මගේ පෞද්ගලික දේවල් මේකේ public දාන්නෙත් නෑ. ඒත් මේ ටික කියන්න ඕනේ කියල හිතුනා බන් හිතේ තියෙන දුක තුනී වෙන්න.

    ජීවිතේ අමාරුම කාලේදී හමුවෙලා (campus යනකොට) දෙන්නට දෙන්න ජීවිතේ ගොඩ දාගන්න උදව් වෙලා සාර්ථකත්වයත් එක්ක වෙන් වෙන්න වුණා. මට ගොඩක්ම දුක හිතෙන්නේ ඒ දවස්වල අපි කරපු ප්‍රාර්ථනා, කතා කරපු දේවල් මතක් වෙද්දී. දරුවන්ට දාන්න නම් පවා අපි තීරණය කරලා තිබ්බේ බන්. දැන් නම් මතක් වෙද්දී ඇඩේනවා ඇත්තටම. :(
     
    Status
    Not open for further replies.