☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :eek::eek:
    එලිසියම් කාගේවත් නෙමෙයි
    tuzki-bunny-emoticon-005.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම

    කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.

    මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන් :rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම

    කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.

    මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන් :rolleyes:

    මේ පාර 5 ශිෂ්‍යත්වෙන් ලංකාවේ 2,3 අරන් තියෙන්නේ ගාල්ලේ ළමයි දෙන්නෙක්. :cool::cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම

    කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.

    මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන් :rolleyes:

    Athi yanthan thank youuu malli :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ පාර 5 ශිෂ්‍යත්වෙන් ලංකාවේ 2,3 අරන් තියෙන්නේ ගාල්ලේ ළමයි දෙන්නෙක්. :cool::cool:

    ඉඳලා හිටලා exception තියෙනවා තමයි බං. නමුත් මුතුහෙට්ටිගමලව ගීතලව චන්දෙන් පාර්ලිමේන්තු යැව්ව උන්නේ. :P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ පාර 5 ශිෂ්‍යත්වෙන් ලංකාවේ 2,3 අරන් තියෙන්නේ ගාල්ලේ ළමයි දෙන්නෙක්. :cool::cool:

    උඹ ගාල්ලේද?

    ගාල්ලේ ඉඳනුත් කිලොමීටර් බර ගානක් දුර නේද ඉන්නේ....:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Elysium = ක්ෂේම භූමිය/ මළවුන්ගේ නිජබිම

    කනත්තේ ඉන්නේ ඉතින් මෝහිනීනේ.

    මෝහිනී සහ මෝහිනීට පෙම් බැඳි පැණියන් :rolleyes:

    ඕකට වෙන අර්ථ දක්වීමකුත් දෙන්න පුළුවන්. කාන්තාරේ ඉන්න (වේලි වේලි ඉන්න) එවුන්ට ක්ෂේම භූමියක් :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹ ගාල්ලේද?

    ගාල්ලේ ඉඳනුත් කිලොමීටර් බර ගානක් දුර නේද ඉන්නේ....:P

    ඔව්. ඌරුබොක්කේ. කොළඹ ඉඳන් ගාල්ලට වඩා දුරයි ගාල්ලේ ඉඳන් ඌරුබොක්කට. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉඳලා හිටලා exception තියෙනවා තමයි බං. නමුත් මුතුහෙට්ටිගමලව ගීතලව චන්දෙන් පාර්ලිමේන්තු යැව්ව උන්නේ. :P:P

    ගීතා සහ මුතුහෙට්ටි ගොඩක් මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා බන් චන්ද කාලේදී. ඒකයි මිනිස්සු චන්දෙ දෙන්නේ උන්ට. හැබැයි චන්දෙ කාලේදී විතරයි ඔක්කොම උදව්. දැන් ගීතා පළාතේ එන්නෙවත් නෑ.
     
    Status
    Not open for further replies.